හෙන ඉල්ලන එපා ඔළුවට වාදීවී

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වගකිය යුතු මිනිස්සු අහන ප්‍රශ්නද ඔය, ප්‍රශ්නෙ ඇහුවෙ පාන්ඩුවෙ මීහරකෙක් , ඉතින් දීල ඇරිය අගැමැතියගෙ ඉදන් රෙදි ගැලවෙන්ඩ,ආයෙ නම් ඔහොම ගොන් ප්‍රශ්න අහන එකක් නැ.:lol::lol:

    "කොටු පැන්නට කමක් නෑ ඒකට ජනතා මුදල් ලක්ෂ එකසිය ගානක් වියදම් කරන එක වැරදියි" කියල කියන එකේ මොකද්ද තියන වැරැද්ද? :shocked:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,839
    113
    අදාල නෑනේ
    Ithin uba eka ahala Sathuu wela doi gattada?

    :rofl:

    15193570_10154545812651259_6361743537287894883_n.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුදුම වෙන්න එපා, අපි හරි වෙනස් කියන්නේ එකයි

    ලංකාවේ මිනිස්සු ගැන කියනවා නම්, ගස් ගෙඩි කඩ කඩ, කටුමැටි මඩුවල හෙලුවල්ලෙන් ඇටදෙක ලබේට එල්ලන් හිටපු උටත් වලව් වල ළමයින්ට වගේම ඉගෙන ගෙන ඉහලට යන්න අවස්ථාව ලබාදුන් නිදහස් අද්ද්යපනේයේ පිය වුන කන්නන්ගර මහත්තය ඊලග චන්දෙන් ගෙදර යවලා ක්‍රිස් අපිට ගහකට නග්ගන්න කොලෙක්වත් නැතිකරන්න්ද යන්නේ කියල අහපු බණ්ඩාරනායකලා අගමැති කරලා, ඔහුගේ බිරිදවත් දෙවරක් අහමති කරලා දුවව ජනාදිපති කරපු මිනිස්සු ඉන්න රටක් මේක

    :yes::yes: ඒකනෙ හොරා හොරා කියල එකක් එලොල, හොරා අල්ලන්ඩ ආව එකා මහ බැකුව කොල්ල කාල බිලියන 15කට විද්දෙ නේද, ලක්ශ 62කේ මීහරක් හෙන වෙනස් තමා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "කොටු පැන්නට කමක් නෑ ඒකට ජනතා මුදල් ලක්ෂ එකසිය ගානක් වියදම් කරන එක වැරදියි" කියල කියන එකේ මොකද්ද තියන වැරැද්ද? :shocked:
    ඒ කියල තියෙන්නෙ සිoගප්පුරුවෙ ලැගල බේත් ගත්තට රාජිත සේනාරත්නට ජනාධිපති ආරමුදලෙන් දුන්න කෝට් දෙක ගැන.:baffled:
     
    waligamaya

    Well-known member
  • :yes::yes: ඒකනෙ හොරා හොරා කියල එකක් එලොල, හොරා අල්ලන්ඩ ආව එකා මහ බැකුව කොල්ල කාල බිලියන 15කට විද්දෙ නේද, ලක්ශ 62කේ මීහරක් හෙන වෙනස් තමා.

    සහ ලක්ෂ 57 තක්කඩි
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒ කියල තියෙන්නෙ සිoගප්පුරුවෙ ලැගල බේත් ගත්තට රාජිත සේනාරත්නට ජනාධිපති ආරමුදලෙන් දුන්න කෝට් දෙක ගැන.:baffled:

    උඹට හිතෙන්නෙ නැද්ද බන් ඒක රාජිතට කරත් වැරදියි කෙහෙලියට කරත් වැරදියි කියල. :shocked:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ඕස්ට්‍රේලියා ගිහින් කොටු පැනලා කකුල් කඩාගෙන මේ රටේ මිලියන ගණන් සල්ලි වලින් හොද කර ගෙන, ඔව් මං ඒක කරා අනිත් වුන්ට ඒක කරන්නත් බැ කියලා වීරයෙක් වගේ කියනවා
    විලි ලැජ්ජාව කියන එක ගැවිලා හරි තියෙන එකෙක් කියන කතාවත්ද මේ.
     
    waligamaya

    Well-known member
  • ඕස්ට්‍රේලියා ගිහින් කොටු පැනලා කකුල් කඩාගෙන මේ රටේ මිලියන ගණන් සල්ලි වලින් හොද කර ගෙන, ඔව් මං ඒක කරා අනිත් වුන්ට ඒක කරන්නත් බැ කියලා වීරයෙක් වගේ කියනවා
    විලි ලැජ්ජාව කියන එක ගැවිලා හරි තියෙන එකෙක් කියන කතාවත්ද මේ.

    උන් නෙවෙයි ලැජ්ජ වෙන ඕන, මුන්වගේ තක්කඩින්ට චන්දේ දෙන හා එක හරි විහිළුවෙන් අගය කරන තක්කඩින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට හිතෙන්නෙ නැද්ද බන් ඒක රාජිතට කරත් වැරදියි කෙහෙලියට කරත් වැරදියි කියල. :shocked:
    වැරදි නිවරදි කරන්ඩනෙ යහපාලන පාන්ඩුව පත් උනේ,උන් හිටපු උන්ටත් අන්තයි, ලක්ශ 62 මීහරක්ට වෙනස කියුවෙ මේකටද??? :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕස්ට්‍රේලියා ගිහින් කොටු පැනලා කකුල් කඩාගෙන මේ රටේ මිලියන ගණන් සල්ලි වලින් හොද කර ගෙන, ඔව් මං ඒක කරා අනිත් වුන්ට ඒක කරන්නත් බැ කියලා වීරයෙක් වගේ කියනවා
    විලි ලැජ්ජාව කියන එක ගැවිලා හරි තියෙන එකෙක් කියන කතාවත්ද මේ.
    එතකොට රාජිත සේනාරත්නට ගෙවුවෙ මහ බැකුව හොරා කාල මකොල්ල කාපු සල්ලි වලින් වෙන්ඩ ඇති නේද??? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    එතකොට රාජිත සේනාරත්නට ගෙවුවෙ මහ බැකුව හොරා කාල මකොල්ල කාපු සල්ලි වලින් වෙන්ඩ ඇති නේද??? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    රාජිතට ගෙව්වේ කොටු පැනලා heart attack හැදුන නිසාද. රාජිත කිව්වද මම කොටු පැන්නට අනිත් වුන්ට එකත් බැ කියලා වීරෙයෙක් වගේ parliment එකේදී.
    හැම එකටම මහා බැංකුව ගාවන්න එපා. ඒක පක්ෂ බේදයකින් තොරොව හැමෝම පිලිගන්නවා වංචාවක් කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජිතට ගෙව්වේ කොටු පැනලා heart attack හැදුන නිසාද. රාජිත කිව්වද මම කොටු පැන්නට අනිත් වුන්ට එකත් බැ කියලා වීරෙයෙක් වගේ parliment එකේදී.
    හැම එකටම මහා බැංකුව ගාවන්න එපා. ඒක පක්ෂ බේදයකින් තොරොව හැමෝම පිලිගන්නවා වංචාවක් කියලා.
    රාජ්ය මුදල් වලට කොටු පැන්නද නැද්ද අදාල නැනෙ, කෙහෙලියට වඩා වැඩි මුදලක් රාජිතට ජනාධිපති අරමුදලෙන් වෙන් කරල තියෙනව, කොටු පැන්න කතා ඇදල ගත්තෙ පාන්ඩුවෙ අදබාලයෙක්නෙ, එතකොට කියල දෙන්ඩ වෙනව තමා අගමැතියගෙ ඉදන් රෙද්ද ගැලවෙන්ඩ, :lol:
    :lol:ආයෙ ඔකුන් මතක තියෙන තාක් කල් ඔහොම ගොන් ප්‍රශ්නයක් අහන්නෙ නැ,
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    චන්දෙන් පස්සෙ ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් අගමැති වරයෙක් පත්කරගෙන කරපු කුනුහරුපෙ දැක්කම පාර්ලෙමෙන්තුවේ කුණුහරුප කියන එක බොහොම පොඩි දෙයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙන් පස්සෙ ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් අගමැති වරයෙක් පත්කරගෙන කරපු කුනුහරුපෙ දැක්කම පාර්ලෙමෙන්තුවේ කුණුහරුප කියන එක බොහොම පොඩි දෙයක්.
    :yes::yes: රටේ අගවිනිසුරු ගෙදර යවපු විදිහ දැක්කනෙ අසාද් සාලි ගිහින් ඔලුවට පිස්තෝලෙ තිබ්බ, අනිත් දවසෙ ඉදන් කේ ශ්‍රි පවන් අගවිනිසුරු කරා , ඔන්න ඒව කුනුහරප නෙමේ වෙන්ඩ ඇති.:baffled:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes: රටේ අගවිනිසුරු ගෙදර යවපු විදිහ දැක්කනෙ අසාද් සාලි ගිහින් ඔලුවට පිස්තෝලෙ තිබ්බ, අනිත් දවසෙ ඉදන් කේ ශ්‍රි පවන් අගවිනිසුරු කරා , ඔන්න ඒව කුනුහරප නෙමේ වෙන්ඩ ඇති.:baffled:

    ඒක තමයි ඩෝ "වෙනස" කියන්නේ. තවම ඒක හොදා ලු. හරීන් අම්මට ඩිජිටල් කරන්න ගියේ ඒකයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    විලි ලජ්වක් අතම ගරුත්වයක් නැති මිනිසු බහුතරය ඉන්නකන් විලිලජ්වක් අත්මගරුත්වයක් නැති නායකයොත් බිහිවෙන එක නවත්වන්න බැ. :dull::dull:

    විලි සංගයක් තියෙන මිනිහෙක් දේශපාලනය කරනවද?
    ඔක්කෝම එකයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    රාජ්ය මුදල් වලට කොටු පැන්නද නැද්ද අදාල නැනෙ, කෙහෙලියට වඩා වැඩි මුදලක් රාජිතට ජනාධිපති අරමුදලෙන් වෙන් කරල තියෙනව, කොටු පැන්න කතා ඇදල ගත්තෙ පාන්ඩුවෙ අදබාලයෙක්නෙ, එතකොට කියල දෙන්ඩ වෙනව තමා අගමැතියගෙ ඉදන් රෙද්ද ගැලවෙන්ඩ, :lol:
    :lol:ආයෙ ඔකුන් මතක තියෙන තාක් කල් ඔහොම ගොන් ප්‍රශ්නයක් අහන්නෙ නැ,

    machan rajitha pissuwak keliya kiyala keheliya hoda wenne nane
    e wagema keheliya pissuwak kiyala rajitha hoda wennet naha

    eka nisa keheliya sudda nokara ou parliament eke karapu kathawa cha kiyala piliganin, miita passe e wage ewun parliament ekata yawanne natiwa imu... same for rajitha as well