වගකිය යුතු මිනිස්සු අහන ප්රශ්නද ඔය, ප්රශ්නෙ ඇහුවෙ පාන්ඩුවෙ මීහරකෙක් , ඉතින් දීල ඇරිය අගැමැතියගෙ ඉදන් රෙදි ගැලවෙන්ඩ,ආයෙ නම් ඔහොම ගොන් ප්රශ්න අහන එකක් නැ.![]()
"කොටු පැන්නට කමක් නෑ ඒකට ජනතා මුදල් ලක්ෂ එකසිය ගානක් වියදම් කරන එක වැරදියි" කියල කියන එකේ මොකද්ද තියන වැරැද්ද?






