හෙන ගහනවා මෙහෙම උන්ට

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔකුන්ට ගහල එලවන්න ඕන.වැඩ කරන්න බැරි නම්.
     

    KIK_COLA

    Banned
    Nov 7, 2015
    43
    5
    0
    රත්තරං;19437734 said:
    කෙල්ලෝ පස්සේ ගිහින් , ගංජ ගහල, සිගා ගහල, පිස්සු කෙලල, වල බැහැලා, කට්ටි පැනල, අපතයා ගහලා, කාලකන්නි වෙලා

    ඒ ආන්ඩුවේ සල්ලි විනාසකරපු......- ඕලෙවල් ඒලෙවල් ෆේල් වෙච්ච අපත වේසිගේ පුතාලගෙන් ඒ සල්ලි නැවත අයකරගනිව්!!!!!

    මෙහෙමත් කියන්න පුළුවන් කැම්පස් යනකාලේ උද්ගෝෂණය සල්ලි කාලා අන්තිමට job එකක් හොයාගන්න බැරි වේසිගෙ පුතාලා තව ජොබ් ඉල්ලලත් පාරට බහිනවා.
     

    KIK_COLA

    Banned
    Nov 7, 2015
    43
    5
    0
    රත්තරං ගේ මහා වංශය චිත්‍රපටිය ලගදීම ඔබගේ නගරයේ සිනමාහලට.
     
    • Like
    Reactions: mldarshana
    Aug 12, 2012
    4,169
    652
    0
    here are some important points that i quoted from nation.lk

    * Significant number of GCE (A/L) students, who qualify for university education, fail to secure a place in the universities in the country has created a major social and economic drawback within the society

    * Lack of university education for the majority of Sri Lankans is a national issue which has an impact on all sectors of society. Compared to other regional countries, the number of people with a university education in Sri Lanka is extremely low

    * The architects of free education did not envisage the influx of a massive student population from secondary education to university education. Further, they did not formulate a sustainable solution for those students who qualify for tertiary education. Consequently, around 85% of the students who qualify for university education fall by the wayside. This has created the following social and economic issues within Sri Lankan society.

    *there is a shortage of university educated people in Sri Lanka compared to other regional countries. This is mainly because only 0.001% of the population of Sri Lanka enters universities each year whereas in other regional countries it is nearly 5% of the population.

    Read the full article from here
    http://www.nation.lk/2011/10/09/newsfe7.htm
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    රත්තරං;19440548 said:
    මැත කරපන් කුකුලෝහ්.. වයර් දෙකක් අමුනලා ලක්ශයක් හමාරක් කැපුවහැකි:lol::lol::lol:

    මම හිතාගෙන හිටියේ IT පැත්තෙන් යන්න මැත්ස් කරලා. (මට හොඳටම පුළුවන් දේ ඒක)
    එත් අනේ මන්ද, අන්තිමට කරේ බයෝ.. තාම දුක් වෙනවා ඒ ගැන :no:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙහෙමත් කියන්න පුළුවන් කැම්පස් යනකාලේ උද්ගෝෂණය සල්ලි කාලා අන්තිමට job එකක් හොයාගන්න බැරි වේසිගෙ පුතාලා තව ජොබ් ඉල්ලලත් පාරට බහිනවා.

    විජයකුමාරය ලංකාවට ආව එකයි කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එකයි ඇරෙන්න වැදගත් දෙයක් කැම්පස් එකේ ඉගෙනගත්ත එකම එකෙක් පෙන්නපන් බලන්න රැකියා විරහිත උපාදිදාරී සංගමේක. කිසිම උපාදිදාරියෙකුට රජයෙන් අනිවාර්යය රැකියා ලබා නොදිය යුතුයි:yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං ගේ මහා වංශය චිත්‍රපටිය ලගදීම ඔබගේ නගරයේ සිනමාහලට.

    ගේම ඉල්ලනවනම් කෙලින් ගේම ඉල්ලහන් ඩෝ... තාත්තා මොකාද කියල දන්නේ නැති එකෙක් වගේ හැසිරෙන එක උබේ මව් තුමියට හරි නෑ:sorry::sorry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම හිතාගෙන හිටියේ IT පැත්තෙන් යන්න මැත්ස් කරලා. (මට හොඳටම පුළුවන් දේ ඒක)
    එත් අනේ මන්ද, අන්තිමට කරේ බයෝ.. තාම දුක් වෙනවා ඒ ගැන :no:

    ඉන්ජිනීරින් කරනවනම් හතුරෙක්ටවත් IT නම් කරන්න කියන්න එපෝ.... දැන් ආප්ප කඩවලත් IT උගන්නේ ... ලේසියි පහසුයිනේ:P:P:P:P


    19-12-15 වන අද දින වනවිට මමනම් කියන්නේ වෙන රටක හෝ ඉගෙනගන්නවනම් සල්ලි මවන ඉන්ජිනීරින් තමා - "සේෆ්ටි ඉන්ජිනීරින්":yes::yes::yes:

    මම මේ දවස්වල HSQE ස්ටඩීස් කරනවා:P:P වැල යන අතට මැස්ස:yes::yes:
     
    Last edited:

    KIK_COLA

    Banned
    Nov 7, 2015
    43
    5
    0
    රත්තරං;19445629 said:
    ගේම ඉල්ලනවනම් කෙලින් ගේම ඉල්ලහන් ඩෝ... තාත්තා මොකාද කියල දන්නේ නැති එකෙක් වගේ හැසිරෙන එක උබේ මව් තුමියට හරි නෑ:sorry::sorry:

    Athal ekata yako kiwwe ubath waliyatamai neh