හෙන ඉල්ලන එපා ඔළුවට වාදීවී

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan rajitha pissuwak keliya kiyala keheliya hoda wenne nane
    e wagema keheliya pissuwak kiyala rajitha hoda wennet naha


    eka nisa keheliya sudda nokara ou parliament eke karapu kathawa cha kiyala piliganin, miita passe e wage ewun parliament ekata yawanne natiwa imu... same for rajitha as well
    කෙහෙලිය ඔය කතාව කියුවෙ ආන්ඩු පැත්තෙන් අහපු ප්‍රශ්නෙකට පිලිතුරු විදිහට ආන්ඩුව පැත්තෙන් කොටු පනින්ඩ ගිහින් වැටුන නේද කියල ප්‍රසිද්ධියෙ අහද්දි ඒවට උත්තර දෙන්ඩ වෙනව, ඒක සාමන්ය දෙයක් , ඔය වගේ ගොන් ප්‍රශ්න පාන්ඩුවෙ ඌරෙක් නොවසන්ඩ පාන්ඩුවෙ උන්ට ඔහොම ඉරා ගන්ඩ වෙන්නෙ නැ, අගමැති ඉස්සරහ තියන් පාන්ඩුවෙ උන්ට නගින් නැ කියුවම ආයෙ ඉතින් කතා කරන්ඩ දෙයක් නැනෙ.:lol::lol:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    පක්ෂ විපක්ෂවල පාට කන්ණාඩි දාගෙන අන්ධ භාවයට පත් වෙලා මූලික සමාජ සදාචාරාත්මක ගතිගුණත් බුද්ධියෙන් සිතා බැලිමේ හැකියාවත් සම්පූර්ණයෙන්ම මෙන් තුරන් කොට ගෙන සිටිනා දේශපාලුවන් සහ ජනතාවක් සිටින සමාජයක ගරුත්වය දිනෙන් දිනම වල පල්ලට යන බව කණගාටුවෙන් වූවද කිව යුතුය.