හෙන ගහද්දි රෞටරේ :D

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    akunu gahankota owa on karan inna pisuda. mamanm wahinna enakotma okoma galavala daanawa.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    මම හිතුවා ඕක හැමෝටම වෙන සාමාන්‍ය දෙයක් කියලා
    ගෙරෙව්ව ගමන් බල්බ් එක ඕෆ් වෙලා ආයෙත් විනාඩියකින් දෙකකින් connect වෙනවා ..
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    වයර් එක දිගෙ එන හයි වොල්ටේජ් එක SLT එකෙන් නවත්තන්නේ කොහොමද බන්? ඒක ප්‍රායෝගික නෑ නේ.

    සමහර විට පොඩි පහේ හෙන වලට ඔය සීන් එක වෙනවා ඇති. ලොකු එකක් අවොත් බඩුම තමයි. මගේ නම් රවුටරේ පිච්චුනා බන්.

    මේකට හොද විසදුමක් නැද්ද බන් :confused: ෆියුස් එකක් දාන්න බැරිද :confused:

    මොන පිස්සුද බං මගේ උප්ස් එක පිච්චිලා පවර් සප්ලයි එකත් පිච්චුනා, රවුටරේ නවත්තයි :angry:, සර්ජ්ප්‍රොටෙක්ටර් එකක් තියන මල්ටි පලග් එකක් හරි උප්ස් එකක් ගනින්,
    dis2170-apc-back-ups-es-750-be750bb-uninterruptible-power-supply-and-surge-protector.jpg