Tiyena Code eken berenna be.danata karana reaction walin future code rewrite karanna puluwan.
https://en.wikipedia.org/wiki/Big_Bang"විශ්වය කියන්නේ දියුණු ජීවි කොට්ටාශයක් විසින් හදපු ටෙරාරියම් එකක්"
ට්වී ෂෝ බලලා වැඩි වෙලා මොලේ කචල් වෙලාද![]()
ඒක කෝඩ් එකක් බන්. දයිවය කියන්නෙ ඒකට. (විශ්වය කියන්නේ දියුණු ජීවි කොට්ටාශයක් විසින් හදපු ටෙරාරියම් එකක්. අපි code කරපු රොබෝල example: Westworld tv series). දයිවය ලියල තියෙන්නෙ කෙළවෙන්න නම්, මොන දේ කරත් උපරිම ශක්තිය දයිරියෙන් ගොඩ යන්න උත්සාහ කරත් කෙලවෙනව උපරිමෙන්ම. එක කරදරේකින් බේරුනත් code එකට අනුව අලුත් කරදර මැවෙනව. දයිවය ලියල තියෙන්නේ හරි යන්න නම්, ඌ කාන්තාරයක් මැද්දට ගිහින් දැම්මත් ලේසියෙන් ගොඩයනව. එහෙම අය තමයි ඔය ලොකු ලොකු සංකල්ප හදල පුරසාරම් දොඩන්නෙ. (example : Warren Buffett), ලෝකයේ වැඩිම දෙනෙක් පිළිගන්නෙ දෙවියන් විසින් අපිව මැවුව කියන එක. ඒක විද්‍යාත්මකව වැරදියි කියන්නෙ නැහැ.
Revenge නුල් දාලා මාරු වෙන එක තමා මේ හෙන ගැහිල්ලමං නම් තියෙන මිනිහෙක්ටවත් ගහන්නෙ නෑ![]()
ඉතින් බොල මේක බලලා කොහොමද කියන්නේ මේක දියුණු ජීවි කොටසක් හැදුව එකක් කියලා

කෙනෙක්ට පව් පරිසන් දෙන්න රිච් ද පුවර් ද අදාල නැ. ඕනෙම දෙයකට තැනක්, වෙලාවක්, කාලයක් කියල දෙයක් තියෙනව. අන්න ඒ ටික මීට් වෙන්න ඕන. ඒ ටික මීට් වෙන්නෙ අපි කල්ප කාන්තරයක් තිස්සෙ එකතු කරගත්ත ප්ලස් ඇන්ඩ් නෙගට්ව්ස් එක්ක. අනික ස්වභවඩර්මය කියන්නෙ සිස්ටම් එකක් නම් ඒ සිස්ටම් එක ඇතුලෙ යෙදෙන අවස්ථාවන්ට අනුව තමයි හොද හෝ නරක කියන දේවල් මිනිස්සුන්ට පල දෙන එක සිද්ධ වෙන්නෙ. ඒක කවද කොයි වෙලේ කොතනදිද කියන්න බැ. හැම කෙනෙකුටම තමන්ට එකතු කරගන්න ප්ලස් ඇන්ඩ් නෙගටිව්ස් වලට අවුට්පුට් එක දෙන්න මොනම හරි සිද්ධියක් මේ ලෝකෙ ඇතුලෙ එදිනෙදා සිද්ද වෙන සිද්ධීන් ඇතුලෙ යෙදෙනව. අන්න ඒ දෙය සිදු වෙන තැනදි අදාල කෙනාට තමන් කල ප්ලස් සහ නෙගටිව් දේවල් අනුව සිදුවෙන හොද හෝ නරක දෙයහි තරම තීරණය වෙනව.Ow duppath unama sansare tiyena tawa negative karma paladenna tiyena chance eka wediy.duppath unama yannema ewa paladenna puluwan place walata.dan mahindata ehema negative pala denne natte rich hinda.paladenna widiyak ne.
Pala dena eken berenna beri unata karma avoid karanna puluwan safe place wala idala.so rich poor wena eka adalai.eken effect wena pramanaya adu wedi wenawaකෙනෙක්ට පව් පරිසන් දෙන්න රිච් ද පුවර් ද අදාල නැ. ඕනෙම දෙයකට තැනක්, වෙලාවක්, කාලයක් කියල දෙයක් තියෙනව. අන්න ඒ ටික මීට් වෙන්න ඕන. ඒ ටික මීට් වෙන්නෙ අපි කල්ප කාන්තරයක් තිස්සෙ එකතු කරගත්ත ප්ලස් ඇන්ඩ් නෙගට්ව්ස් එක්ක. අනික ස්වභවඩර්මය කියන්නෙ සිස්ටම් එකක් නම් ඒ සිස්ටම් එක ඇතුලෙ යෙදෙන අවස්ථාවන්ට අනුව තමයි හොද හෝ නරක කියන දේවල් මිනිස්සුන්ට පල දෙන එක සිද්ධ වෙන්නෙ. ඒක කවද කොයි වෙලේ කොතනදිද කියන්න බැ. හැම කෙනෙකුම තමන්ට එකතු කරගන්න ප්ලස් ඇන්ඩ් නෙගටිව්ස් වලට අවුට්පුට් එක දෙන්න මොනම හරි සිද්ධියක් මේ ලෝකෙ ඇතුලෙ එදිනෙදා සිද්ද වෙන සිද්ධීන් ඇතුලෙ යෙදෙනව. අන්න ඒ දෙය සිදු වෙන තැනදි අදාල කෙනාට තමන් කල ප්ලස් සහ නෙගටිව් දේවල් අනුව සිදුවෙන හොද හෝ නරක දෙයහි තරම තීරණය වෙනව.
What if all are pre programmed in a very bad way.Would you surrender?There is no coincidence... All are pre programmed.
ඒක කෝඩ් එකක් බන්. දයිවය කියන්නෙ ඒකට. (විශ්වය කියන්නේ දියුණු ජීවි කොට්ටාශයක් විසින් හදපු ටෙරාරියම් එකක්. අපි code කරපු රොබෝල example: Westworld tv series). දයිවය ලියල තියෙන්නෙ කෙළවෙන්න නම්, මොන දේ කරත් උපරිම ශක්තිය දයිරියෙන් ගොඩ යන්න උත්සාහ කරත් කෙලවෙනව උපරිමෙන්ම. එක කරදරේකින් බේරුනත් code එකට අනුව අලුත් කරදර මැවෙනව. දයිවය ලියල තියෙන්නේ හරි යන්න නම්, ඌ කාන්තාරයක් මැද්දට ගිහින් දැම්මත් ලේසියෙන් ගොඩයනව. එහෙම අය තමයි ඔය ලොකු ලොකු සංකල්ප හදල පුරසාරම් දොඩන්නෙ. (example : Warren Buffett), ලෝකයේ වැඩිම දෙනෙක් පිළිගන්නෙ දෙවියන් විසින් අපිව මැවුව කියන එක. ඒක විද්‍යාත්මකව වැරදියි කියන්නෙ නැහැ.
ප්ලේස් ඒක මරු කරොත්?Ow duppath unama sansare tiyena tawa negative karma paladenna tiyena chance eka wediy.duppath unama yannema ewa paladenna puluwan place walata.dan mahindata ehema negative pala denne natte rich hinda.paladenna widiyak ne.
Bane poor nan.ehema karoth hari godak ewa avoid karanna puluwanප්ලේස් ඒක මරු කරොත්?
Negative vibe එක අඩු තැනක සෙට් උනොත්?
Umbath balan innema me wage thread ekak watenakan neda? Digata harahata comments halanawa.Tiyena Code eken berenna be.danata karana reaction walin future code rewrite karanna puluwan.
Man wet wena subjectsUmbath balan innema me wage thread ekak watenakan neda? Digata harahata comments halanawa.![]()
දන් දෙන්න.. සිල් රකින්නදුප්පත් නොවී ඉන්න මක්කැයි කරන්න ඕනේ?
මේක බලන්න බැහැ. (මොකද විශ්වයෙන් එලියට ගිහින් ෆොටෝ එකක් ගන්නද?) අපි අසරණයි බන්ඉතින් බොල මේක බලලා කොහොමද කියන්නේ මේක දියුණු ජීවි කොටසක් හැදුව එකක් කියලා![]()
. අඩු ගානෙ අල්ලපු තාරකාවට වත් යාගන්න පුලුවන්ද? අපිට වටේ තියෙන මන්දාකිනි, ක්ලස්ටේර්ස් මේ ඔක්කොම දෘෂ්ටි මායාවක් විදියට හදපු ඒව නෙමෙයි කියලවත් අපිට බලන්න ක්‍රමයක් තියේද? මිනිස්සුන්ට සොයාගන්න පුළුවන් දේවල් යොදාගෙන කරන නිගමන තමයි මේ. දීර්ඝ කාලයක් තිස්සෙ ප්‍රයෝගිකව වෙන දේවල් වලින් මේක මෙහෙමයි කියල නිගමන වලට එන්න පුළුවන්.