pottu, sajaba gembo athu gawilama yanne nathi weida? lolඊළඟට එන ජන්ද මැතිවරණවල ප්‍රතිඵලත් ඔහොම්මම තමයි. 1 ජවිපේ, 2 පොහොට්ටුව, 3 සජබ
Union වලින් කොහොමත් JVP එක උඩින් ඉන්නේ. ඒත් ඒක මැතිවරණ එක්ක සංසන්දනය අමාරුයි.ඊළඟට එන ජන්ද මැතිවරණවල ප්‍රතිඵලත් ඔහොම්මම තමයි. 1 ජවිපේ, 2 පොහොට්ටුව, 3 සජබ
සජබ වෙන්න පුලුවන්. පොහොට්ටුව මහින්ද ඉන්නකල් එහෙම වෙන්නේ නෑ ඊට පස්සේ කියන්න බෑ ඉතින්pottu, sajaba gembo athu gawilama yanne nathi weida? lol
ලීඩ් එක අනුව මන් කිව්වේ. කොහොමත් වෘත්තිය සමිති වල බලය වැඩි වෙන්නේ විපක්ෂයට තමයි.පොහොට්ටුව විපක්ෂේ ඉද්දිත් සමූපාකාර, ගුරු වෘත්තිය සමිති වල බලය ගත්තා. ඒත් මේ ලීඩ් එකෙන් ලොකු පණිවිඩයක් තියෙනවා. ජවිපේ ඔලුව කල්පනා කරලා ගේම ගැහුවොත් උන්ට රටේ බලයට එන්න පුලුවන් මේ වෙලාවේ.Union වලින් කොහොමත් JVP එක උඩින් ඉන්නේ. ඒත් ඒක මැතිවරණ එක්ක සංසන්දනය අමාරුයි.
Oluwa kalpana karala game eka play karana hatith daapan, naththan unama kiyala wadak nahane...සජබ වෙන්න පුලුවන්. පොහොට්ටුව මහින්ද ඉන්නකල් එහෙම වෙන්නේ නෑ ඊට පස්සේ කියන්න බෑ ඉතින්
ලීඩ් එක අනුව මන් කිව්වේ. කොහොමත් වෘත්තිය සමිති වල බලය වැඩි වෙන්නේ විපක්ෂයට තමයි.පොහොට්ටුව විපක්ෂේ ඉද්දිත් සමූපාකාර, ගුරු වෘත්තිය සමිති වල බලය ගත්තා. ඒත් මේ ලීඩ් එකෙන් ලොකු පණිවිඩයක් තියෙනවා. ජවිපේ ඔලුව කල්පනා කරලා ගේම ගැහුවොත් උන්ට රටේ බලයට එන්න පුලුවන් මේ වෙලාවේ.
කමක් නෑ උනුත් බලය අරගෙන බලන එක හොඳයි හැමැදාම විවේචනය විතරක් කර කර ඉන්න උන්ට බලය හම්බුනාම කොහොමද වැඩ කරන්නේ කියලාත් බලාගන්න පුලුවන්නේ. හැබැයි මට හිතෙන විදිහට උනුත් කැමති හැමදාම විපක්ශේ ඉන්න.විවේචනය කරන එක ලේසිනේ වැඩ කරනවාට වඩා
------ Post added on Dec 13, 2021 at 11:43 PM
ඕකගෙ බත් බැලයො සෙට් එක තමා මේකෙත් ඉන්නේ. මුලින් නාමල් ඕක හැන්ඩ්ල් කලේ දැන් නිපුන.සමූපකාර චන්දෙත් පරාදයි .. පොන්න නිපුන බොරු කිව්වට ...
දැන් මේකත් පරාදයිබඩ යනකොට අත තියල වහන්න බෑ කියල දැන් වත් නිපුනටයි උගේ ගොබ්බ මීඩියා ටීම් එකටයි තේරෙයි
![]()
chandeta kalin wala kajja gahuwanam , rate wasanawaජෙප්පො කොරයි පකක්
එනපාරත් මහින්ද තමයි උඩින්ම දිනන්නෙ
ඔව්

ඔව් ඕක ඩොමිනෝස් ඉෆෙක්ට් එක වගේ නිසා බොරු කියලා හරි නවත්තන්න බලන්නෙ.සමූපකාර චන්දෙත් පරාදයි .. පොන්න නිපුන බොරු කිව්වට ...
දැන් මේකත් පරාදයිබඩ යනකොට අත තියල වහන්න බෑ කියල දැන් වත් නිපුනටයි උගේ ගොබ්බ මීඩියා ටීම් එකටයි තේරෙයි
![]()
බෝම්බ තියෙන ආන්ඩුවටනෙ අවාසී.චන්දෙට කලින් බෝම්බයක් දෙකක් වැදුනම ඔය හෙදියෝ ටික හැදෙයි![]()