දැන් එතකොට බොන උන් ඩිනර් අවුට් ගිහින් ආතල් ගන්නේ නැද්ද movies බලන්නෙ නැද්ද.. ?
කෙල්ලො ටෝල්ක් කරන්නෙ නැද්ද
ඕව මේ හෙන ලොකුවට කියන්න තරම් දේවල් ද බන් ?
අපි දැන් ඕව කරන්න එපා කිව්වද.. කෙල්ලො ටෝල්ක් කරන්න බැරි නම් ගල් කපාගත්තත් අපිට ප්‍රශ්නයක් නෑ වචනයක් වත් කිව්වද ?
බොන්නෙ නෑ කියල කිසිම ප්‍රශ්නයක් නෑ අපි මොනාද කිව්වෙ ? මොනවත් කිව්වෙ නෑ..
බොන්නෙ නෑ කියන එක ජීවිතේට බීල නැති උන් ඇවිත් බොන්න එපා එපා කියල මෙතන ගෑනු වගේ පොලවෙ පස් කන්න හදන එක මොන විලි ලැජ්ජ නැති වැඩක් ද යකෝ
කොහෙ හරි කැලේකට ගිහින් දිය ඇල්ලක් ලග ගිනි මැලයක් ගහගෙන පොඩ්ඩක් බීල පිස්සුවක් කෙලල ගන්න ආතල් එකෙයි කොකාකෝල බීල pizza එකක් කන එකෙයි වෙනස දන්නෙ නැති හුත්තිලාට අපි මොනව කියන්නද කියන්නෙ ?
අපි මොනාවත් කියන්නෙ නෑ..
පීස් නහයෙන් අඩන්න එපා යකෝ අපිට දුකයි..
aduna





පාර්ලිමේන්තුව හැර..
) අනිකා HNDE සෙට් එකම බොනවා ඔය ගන්න තියන ආතල් ඔක්කොම ගත්ත සෙට් එකක්....
බළලා මල්ලෙන් එලියට පැන්න නේද ...