හෙන ගහද්දි රෞටරේ :D

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,340
    20,738
    113
    Panadura
    :shocked: විදුලි කොටන කොට Internet යන්න පිස්සුද? :baffled:

    6084075796_b8a072cabd_b.jpg


    :shocked: විදුලි කොටන කොට Internet යන්න පිස්සුද? :baffled:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාර වැඩේ සිඞ්හලයෝ :shocked: :shocked: :shocked:
    ඊයෙ අකුණු වලිං පස්සෙ දැන් රෞටර් එකට නිතරම ඕක වෙනව :shocked: :shocked: :shocked:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මරුසිරා;18526460 said:
    සSLT දෙන එකේ SURGE PROTECT කියලා ගහල තියෙනවා .සමහර විට එහෙම සීන් එකක් වෙන්න ඇති:yes:

    Surge protection kiyanne ban electricity fluctuations awama ekata oroththu denna hadana ekata..

    mage issara thibuna tower model Prolink router eka akunak gahala wada nathuwa giya..
    dannam thiyenne Belkin ekak.. mama akunu gahana welawata PC eka off karala plug eka galawanawa witarai.. router cable galawanne naha :no:
     
    මාර වැඩේ සිඞ්හලයෝ :shocked: :shocked: :shocked:
    ඊයෙ අකුණු වලිං පස්සෙ දැන් රෞටර් එකට නිතරම ඕක වෙනව :shocked: :shocked: :shocked:

    ඕක බලපෑමක්
    අත්භූත පිටසක්වල ජීවීන්ගෙන් එන බලපෑමක්
    උබට බඩු හරි


    ටටා සිඬ්හලයෝ