අපට කොන්ද පණ තියෙන පරිසර ඇමතියෙක් හිටියනම්
lankawe 1k da machan meka
kata kiyannada bn owa
Save Birds and Tree
හොයන්නෙ බලන්නෙ නැතුව කෑගහන්න එපා බන්
![]()
https://www.facebook.com/siyapatha.lk/videos/1703854733234576/
යස් යස් යස් ™
පබයව හම්බෙන්න මොන වෙලටද එන්න ඕන අහපන්

මේ පින්තූරේ විල්පත්තුවේම කියලා කාටහරි කියන්න පුලුවන්ද?
බොරු දාන්න එපා බන්. උඹලා මිනිස්සුන්ව නොමග යවනවා. අපේ මිනිස්සුත් අර ගිරව් ටික වගේ මොකක් හරි පින්තූරයක් දැක්කම කෑ ගහනවා.
පොඩ්ඩක් හොයලා බලපන් මේ කියන්නේ ඇත්තද බොරුද කියලා
මේ 2012 දාපු පෝස්ට් එකක්...
![]()

උඔ හිනත්නෙ විල්පත්තුවේ මීට වෙනස් දෙයක් සිද්ද වෙනව කියලද? එහෙ වෙන්නෙත් මේ වගේ දෙයක්ම තමයි.....