හෙන ගහනවා මෙහෙම උන්ට

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් නිදහස් අධයාපනයෙන් තමා මේ තත්ත්වයට ආවේ. අපි කෑ කුණ අපි දනී. දැන් කන කුණත් මා ඇර මගේ කිට්ටුම මේ කිරියෙ ඉන්න උනුත් දනී. මම පූර්ණ කාලීනව පෞද්ගලික දන්ත වෛද්‍ය වෘත්තියෙ තමා යෙදිල ඉන්නේ. හැබැයි මෙතන කෑ ගහන බහුතරයක් නොදන්නා, දන්නා නමුත් නොකියන දේ මම කියන්නං. මේක කියන්නේ අත්දැකීමෙන් සහ ඔය දොස්තරලා ලෙඩ්ඩුං ගේ ඇගට ගොඩ වෙනවා, කෑ ගහනව කියන කාරනේට.

    ලංකාවද? ලංකාව අමුතු රටක්. ලංකාවෙ ඉන්න බහුතරයක් දොස්තරලා. අපි දවස් 5කට බෙහෙත් දුන්නොත් පැය 8කට සැරයක් බොන්න, බොන්න වෙලාවලුත් ලියලා ඩ්‍රග් කාර්ටන් වල, බෙහෙත් බොන්නේ දවස් 2යි, 3යි. ඇනිට්බයොටික් රෙජීම් යම් කාලයක් ගන්න ඕන පූර්ණ ප්‍රතිඵල එන්න. අපේ නල්ලමලේ පාරේ ඩොකාල තීරණය කරනවා නෑ මම බෙහෙත් බොන්නේ මෙහෙමයි, දවස් 2යි කියලා. ඉතිං වැඩේ දෙල් වුනාම එනවා හක්ක අල්ලං.....එතකොට කරන මරි මෝඩ වැඩ වලට දොස් කියන්න වෙනවා. මොකද ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් කියන්නේ ලොකු ප්‍රශ්නයක් නිසා.
    අනික සමහරු එන්නේ ගෙදර ඉදන් ප්‍රතිකාරෙ තීරනේ කරලා. තියන තත්ත්වය අනුව ඒ වගේ දෙයක් කරන්න පුළුවන් හීනෙන් නම්. ඔය දේවල් ඕත්තු ගන්නන්න යන කාලය අපේ රටේ රෝගීන්ට අත්දැකීම් තියන අය දනී....
    අනික අපේ රෝගීන්ට ඉවසීම නෑ. මේ දේ මෙහෙමයි වෙන්නේ කියලා, විස්තර කරල, ඇදල පෙන්නල, වැඩේ කරන්න යනකොට -මේ ඉතාම සුළු දෙයක්, අපි කියමු හිරිවට්ටන්න ගහන පොඩි ඉන්ජෙක්ෂන් එකක් කියලා, උඩට බිමට ම පනිනවා. රජයේ රෝහලක තියන තත්ත්වය අනුව ලොකු වෙලාවක් එක ලෙඩෙකුට දෙන්න අමාරුයි. එතකොට තත්ත්වය මොකක්ද?

    මම මේ සියළු දේ ම සාධාරණීකරනය කරනව නෙවෙයි. සමහර වෛද්‍යවරු ඉන්නව රෝගීන්ට අතපල්ලෙන් වැටිල වගේ කත කරන. මම ඒව අනුමත කරන්නේ නෑ. නමුත් අපේ රටේ රෝගීන් ද!!! අප්පා...සමහර වෙලාවට එපා වෙනවා!!!:dull::dull:

    මම නං, මගේ දරුවෙක් වෛද්‍යවරයෙක් වෙනව දකින්න කැමති නෑ. මම ඊයේ පෙරේදා දවස දෙකේම උදේ 9යට වාඩි වුනා, ආයෙ නැගිටිද්දී හවස 4යි. ඇසිස්ටන්ට් දවල් 12.30ට විතර හදල දීපු තේ එක බිව්වේ 4.15ට විතර. තේරෙනව ඇති ජීවිතේ තත්ත්වය......අපි කාපු කුනේ, කට්ටෙ හැටියට, දැන් කන කට්ටෙ හැටියට, මොනවද ඇත්තට ම ලබන ප්‍රතිලාභ. අපිට විවෙකයක් තියනව ද? දරුවො එක්ක , ගෑණිත් එක්ක ඉන්න වෙලාවක් තියනව ද? හුගත් අයට පේන්නේ වෛද්‍යවරුන් ගේ ඇදය මිස, ඒ මිනිස්සු කරන කැපකිරීම නෙවෙයි. ඒ කුහක කමටත් වඩා මම හිතන්නේ අමන කම කියලයි!!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    නිදහස් අද්‍යාපනෙන් ඉගෙනගත්තනම් දනගාගෙන අතින් වියදම් කරන් කෙසෙල් ඇවරියකුයි කේක් ගෙඩියකුයි අරන් ඇවිත් මගේ දත් ටික සුද්ද කරල දීපන්:yes::yes:

    Location: ලොන්ත කොකටු රටක!! :dul:):):):)
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    ඔයා ඔය කියන කතාව ඇත්ත හැබැයි දොස්තරල මැරෙන්න යන මනුස්සයෙක්ව ප්‍රාන ඇපයට අරගෙන තමන්ගෙ වරප්‍රසාද දිනාගන්න එක සාධාරණද, අනිත් වෘත්තිකයන්ට වගේම වෛද්‍ය වෘත්තිකයන්ටත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීමේ සාධාරණ අයිතියක් තියෙනව නමුත් මේක මනුස්සකම පිලිබද ප්‍රස්නයක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඔයා ඔය කියන කතාව ඇත්ත හැබැයි දොස්තරල මැරෙන්න යන මනුස්සයෙක්ව ප්‍රාන ඇපයට අරගෙන තමන්ගෙ වරප්‍රසාද දිනාගන්න එක සාධාරණද, අනිත් වෘත්තිකයන්ට වගේම වෛද්‍ය වෘත්තිකයන්ටත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීමේ සාධාරණ අයිතියක් තියෙනව නමුත් මේක මනුස්සකම පිලිබද ප්‍රස්නයක්
    බන් ඉතින් ලෙඩ්ඩු එන එක නවතිනකන් ඉන්න නම් එක්කෝ ඩොකාලා සේරම මැරෙන්න ඕනේ නැත්තම් ලෙඩ්ඩු සේරම මැරෙන්න ඕනේ

    මොකෝ පොල් කඩන උන් වගේ ගහ පල්ලට වෙලා ස්ට්‍රයික් එක ඉවර වෙනකන් පොල් ගෙඩි ගහේ එල්ලිලා තියෙනවා වගේ ලෙඩ්ඩු ඉන්නවයෑ දොස්තරලා ස්ට්‍රයික් ඉවර කරනකන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;19439181 said:
    නිදහස් අද්‍යාපනෙන් ඉගෙනගත්තනම් දනගාගෙන අතින් වියදම් කරන් කෙසෙල් ඇවරියකුයි කේක් ගෙඩියකුයි අරන් ඇවිත් මගේ දත් ටික සුද්ද කරල දීපන්:yes::yes:

    Location: ලොන්ත කොකටු රටක!! :dul:):):):)

    නිදහස් අධ්‍යාපනේ තියෙන්නෙ දුප්පත් උන්ට ඉගෙන ගන්න මිසක් ඉගෙන ගෙන අනිත් උන්ට පාට් දාන්න නෙමේ. ‍ගොඩක් උන්ට ‍තේරිලා නැත්තෙ අන්න එතනයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නිදහස් අධ්‍යාපනේ තියෙන්නෙ දුප්පත් උන්ට ඉගෙන ගන්න මිසක් ඉගෙන ගෙන අනිත් උන්ට පාට් දාන්න නෙමේ. ‍ගොඩක් උන්ට ‍තේරිලා නැත්තෙ අන්න එතනයි.
    ඒක ඇත්ත ඒත් පොලිස් කොස්තලා දෙතුන් දෙන්ක්ටයි ගම් බට්ටෝ දෙතුන් දෙනෙක්ටයි ඕක කියල බලපන්...
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    ඔයා ඔය කියන කතාව ඇත්ත හැබැයි දොස්තරල මැරෙන්න යන මනුස්සයෙක්ව ප්‍රාන ඇපයට අරගෙන තමන්ගෙ වරප්‍රසාද දිනාගන්න එක සාධාරණද, අනිත් වෘත්තිකයන්ට වගේම වෛද්‍ය වෘත්තිකයන්ටත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීමේ සාධාරණ අයිතියක් තියෙනව නමුත් මේක මනුස්සකම පිලිබද ප්‍රස්නයක්

    mama me thread 1 ta dapu 1st comment 1 kiyawala enna MAHATTAYO

    http://www.elakiri.com/forum/showthread.php?t=1716206&page=3
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මමත් නිදහස් අධයාපනයෙන් තමා මේ තත්ත්වයට ආවේ. අපි කෑ කුණ අපි දනී. දැන් කන කුණත් මා ඇර මගේ කිට්ටුම මේ කිරියෙ ඉන්න උනුත් දනී. මම පූර්ණ කාලීනව පෞද්ගලික දන්ත වෛද්‍ය වෘත්තියෙ තමා යෙදිල ඉන්නේ. හැබැයි මෙතන කෑ ගහන බහුතරයක් නොදන්නා, දන්නා නමුත් නොකියන දේ මම කියන්නං. මේක කියන්නේ අත්දැකීමෙන් සහ ඔය දොස්තරලා ලෙඩ්ඩුං ගේ ඇගට ගොඩ වෙනවා, කෑ ගහනව කියන කාරනේට.

    ලංකාවද? ලංකාව අමුතු රටක්. ලංකාවෙ ඉන්න බහුතරයක් දොස්තරලා. අපි දවස් 5කට බෙහෙත් දුන්නොත් පැය 8කට සැරයක් බොන්න, බොන්න වෙලාවලුත් ලියලා ඩ්‍රග් කාර්ටන් වල, බෙහෙත් බොන්නේ දවස් 2යි, 3යි. ඇනිට්බයොටික් රෙජීම් යම් කාලයක් ගන්න ඕන පූර්ණ ප්‍රතිඵල එන්න. අපේ නල්ලමලේ පාරේ ඩොකාල තීරණය කරනවා නෑ මම බෙහෙත් බොන්නේ මෙහෙමයි, දවස් 2යි කියලා. ඉතිං වැඩේ දෙල් වුනාම එනවා හක්ක අල්ලං.....එතකොට කරන මරි මෝඩ වැඩ වලට දොස් කියන්න වෙනවා. මොකද ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් කියන්නේ ලොකු ප්‍රශ්නයක් නිසා.
    අනික සමහරු එන්නේ ගෙදර ඉදන් ප්‍රතිකාරෙ තීරනේ කරලා. තියන තත්ත්වය අනුව ඒ වගේ දෙයක් කරන්න පුළුවන් හීනෙන් නම්. ඔය දේවල් ඕත්තු ගන්නන්න යන කාලය අපේ රටේ රෝගීන්ට අත්දැකීම් තියන අය දනී....
    අනික අපේ රෝගීන්ට ඉවසීම නෑ. මේ දේ මෙහෙමයි වෙන්නේ කියලා, විස්තර කරල, ඇදල පෙන්නල, වැඩේ කරන්න යනකොට -මේ ඉතාම සුළු දෙයක්, අපි කියමු හිරිවට්ටන්න ගහන පොඩි ඉන්ජෙක්ෂන් එකක් කියලා, උඩට බිමට ම පනිනවා. රජයේ රෝහලක තියන තත්ත්වය අනුව ලොකු වෙලාවක් එක ලෙඩෙකුට දෙන්න අමාරුයි. එතකොට තත්ත්වය මොකක්ද?

    මම මේ සියළු දේ ම සාධාරණීකරනය කරනව නෙවෙයි. සමහර වෛද්‍යවරු ඉන්නව රෝගීන්ට අතපල්ලෙන් වැටිල වගේ කත කරන. මම ඒව අනුමත කරන්නේ නෑ. නමුත් අපේ රටේ රෝගීන් ද!!! අප්පා...සමහර වෙලාවට එපා වෙනවා!!!:dull::dull:

    මම නං, මගේ දරුවෙක් වෛද්‍යවරයෙක් වෙනව දකින්න කැමති නෑ. මම ඊයේ පෙරේදා දවස දෙකේම උදේ 9යට වාඩි වුනා, ආයෙ නැගිටිද්දී හවස 4යි. ඇසිස්ටන්ට් දවල් 12.30ට විතර හදල දීපු තේ එක බිව්වේ 4.15ට විතර. තේරෙනව ඇති ජීවිතේ තත්ත්වය......අපි කාපු කුනේ, කට්ටෙ හැටියට, දැන් කන කට්ටෙ හැටියට, මොනවද ඇත්තට ම ලබන ප්‍රතිලාභ. අපිට විවෙකයක් තියනව ද? දරුවො එක්ක , ගෑණිත් එක්ක ඉන්න වෙලාවක් තියනව ද? හුගත් අයට පේන්නේ වෛද්‍යවරුන් ගේ ඇදය මිස, ඒ මිනිස්සු කරන කැපකිරීම නෙවෙයි. ඒ කුහක කමටත් වඩා මම හිතන්නේ අමන කම කියලයි!!!!

    කතාව සහතික ඇත්ත.
    තාම ඉගෙන ගන්නෝ.එත් දුක තෙරෙනෝ. මගේ නංගිත් මේ කරුමෙටම අහු වෙලා ඉන්නේ. ඉන් එහාට නම් දන්න එකෙක් bio තොර ගන්න කලින්ම මේකේ පව කියල දෙන්න ඉන්නේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කතාව සහතික ඇත්ත.
    තාම ඉගෙන ගන්නෝ.එත් දුක තෙරෙනෝ. මගේ නංගිත් මේ කරුමෙටම අහු වෙලා ඉන්නේ. ඉන් එහාට නම් දන්න එකෙක් bio තොර ගන්න කලින්ම මේකේ පව කියල දෙන්න ඉන්නේ.
    මැත කරපන් කුකුලෝහ්.. වයර් දෙකක් අමුනලා ලක්ශයක් හමාරක් කැපුවහැකි:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කතාව සහතික ඇත්ත.
    තාම ඉගෙන ගන්නෝ.එත් දුක තෙරෙනෝ. මගේ නංගිත් මේ කරුමෙටම අහු වෙලා ඉන්නේ. ඉන් එහාට නම් දන්න එකෙක් bio තොර ගන්න කලින්ම මේකේ පව කියල දෙන්න ඉන්නේ.
    සහෝ අපි නංගිලා ඉන්න අයියලට සලකනවා. රෙප් දෙනවා. බියර් අරන් දෙනවා. නාවනවා. කොන්ඩේ පීරනවා අම්මපා... ඕයෙස් :love::love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;19437734 said:
    හෙන ගහනවා මෙහෙම උන්ට

    ලස්සන කවිය... මාත් පොඩ්ඩක් එඩිට් කලා බලන්න

    බඩට ආ දවසේ ඉදන් අම්මා ආන්ඩුවේ ක්ලිනික් ගිහින්
    පොඩි කලේ ඉන්දන්ම රජයෙන් දීපු 3පොෂ කාල,
    රජෙන් දීපු රෙදිකල්ලෙන් උනිෆොර්ම් අන්දලා,
    රජයෙන් දීපු පොත් වලින් ඒගෙන ගෙන,
    රජයේම ඉස්කෝල වලට ගිහින්,
    එකෙන් ශිශ්‍යාදාරත් අරන් එකෙත් නිකන් ඒගෙන ගෙන,
    රජයෙන්ම උනට හෙම්බිරිස්සාවට අසනීප බේතුත් නිකන් දීල,
    සීටීබී බස් එකට සීසන් සහන මිලටත් දීලා ,නැවතුම් ඇතුළු හැමදේමත් දීල)
    ඔය සේරමත් කරලා

    කෙල්ලෝ පස්සේ ගිහින් , ගංජ ගහල, සිගා ගහල, පිස්සු කෙලල, වල බැහැලා, කට්ටි පැනල, අපතයා ගහලා, කාලකන්නි වෙලා

    ඒ ආන්ඩුවේ සල්ලි විනාසකරපු......- ඕලෙවල් ඒලෙවල් ෆේල් වෙච්ච අපත වේසිගේ පුතාලගෙන් ඒ සල්ලි නැවත අයකරගනිව්!!!!!

    එහෙම කලානම් සියලු ලෙඩ්ඩු හිල්ටන් හෝටලේ නවත්තලා බටහිරින් වෙද්දු ගෙනත් බේත් කරන්න තිබ්බ හැමදාම:(:(:(:(:(

    හෙනම ගහපිය අකුලෝලම පල එහෙම සල්ලි විනාස කල බහුතරයවූ අපත කාලකන්නි

    - නිදහස් අද්‍යාපනේ උසස්ම පල නෙලාගත් සුලුතරයවූ වෛද්‍යවරුන්ගේ වර්ජනයෙන් අපහසුතාවයට පත්වූ අහින්සක මහජනයෙක්

    මචං මේකයි සමයපෙල උසස් පෙළ පාසල් කාලයේ ළමුන් සෙල්ලමට යොමු වෙන්න ඉගංඉඔම ගැන නොසිතන්න තියන ඉඩකඩ වැඩි, ගොඩක් එක වයසත් එක්ක එන හැගීම. . මේ පොස්ට් එක දාලා තියන එකට නම් අම්ම එකග නැහැ එත් උබ කියල තියන කතාව අනිත් පත්ත්ත්වෙන්න් පුළුවන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අයි බන් මේකේ ගොඩක් උන් ආණ්ඩුවේ කැම්පස් වල ඉගන ගන්න උන්ට බනින්නේ ???
     
    Dec 17, 2015
    2
    1
    0
    රත්තරං;19437734 said:
    ඕලෙවල් ඒලෙවල් ෆේල් වෙච්ච අපත වේසිගේ පුතාලගෙන් ඒ
    සහොදරයා ඇයි ඔහොම හැම තැනම ඔලෙවල් ෆෙල් උන කට්ටියට ඔහොම බනින්නේ තැන් කිපයමකම දැකපු නිසයි කතා කරන්න හිතුනේ, මමත් ඔලෙවල් විශයන් 3ක් ෆෙල් උනා එත් කුඩු ගහලා ගන්ජා ගහලා අයිස් ගහලා නෙමේ අපිට ගෙවල් වලින් උගන්නන්න සල්ලි තිබ්බේ නැහැ පන්ති යන්න සල්ලි තිබ්බේ නැහැ පුලූවන් විදිහට ඉගෙනගත්තේ
    උබ මේ ෆෙල් උන කට්ටිය ගැන කියලා තියෙන එවා දැකලා ගොඩක් දුක හිතුනා අපි උවමනාවෙන් ෆෙල් උනේ නැහැ සහොදරයා අදත් දුක් වෙනවා එක හරියට කරගන්න බැරි උන එක ගැන එහෙම කියලා මට පුලුවන් විදිහට උගන්නවපු අම්මට මම වචනයක් වත් කියන්නේ නැති එකේ උබ මෙහෙම වෙසිගේ පුතාලා කියලා කියලා තියෙන එවා දැකලා ගොඩක් දුක හිතුනා පොඩි කාලෙම තාත්තා නැති උනා අම්ම තමා ඔක්කොම බර ඇද්දේ
    අපි අවාසනාවන්ත වෙන්න පුලුවන් එත් වෙසිගේ පුතාලා නම් උනේ නැහැ සහොදරයා මට පුළුවන් විදිහට උගන්නවපු අම්මට තාමත් මම ආදරෙයි
    මම ෆෙක් තමා මෙහෙම එන්න උනේ මාව දන්න කට්ටිය ගොඩක් ෆොරම් එකේ ඉන්න හින්දා අද වෙද්දි මම පර්ඝණක සම්බන්ධ ශාකාවක් කරනවා 5 දෙනෙක්ට විතර රස්සා දෙන්න පුළුවන් උනා ලක්ශ ගනන් මාසෙට නොලැබුනත් කාල බිලා අම්මට සල්ලි යවලා ජිවත් වෙලා ඉන්න පුලුවන් තැනක ඉන්නවා
    එත් මෙහෙම වෙසිගේ පුතාලා කියලා කාටවත් කියන්න එපා සහොදරයා දුක් මහන්සියෙන් ඉගෙනගෙනත් ගොඩ යන්න බැරි උන කට්ටිය ඔන තරම් ඉන්නවා
     
    Last edited:
    • Like
    Reactions: isuru_feat

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔයා ඔය කියන කතාව ඇත්ත හැබැයි දොස්තරල මැරෙන්න යන මනුස්සයෙක්ව ප්‍රාන ඇපයට අරගෙන තමන්ගෙ වරප්‍රසාද දිනාගන්න එක සාධාරණද, අනිත් වෘත්තිකයන්ට වගේම වෛද්‍ය වෘත්තිකයන්ටත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීමේ සාධාරණ අයිතියක් තියෙනව නමුත් මේක මනුස්සකම පිලිබද ප්‍රස්නයක්

    එහෙම මිනිස්සු මැරෙන්න දෙන්නේ නැහැ බන්. අත්‍යවශ්‍ය සේවා වැඩ කරනවා. ස්ටර්යික් කරන එක එයාලගේ අයිතිය. හේතු සාදාරන හෝ අසාදාරන නොවෙන්න පුළුවන් එත් එයාලගේ වෘත්තියමය අයිතිය. මිනිසුන්ට පාරේ බැහැල උද්ගෝෂණ කරන්න පුළුවන් එකත් අයිතිය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සහොදරයා ඇයි ඔහොම හැම තැනම ඔලෙවල් ෆෙල් උන කට්ටියට ඔහොම බනින්නේ තැන් කිපයමකම දැකපු නිසයි කතා කරන්න හිතුනේ, මමත් ඔලෙවල් විශයන් 3ක් ෆෙල් උනා එත් කුඩු ගහලා ගන්ජා ගහලා අයිස් ගහලා නෙමේ අපිට ගෙවල් වලින් උගන්නන්න සල්ලි තිබ්බේ නැහැ පන්ති යන්න සල්ලි තිබ්බේ නැහැ පුලූවන් විදිහට ඉගෙනගත්තේ
    උබ මේ ෆෙල් උන කට්ටිය ගැන කියලා තියෙන එවා දැකලා ගොඩක් දුක හිතුනා අපි උවමනාවෙන් ෆෙල් උනේ නැහැ සහොදරයා අදත් දුක් වෙනවා එක හරියට කරගන්න බැරි උන එක ගැන එහෙම කියලා මට පුලුවන් විදිහට උගන්නවපු අම්මට මම වචනයක් වත් කියන්නේ නැති එකේ උබ මෙහෙම වෙසිගේ පුතාලා කියලා කියලා තියෙන එවා දැකලා ගොඩක් දුක හිතුනා පොඩි කාලෙම තාත්තා නැති උනා අම්ම තමා ඔක්කොම බර ඇද්දේ
    අපි අවාසනාවන්ත වෙන්න පුලුවන් එත් වෙසිගේ පුතාලා නම් උනේ නැහැ සහොදරයා මට පුළුවන් විදිහට උගන්නවපු අම්මට තාමත් මම ආදරෙයි
    මම ෆෙක් තමා මෙහෙම එන්න උනේ මාව දන්න කට්ටිය ගොඩක් ෆොරම් එකේ ඉන්න හින්දා අද වෙද්දි මම පර්ඝණක සම්බන්ධ ශාකාවක් කරනවා 5 දෙනෙක්ට විතර රස්සා දෙන්න පුළුවන් උනා ලක්ශ ගනන් මාසෙට නොලැබුනත් කාල බිලා අම්මට සල්ලි යවලා ජිවත් වෙලා ඉන්න පුලුවන් තැනක ඉන්නවා
    එත් මෙහෙම වෙසිගේ පුතාලා කියලා කාටවත් කියන්න එපා සහොදරයා දුක් මහන්සියෙන් ඉගෙනගෙනත් ගොඩ යන්න බැරි උන කට්ටිය ඔන තරම් ඉන්නවා

    උබ කොයි පළාතේද දුඋපත් කම නිසා ඕලෙවල් ෆේල් උනා කියනවනම් උබ කොලබ වෙන්න් බහ. එහෙනම් උගන්නවන්න ගුරුවරු නැති පළාතක වෙන්න ඕනි
     
    Dec 17, 2015
    2
    1
    0
    උබ කොයි පළාතේද දුඋපත් කම නිසා ඕලෙවල් ෆේල් උනා කියනවනම් උබ කොලබ වෙන්න් බහ. එහෙනම් උගන්නවන්න ගුරුවරු නැති පළාතක වෙන්න ඕනි
    ඔව් මම කොලඹ නෙමෙ සහොදරයා ටිකක් ඇත තමා
    අම්මට තනියෙන් වැඩ කරගන්න බැරි නිසා ගොඩක් දවස් වලට මටත් උදව් වෙන්න ගෙදර ඉන්න උනා
     
    cts

    Junior member
  • May 19, 2011
    48
    8
    8
    sri lanka
    hodata igena gena doc kenek wenawata ai me tharam irisiya karanne?
    e kale pissu kelala dan anith unta bannata wadak na.
     
    cts

    Junior member
  • May 19, 2011
    48
    8
    8
    sri lanka
    fb eken
    ඔව් අපි කුහකයි....
    බාගෙට හදපු කෑම කෑවම උබලටමයි බඩ යන්නේ .
    දේශපාලන වාසි ගන්න මේ වගේ ලාබ වැඩ කලාම ඒවාගේ ප්‍රතිඵල එන්නේ තව අවුරුදු දහයක් විතර ගියාම. ඔය දේශපාලුවෝ කවුරුවත් ලන්කාවේ රෝහල්වලින් බෙහෙත් ගන්නේ නෑ . ඒක නිසා මේ SAITEM මගඩිය උන්ට වැඩක් ඇත්තේම නෑ . ඒත් මට පුදුමේ මේවා බලබල අනික් අය උඩුබුරන විදියයි. මේ වැඩේ තනිකරම බිස්නස් එකක්. උපාධියක් ලක්ෂ සීයයි. උබල හිතනවද මුන්ට වැඩ බැරි උනොත් විබාගවලින් ෆේල් කරලා ගෙදර යවයි කියලා. කවුද කැමති ලක්ෂ සීයක් දීලා ගෙදර යන්න . ලෙක්චර්ස්ලාට ගානක් දීලා විබාග කරගන්න මුන්ට බැරිවෙයිද. අන්තිමේදී වැඩ බැරි උනත් දොස්තර කෙනෙක් උනාම මුන්ගෙන් බෙහෙත් ගන්න වෙන්නේ උබලටමයි. විදවන්න වෙන්නෙත් උබලටමයි.
    අපි දගලන්නේ ඒක වෙන්න නොදී ජාත්‍යන්තර ප්‍රමිති අනුව දොස්තරලා බිහි කරන්න . උබලා අපිට කුහකයෝ කියයි , ඒත් මේ කුහකයෝ දැගලුවේ උබලව අකල් මරණවලින් බේරන්න කියලා උබලට කවද හරි තේරෙයි . එදාට උබලා පරක්කු වැඩියි .
    SAITEM දොස්තරලා සහ අපේ උන්ගේ වෙනස අපි දන්න නිසා අපිට අනාගතයේ ප්‍රතිකාර ගන්න එක කිසිම ප්‍රශ්නයක් නෑ .
    උබලට SAITEM පිහිටයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සහොදරයා ඇයි ඔහොම හැම තැනම ඔලෙවල් ෆෙල් උන කට්ටියට ඔහොම බනින්නේ තැන් කිපයමකම දැකපු නිසයි කතා කරන්න හිතුනේ, මමත් ඔලෙවල් විශයන් 3ක් ෆෙල් උනා එත් කුඩු ගහලා ගන්ජා ගහලා අයිස් ගහලා නෙමේ අපිට ගෙවල් වලින් උගන්නන්න සල්ලි තිබ්බේ නැහැ පන්ති යන්න සල්ලි තිබ්බේ නැහැ පුලූවන් විදිහට ඉගෙනගත්තේ
    උබ මේ ෆෙල් උන කට්ටිය ගැන කියලා තියෙන එවා දැකලා ගොඩක් දුක හිතුනා අපි උවමනාවෙන් ෆෙල් උනේ නැහැ සහොදරයා අදත් දුක් වෙනවා එක හරියට කරගන්න බැරි උන එක ගැන එහෙම කියලා මට පුලුවන් විදිහට උගන්නවපු අම්මට මම වචනයක් වත් කියන්නේ නැති එකේ උබ මෙහෙම වෙසිගේ පුතාලා කියලා කියලා තියෙන එවා දැකලා ගොඩක් දුක හිතුනා පොඩි කාලෙම තාත්තා නැති උනා අම්ම තමා ඔක්කොම බර ඇද්දේ
    අපි අවාසනාවන්ත වෙන්න පුලුවන් එත් වෙසිගේ පුතාලා නම් උනේ නැහැ සහොදරයා මට පුළුවන් විදිහට උගන්නවපු අම්මට තාමත් මම ආදරෙයි
    මම ෆෙක් තමා මෙහෙම එන්න උනේ මාව දන්න කට්ටිය ගොඩක් ෆොරම් එකේ ඉන්න හින්දා අද වෙද්දි මම පර්ඝණක සම්බන්ධ ශාකාවක් කරනවා 5 දෙනෙක්ට විතර රස්සා දෙන්න පුළුවන් උනා ලක්ශ ගනන් මාසෙට නොලැබුනත් කාල බිලා අම්මට සල්ලි යවලා ජිවත් වෙලා ඉන්න පුලුවන් තැනක ඉන්නවා
    එත් මෙහෙම වෙසිගේ පුතාලා කියලා කාටවත් කියන්න එපා සහොදරයා දුක් මහන්සියෙන් ඉගෙනගෙනත් ගොඩ යන්න බැරි උන කට්ටිය ඔන තරම් ඉන්නවා
    උපුටාගන්නකොට කෑලි කෑලි උපුටාගන්න එපා සම්පූර්න වැකියම උපුටාගන්න.අහක යන තොප්පි දාගන්න එපා මචන්

    කෙල්ලෝ පස්සේ ගිහින් , ගංජ ගහල, සිගා ගහල, පිස්සු කෙලල, වල බැහැලා, කට්ටි පැනල, අපතයා ගහලා, කාලකන්නි වෙලා. ඒ ආන්ඩුවේ සල්ලි විනාසකරපු......- ඕලෙවල් ඒලෙවල් ෆේල් වෙච්ච අපත වේසිගේ පුතාලගෙන් ඒ සල්ලි නැවත අයකරගනිව්!!!!!

    ඔන්න කුමන කුලකයද කියන එක ෆොන්ට් සයිස් හයෙන් දැම්මා... ඔතන කියල නෑ අපහසුතා නිසා, රෝගාබාද නිසා, දුප්පත්කම නිසා කියලා..... ඉරි කෑල්ලක් ගහලා ඊට කලින් මොක්කුද කියලා පැහැදිලිව කියලා ඇති. දෙයක් කියවනකොට විචාර බුද්දියකින් යුතුව කියවන්න

    දෙයක් කියවනකොට විචාර බුද්දියකින් යුතුව කියවන්න:):):)
     
    Last edited: