අද අරාබියට සිකුරාදා දිනයකි,ගොන් වෙසාවි. අහ් සොරි අති උත්තම එරොසන් මහතානෙනි ඉතිං හරි නේ ඔබතුමාගෙම ආර්ථික විද්‍යා න්‍යායට අනුව මන් හම්පඩ ඩෙනිම් අඳින්නෙ. මොකද උද්ධමනය නිසා .එත් ලක්ෂ ගණන් පඩි ගන්නෙ ඒ ඇයි ?? උද්ධමනය වැඩි උනහම ඔබතුමාගෙ න්‍යායට අනුව ආදායම වැඩි වෙන නිසා.
තෙරුණාද ගොන් පක ....අහ් සොරි තෙරුණාද උතුමාණෙනි
අරාබියේ සේවය කිරිම අතිශය සරලය කොමැනියට ගොස් කිරියට පැමින පොස්ට් දමනවාට ලක්ශ ගානක පඩියක් ගෙවනු ලැබේ.







