හෙනම ගහල අකුලෝලම........!

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    කැම්පස් නොයන , චන්දෙ නොදුන්න කෙල්ලො නැද්ද බොල..? :angry:

    ඒ වගේ කෙල්ලන්ටත් ඉතින් පොඩි හෙනයක් ගහල , පොඩ්ඩක් විතර ඇකිලිලාම පල තමා.................
     

    ARS199

    Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    ඔය දෙකටම හෙනගහල අකුලෝල ගියහම. ඉගෙන ගන්න පුළුවන් එවුන්ට කරන්න දෙයක් නැතුව යනවා, එතකොට උන් කරන්නේ දැන් ඉගෙනගන්න බැරි එවුන් කරන ජොබ් වලට බහිනවා. එතකොට ඉගෙනගන්න බැරි එවුන්ට හෙන ගහල අකුලෝලම යනවා. හරිම සිම්පල්. කොහොම කලත් කෙලවෙන්නේ ඉගෙනගන්න බැරි එවුන්ට. :D:D

    ඊටපස්සේ රටට හෙන ගහලා අකුලෝලම යනවා. :baffled::baffled::baffled:
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ඊටපස්සේ රටට හෙන ගහලා අකුලෝලම යනවා. :baffled::baffled::baffled:

    දැන් කියලත ලංකාව සුර විමනක් ඈ පුරවැසි ඔක්කොටම.... හෙන ගගහ ඇකිලි ඇකිලි තමා ඉතින් ඉන්නෙ....... සතුටු වෙන්න ඕනි මෙහෙව් මොරාල් එකක් තියන මිනිස්සු මෙ රටෙ ඉන්න එක ගැන....