හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ වගේ තමා අවුරුදු 20-25 තරුණ කාලෙ ගහගෙන වලි දාගෙන තමා ප්‍රශ්න විසදගන්නෙ ඒවා ඒකාලෙදි කරලා තියෙන්න ඕන කොල්ලෙක් උනහම

    අනේ උබ වගේ එකෙක් :rofl:

    උබ වලියක් දාගෙන එක දවසක් හරි කූඩු යන්ඩ වුනොත් උබව බේරගන්න උබව බලන්න එන උබව හදපු අයට ඕකද කියන්නෙ හේතුව විදියට :confused::confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පිස්සුද බන් ගෑනු හින්ද මරාගන්න යන්න, ඕකුං අද හිටිය හෙට නෑ, වලියට ගිහින් උඹට පොලු පාරක් වැදිල අබ්බගාත උනා කියපන්කො, ඔය කෙල්ල එයිද උඹත් එක්ක ජීවිත කාලෙම ගතකරන්න. නෑනේ සතියෙන් වෙන එකෙක් එක්ක යයි. එහෙව් උන් හින්ද මේ අඩුමගානේ අවුරුදු හැට හැත්තාවක් ජීවත් වෙන්න තියෙන ජීවිතේ උකස් කරන්නෙ මොකටද :D


    ලගක හිටියනං දානවා කටට කිරි ටොපියක් :yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් කියන්නෙ ප්‍රශ්නයක් නෙමෙයිනෙ.
    ඒ කාලේ ප්‍රශ්නයක් වුණාම කරන්නෙ කෑ ගහල අඬන එක. එක්කො බඩුමුට්ටු බිමට ඇදල දානව. එක්කො නොකා ඉන්නව. එක්කො කෙළ ගහනව.

    ටිකක් දැනුම් තේරුම් එනකොට තේරෙනව අරව හෙන අඳ බාල වැඩ කියල.

    දැන් උඹලගෙ අප්පච්චි හෙම ප්‍රශ්න විසඳන්න වලි දාගන්නෙ නැත්තෙ ඒක මහ අඳබාල රෙස්පොන්ස් එකක්, ප්‍රශ්නයක් විසඳන්නේ එහෙම නෙමෙයි කියල තේරිලා තියෙන හින්ද.

    ඒක තේරුම් අරං ඉන්න උන්ගෙන් උඹ ඇහුවාම "වලියකට කොල්ලො කී දෙනෙක් බහිනවද?" කියල, දැනුම් තේරුම් තියෙන උන්ට උඹව පෙනෙන්නෙ අඳබාලයෙක් විදිහට.

    එහෙම වෙන්න එපා :yes:

    මේකනම් සිරා කතාව :yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැතුව යකෝ මුටයි උටයි දෙන්නටම කෑල්ල සාකච්ඡා මාර්ගෙන් බෙදාගන්න කියලද කියන්නෙ යාලුවො සෙටාර් එකත් එක්ක ලෑස්ති පිට ගිහිං අරුගෙයි උගෙ සෙට් එකටයි පුක් වෙන්න නෙලලා උන්ට කලින් ගිහිං පොලිසියෙ ඇන්ට්‍රියකුත් දාල එනවා උන් අපිට ගැහුවා කියලා වැඩේ ක්ලෝස්ඩ්

    උබ තනූජක අයියා දාපු ත්‍රේඩ් එක කියෙවුවද, ගෙදරට ආපු එකෙක්ට ගහපුහාම වෙනදේ :confused:
    වෙලාවකට උබ වගේ එකෙක් ඒව නොදැන ඉන්න එකත් හොදයි:dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙමයි මචං තමන්ගෙ කෙල්ලට එහෙම කොහෙහරි යන පාහරයෙක් බලු වැඩක් කරොත් ඒ කරපු එකා මොකාද කියලා අදාල නෑ බං ඌ ලංකාවේ පාතාලෙ ගෝඩ් ෆාදර්ගෙ පුතා උනත් ගේමක් දෙන්නම වෙනවා මචං...තමන්ගෙ කෙල්ලව ආරක්ෂා කරගන්න බැරි එකෙක්ට කොල්ලෙක් කියන්න බෑ

    :lol::lol::lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නැතුව යකෝ මුටයි උටයි දෙන්නටම කෑල්ල සාකච්ඡා මාර්ගෙන් බෙදාගන්න කියලද කියන්නෙ යාලුවො සෙටාර් එකත් එක්ක ලෑස්ති පිට ගිහිං අරුගෙයි උගෙ සෙට් එකටයි පුක් වෙන්න නෙලලා උන්ට කලින් ගිහිං පොලිසියෙ ඇන්ට්‍රියකුත් දාල එනවා උන් අපිට ගැහුවා කියලා වැඩේ ක්ලෝස්ඩ්
    ෆිල්ම් එකේ එහෙම උනාට ඇත්ත ජීවිතේ එහෙම වෙන්නෙ නැහැ බන්
    ඇහින් දුටු සාක්ෂි, ගහපු ප්ලේස් එක, උඹලාගෙ ඇඟේ තුවාල එහෙම චෙcක් කරනවා
    තව සැක හිතුනොත් අධිකරන වෛද්‍යවරයෙක් ට එන්න කියන්න පුළුවන්
    ඌ එතකොට චෙක් කරලා ඇත්ත කතාව කියනවා
    පස්සෙ පොලිසියෙන් උඹලට කෙළිනවා කෙලිල්ලක් ආයෙ බොරු ඇන්ට්‍රි නොදාන්න
    පස්සෙ බොරු ඇන්ට්‍රි දාපු එකට උඹලට උසාවි යන්න වෙනවා තත්වය අනුව
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    උබලා හිතන්නෙ දැන් මම වලි ගැන පොර වගේ කියෙව්වට වලි ගිහිං ගහලා විතරයි තියෙන්නෙ කාල නෑ කියලද??අම්මෝ කාල තියනව බං ඕනතරං පුක් වෙන්නම....එකපාරක් AL කාලෙ ඉස්කෝලෙ කැ# ලයින් දීපු ප්‍රිෆෙක්ට් පොඩි එකෙක්ට ගැහුවා උදේ හවස පිසික්ස් ක්ලාස් තිබ්බා මායි අපේ සෙට් එකේ එකෙකුයි විතරයි ඒ ක්ලාස් එකට යන්නෙ අනිත් උන් යන්නෙ වෙන එකකට අපි ක්ලාස් ඇරිලා එනකොට අර පොඩි එකා උගෙ අයියලා සෙට් එකක් අරං ක්ලාස් එක ගාව රැකගෙන ඉන්නවා....බුවාලා හතර දෙනෙක් විතර ඇවිල්ලා ටෝක් දෙන්න ගත්තා කනටත් පාරක් වැදුනා කීන් ගාන්නම එහෙම්මම මායි අරුයි ලග හිටපු දෙතුන් දෙනෙක්ට නෙලන්න ගත්තා ඒත් එතන හැරෙන්නවත් බෑ උන්ගෙ 6ක් 7ක් හිටියා වටකරගෙන අපිට ගැහුවා ක්ලාස් එක ඉස්සරහම එකෙක් මට ස්ටම්ප් එකක් කැඩෙනකං ගැහුවා පස්සෙ පිසික්ස් සර් ඇවිල්ලා වලිය බේරුවෙ බේරලා ත්‍රීවීල් එකක දාල අපි දෙන්නවව ගෙදර යැව්වෙ......පස්සෙ අපිත් ඇරියෙ නෑ සදුදා ඉස්කෝලෙදි ප්‍රිෆෙක්ට් පොඩි එකා අල්ලගෙන නෙලුවා නෙලලා නෙලලා දනගැස්සුවා ඌව....හවස අපේ උනුයි අදුරන අයියලායි හෙනම සෙටාර් එකක් සෙට් කරගෙන ටවුන් එකේදි දුන්නා අරුන්ට රිටන් එක මට ස්ටම්ප් එකෙන් ගැහුව එකාට දුන්නා මමත් පුක් වෙන්නම පස්සෙ පොලිසියට කුදලන් ගියා සෙට් 2ම දෙපැත්තෙම දෙමව්පියෝ ගෙන්නලා පොලිසියෙන් වලිය ශේප් කරේ....සතියක් පන්ති තහනං ඉස්කෝලෙ:(:( තාත්තා මාසයක් විතර කතා කරේනෑ මාත් එක්ක :(කරාතෙ ක්ලාස් යන එකත් සපුරාම තහනම් කරා tournament එකකට සති 3ක් තියලා :( :( :( ඔන්න ඔහොමයි ඒ වලිය ඉවර උනේ ඒක නෙවෙයි හොදම සීන් එක ඒ වලියෙ මරාගත්ත ඔක්කොම පස්සෙ පස්සෙ අපිත් එක්ක පට්ට ෆිට් උනා...අර මට ස්ටම්ප් එකක් කැඩෙනකං ගහපු බුවා දැන් ටවුන් එකේ ඇදුම් ශොප් එකක් දාගෙන ඉන්නවා දැක්ක තැන කතා කරනවා මාත් ටවුන් ගියොත් බුවාගෙ ශොප් එක පැත්තෙත් ගිහිං කයියක් දාල එන්නෙ:rofl::rofl:...ඔන්න ඔහොම තමා අපේ සොදුරු පාසල් දිවිය ගෙවුනෙ ඔය එක සීන් එකක් විතරයි :P

    ඇත්ත ජීවිතේ ඔය දෙමළ චිත්‍රපටි රඟපාන්න ගියපු උන්ට කෙල වෙන්නෙ හොහිතන වෙලාවලට. ඔය ගහගන්න ගිහිනි නිකමටහරි උබේ ඉස්සරහ තියන දටක් කැඩුනොත්? අයෙ ඉතිං කෙල්ලෙක්වත් බලන එකක් නෑ.. කෘතිම දතක් දාන්නත් කීයක යනවද.....
    මම කියන්නෙ බොන්න එපා කියලයි...:no:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :shocked::shocked::shocked::shocked:
    !! මයන් අඩු කුලේ, !! මයන් තෙල් කරවලා, කක්ක කාපු එකා, ගූ කාපු එකා, බීලා කක්කා ගියා, වමනේ රජා මං, bebadu sinhalayo, bonna bari eka, hujja giya eka, kadda bari eka, kakka giya eka, moda sinhalu bonawa, my1, my2
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    මම නම් හොදට බොනව.. කොච්චර බිව්වත් දෙයියනේ කියල ගෙදර ඇවිත් නිදා ගන්නවා... :love::love::love:
    බීල පුරුදු නැති කෙනෙක් එකපාරටම බිව්වම ඔහොම වෙනවා.. :P:P:P
    අපි වගේ o/L කරන කාෙලදිම පුරුදු ෙවයල්ල :yes::yes::yes:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ෆිල්ම් එකේ එහෙම උනාට ඇත්ත ජීවිතේ එහෙම වෙන්නෙ නැහැ බන්
    ඇහින් දුටු සාක්ෂි, ගහපු ප්ලේස් එක, උඹලාගෙ ඇඟේ තුවාල එහෙම චෙcක් කරනවා
    තව සැක හිතුනොත් අධිකරන වෛද්‍යවරයෙක් ට එන්න කියන්න පුළුවන්
    ඌ එතකොට චෙක් කරලා ඇත්ත කතාව කියනවා
    පස්සෙ පොලිසියෙන් උඹලට කෙළිනවා කෙලිල්ලක් ආයෙ බොරු ඇන්ට්‍රි නොදාන්න
    පස්සෙ බොරු ඇන්ට්‍රි දාපු එකට උඹලට උසාවි යන්න වෙනවා තත්වය අනුව

    පව් බන් උ..දෙමල ෆිල්ම් බලලා පිස්සු විකාරෙන් දොඩවනවා :rofl::rofl::rofl:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    අනේ මන්ද,
    තාම අම්ම තාත්ත කන්න දෙන නිසා ජිවත් වෙලා ඉන්නවා,
    ඒ මිනිස්සු ගෙයක් හදපු නිසා නොතෙමි ඉන්නවා,
    ඒ මිනිස්සු දුක් විඳලා වියදම් කරන නිසා ඉගෙන ගන්නවා,
    කවද හරි ඒ මිනිස්සු වැදගත් විදියට හිටපු නිසා තමනුත් වැදගත් කෙනෙක් විදියට සමාජයට පෙනේවි


    ඒ උනාට........


    ලෝකෙටම ගහන්නයි කතාව
    බේබදු කමයි පුරුද්ද
    නඩත්තු කරගන්නවත් බැරුව ගෑනු ගන්නයි අදහස




    I guess its just that some people are beyond saving
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    කඩ්ඩ බැරි එකා;21668854 said:
    අඩෝ උබල මරා ගන්න එපා බන් :(:(:(

    අනුන්ගේ ත්‍රෙඩ් වලට ඇවිල්ල අතල් කන්න තෝ මොකෙක්ද? තෝ පලයන් ....දුප්
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අනේ මන්ද,
    තාම අම්ම තාත්ත කන්න දෙන නිසා ජිවත් වෙලා ඉන්නවා,
    ඒ මිනිස්සු ගෙයක් හදපු නිසා නොතෙමි ඉන්නවා,
    ඒ මිනිස්සු දුක් විඳලා වියදම් කරන නිසා ඉගෙන ගන්නවා,
    කවද හරි ඒ මිනිස්සු වැදගත් විදියට හිටපු නිසා තමනුත් වැදගත් කෙනෙක් විදියට සමාජයට පෙනේවි


    ඒ උනාට........


    ලෝකෙටම ගහන්නයි කතාව
    බේබදු කමයි පුරුද්ද
    නඩත්තු කරගන්නවත් බැරුව ගෑනු ගන්නයි අදහස



    I guess its just that some people are beyond saving

    :lol::lol: :yes::yes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මරුසිරා;21663411 said:
    බැරි බරි ගාතේ බීල නොන්ඩි නොවී පිරිමියෙක් වගේ බොන්නේ නැහැ කිව්වනම් ඕක වෙන්නේ නැහැ .බොන උන් කොච්චර පෙරැත්ත කලත් තමන්ගේ ප්‍රතිපත්තිය රැකීම තමයි පිරිමිකම කියන්නේ .බොන උන් උන්ගේ ෂෝ එකට බොනවා .බොන්නේ නැත්නම් නොබී ඉන්න එක තමා හරි:)

    පාඩමක් ඉගෙන ගත්තනම් එකත් වටිනවා :)

    :yes::yes::yes::yes:

    මටත් ඔය වගේම ඉස්සර තැන් 2කදි වෙලා තියෙනවා.. ඉට පස්සේ පොදු තැන් වල ගානට බීලා යාලුවෝ විතරක් සෙට් වෙන අවුලන් නැති තැන් වල පදමට බිව්වා..ඒත් ඊට පස්සෙ එකම එක පාරයි වැඩි වෙලා කබරයා දැම්මේ..(ඒත් යලුවෝ සෙට් එක විතරක් හිටපු තැනක)

    ඔහෙම එකක් වෙන්න ඕනේ බන් හැදෙන්න නැත්නම් අපි හැදෙන්නේ නෑ..

    දැන් මම අවුරුදු 2ක ඉදන් බොන්නේ නෑ නවත්තලාම දැම්මා..ඇගට මාර සැහැල්ලුවක් දැනෙනවා බන් බීලා බීලා බොන එක නැවැත්තුවහම..


    ඊලගට ඉන්නේ මස් මාලු කන එකත් නවත්තන්න...පවු හින්දම නෙමෙයි කෑවට සමහර වෙලාවට හිරිකිතයි මැරිච්ච සතෙක්ගෙ මලකුනක් නේද මේ කන්නේ කියලා හිතෙනවා.. අනික දැන් කුකුලන්ව එහෙම බෙහෙත් විදලා විස කෑම දීලා තමයි හදන්නේ..සල්ල් දීලා ලෙඩ ගන්නේ මොකටද?


    :eek::eek::eek:
     
    Last edited:
    • Like
    Reactions: HSW

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    matath ohoma wela thiyenawa bn.
    paadamak igena gatta nm loku deyak.

    anit eka thamai coke daala alcohol bonna epa. udata ena eka wadi wenawa.
    tharama danagena beepn