I do acknowledge the fact ..with a heavy heart that is![]()

Podi Silva - පොඩි සිල්වා;18528743 said:ඕක බලපෑමක්
අත්භූත පිටසක්වල ජීවීන්ගෙන් එන බලපෑමක්
උබට බඩු හරි
ටටා සිඬ්හලයෝ

වයර් එක දිගෙ එන හයි වොල්ටේජ් එක SLT එකෙන් නවත්තන්නේ කොහොමද බන්? ඒක ප්‍රායෝගික නෑ නේ.
සමහර විට පොඩි පහේ හෙන වලට ඔය සීන් එක වෙනවා ඇති. ලොකු එකක් අවොත් බඩුම තමයි. මගේ නම් රවුටරේ පිච්චුනා බන්.
මේකට හොද විසදුමක් නැද්ද බන්ෆියුස් එකක් දාන්න බැරිද
![]()
, සර්ජ්ප්‍රොටෙක්ටර් එකක් තියන මල්ටි පලග් එකක් හරි උප්ස් එකක් ගනින්,