හෙනම මෝඩයෝ නේ ඉන්දියාවේ ඉන්නේ..😂👎

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    ඇයි ලන්කාවෙ? එක පාරක් අපේ එකෙක් අර බටන් එක එබුවාම එලියට එන පිහිය එකෙක්ගෙ පුකට තියල බටන් එක ඔබලා. අරූගෙ තට්ටම කපන් ගිහින්. දෙන්නම ඉස්පිරිතාලෙ එකෙක්ට තුවාලයි අනිකා ලග නැවතිලා. :lol: :lol: :lol:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,335
    113
    ඇයි ලන්කාවෙ? එක පාරක් අපේ එකෙක් අර බටන් එක එබුවාම එලියට එන පිහිය එකෙක්ගෙ පුකට තියල බටන් එක ඔබලා. අරූගෙ තට්ටම කපන් ගිහින්. දෙන්නම ඉස්පිරිතාලෙ එකෙක්ට තුවාලයි අනිකා ලග නැවතිලා. :lol: :lol: :lol:
    Ay ara air compressor passata allana gon wihiluwa. Ona tharam wela thiyenawa