හෙන ගහන්නෙත් නැති බැරි මිනිහටමයි

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    "විශ්වය කියන්නේ දියුණු ජීවි කොට්ටාශයක් විසින් හදපු ටෙරාරියම් එකක්"
    ට්වී ෂෝ බලලා වැඩි වෙලා මොලේ කචල් වෙලාද :sorry:
    https://en.wikipedia.org/wiki/Big_Bang

    dfdsfddsf.png


    1714537368087.png
     
    • Like
    Reactions: NRTG and Keshan94

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,469
    100,531
    113
    ඒක කෝඩ් එකක් බන්. දයිවය කියන්නෙ ඒකට. (විශ්වය කියන්නේ දියුණු ජීවි කොට්ටාශයක් විසින් හදපු ටෙරාරියම් එකක්. අපි code කරපු රොබෝල example: Westworld tv series). දයිවය ලියල තියෙන්නෙ කෙළවෙන්න නම්, මොන දේ කරත් උපරිම ශක්තිය දයිරියෙන් ගොඩ යන්න උත්සාහ කරත් කෙලවෙනව උපරිමෙන්ම. එක කරදරේකින් බේරුනත් code එකට අනුව අලුත් කරදර මැවෙනව. දයිවය ලියල තියෙන්නේ හරි යන්න නම්, ඌ කාන්තාරයක් මැද්දට ගිහින් දැම්මත් ලේසියෙන් ගොඩයනව. එහෙම අය තමයි ඔය ලොකු ලොකු සංකල්ප හදල පුරසාරම් දොඩන්නෙ. (example : Warren Buffett), ලෝකයේ වැඩිම දෙනෙක් පිළිගන්නෙ දෙවියන් විසින් අපිව මැවුව කියන එක. ඒක විද්‍යාත්මකව වැරදියි කියන්නෙ නැහැ.


    ආමෙන්

    මං නම් තියෙන මිනිහෙක්ටවත් ගහන්නෙ නෑ 😒
    Revenge නුල් දාලා මාරු වෙන එක තමා මේ හෙන ගැහිල්ල 😂
    ------ Post added on May 1, 2024 at 9:57 AM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    Rahatn wahansela code ekata auto yanna denawa.ekane anthime horu gahaddi guti kala marenna ida dunne.jesus kareth eka.code rewrite karanna giye ne.
     
    • Like
    Reactions: NRTG

    erandak

    Active member
  • Jan 3, 2007
    133
    168
    43
    තියන ඇති හැකි උන් ලේසි තැනිතලා වල ගෙවල් හදල ඉන්නවා , නැති බැරි අය මේවගේ කදු මුදුන් දුශ්කර තැන්වල ගෙවල් හදල ජීවත් වෙනවා. අකුණු ගහන වෙලාවට ලොකු සම්භාව්‍යතාවක් තියනව මේ වගේ තැන් වලට අකුණු ගහන්න.
     
    • Like
    Reactions: NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Ow duppath unama sansare tiyena tawa negative karma paladenna tiyena chance eka wediy.duppath unama yannema ewa paladenna puluwan place walata.dan mahindata ehema negative pala denne natte rich hinda.paladenna widiyak ne.
    කෙනෙක්ට පව් පරිසන් දෙන්න රිච් ද පුවර් ද අදාල නැ. ඕනෙම දෙයකට තැනක්, වෙලාවක්, කාලයක් කියල දෙයක් තියෙනව. අන්න ඒ ටික මීට් වෙන්න ඕන. ඒ ටික මීට් වෙන්නෙ අපි කල්ප කාන්තරයක් තිස්සෙ එකතු කරගත්ත ප්ලස් ඇන්ඩ් නෙගට්ව්ස් එක්ක. අනික ස්වභවඩර්මය කියන්නෙ සිස්ටම් එකක් නම් ඒ සිස්ටම් එක ඇතුලෙ යෙදෙන අවස්ථාවන්ට අනුව තමයි හොද හෝ නරක කියන දේවල් මිනිස්සුන්ට පල දෙන එක සිද්ධ වෙන්නෙ. ඒක කවද කොයි වෙලේ කොතනදිද කියන්න බැ. හැම කෙනෙකුටම තමන්ට එකතු කරගන්න ප්ලස් ඇන්ඩ් නෙගටිව්ස් වලට අවුට්පුට් එක දෙන්න මොනම හරි සිද්ධියක් මේ ලෝකෙ ඇතුලෙ එදිනෙදා සිද්ද වෙන සිද්ධීන් ඇතුලෙ යෙදෙනව. අන්න ඒ දෙය සිදු වෙන තැනදි අදාල කෙනාට තමන් කල ප්ලස් සහ නෙගටිව් දේවල් අනුව සිදුවෙන හොද හෝ නරක දෙයහි තරම තීරණය වෙනව.
     
    • Love
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    කෙනෙක්ට පව් පරිසන් දෙන්න රිච් ද පුවර් ද අදාල නැ. ඕනෙම දෙයකට තැනක්, වෙලාවක්, කාලයක් කියල දෙයක් තියෙනව. අන්න ඒ ටික මීට් වෙන්න ඕන. ඒ ටික මීට් වෙන්නෙ අපි කල්ප කාන්තරයක් තිස්සෙ එකතු කරගත්ත ප්ලස් ඇන්ඩ් නෙගට්ව්ස් එක්ක. අනික ස්වභවඩර්මය කියන්නෙ සිස්ටම් එකක් නම් ඒ සිස්ටම් එක ඇතුලෙ යෙදෙන අවස්ථාවන්ට අනුව තමයි හොද හෝ නරක කියන දේවල් මිනිස්සුන්ට පල දෙන එක සිද්ධ වෙන්නෙ. ඒක කවද කොයි වෙලේ කොතනදිද කියන්න බැ. හැම කෙනෙකුම තමන්ට එකතු කරගන්න ප්ලස් ඇන්ඩ් නෙගටිව්ස් වලට අවුට්පුට් එක දෙන්න මොනම හරි සිද්ධියක් මේ ලෝකෙ ඇතුලෙ එදිනෙදා සිද්ද වෙන සිද්ධීන් ඇතුලෙ යෙදෙනව. අන්න ඒ දෙය සිදු වෙන තැනදි අදාල කෙනාට තමන් කල ප්ලස් සහ නෙගටිව් දේවල් අනුව සිදුවෙන හොද හෝ නරක දෙයහි තරම තීරණය වෙනව.
    Pala dena eken berenna beri unata karma avoid karanna puluwan safe place wala idala.so rich poor wena eka adalai.eken effect wena pramanaya adu wedi wenawa

    There is no coincidence... All are pre programmed.
    What if all are pre programmed in a very bad way.Would you surrender?
    ------ Post added on May 1, 2024 at 10:25 AM
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඒක කෝඩ් එකක් බන්. දයිවය කියන්නෙ ඒකට. (විශ්වය කියන්නේ දියුණු ජීවි කොට්ටාශයක් විසින් හදපු ටෙරාරියම් එකක්. අපි code කරපු රොබෝල example: Westworld tv series). දයිවය ලියල තියෙන්නෙ කෙළවෙන්න නම්, මොන දේ කරත් උපරිම ශක්තිය දයිරියෙන් ගොඩ යන්න උත්සාහ කරත් කෙලවෙනව උපරිමෙන්ම. එක කරදරේකින් බේරුනත් code එකට අනුව අලුත් කරදර මැවෙනව. දයිවය ලියල තියෙන්නේ හරි යන්න නම්, ඌ කාන්තාරයක් මැද්දට ගිහින් දැම්මත් ලේසියෙන් ගොඩයනව. එහෙම අය තමයි ඔය ලොකු ලොකු සංකල්ප හදල පුරසාරම් දොඩන්නෙ. (example : Warren Buffett), ලෝකයේ වැඩිම දෙනෙක් පිළිගන්නෙ දෙවියන් විසින් අපිව මැවුව කියන එක. ඒක විද්‍යාත්මකව වැරදියි කියන්නෙ නැහැ.


    මෙකට මන් කැමති මන් cheat කෝඩ් එක හොයාගත්ත ✋😌
     
    • Like
    Reactions: NRTG and garfieldzz

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,637
    113
    Piliyandala
    Ow duppath unama sansare tiyena tawa negative karma paladenna tiyena chance eka wediy.duppath unama yannema ewa paladenna puluwan place walata.dan mahindata ehema negative pala denne natte rich hinda.paladenna widiyak ne.
    ප්ලේස් ඒක මරු කරොත්?
    Negative vibe එක අඩු තැනක සෙට් උනොත්?
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    බෝල අකුණු වදින නිසා තමා අපේ මව් අකුණු ගහන වෙලාවට ජනෙල් දොරවල් වහල කකුල් උඩක තියගෙන ඉන්න කියල නිවැරදි කර්ම අපිට පුහුණු කලේ. නුගත් කම ඔය වගේ ගැටළු වලට ප්‍රධාන හේතුව.
     
    • Wow
    Reactions: NRTG

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඉතින් බොල මේක බලලා කොහොමද කියන්නේ මේක දියුණු ජීවි කොටසක් හැදුව එකක් කියලා :eek:
    මේක බලන්න බැහැ. (මොකද විශ්වයෙන් එලියට ගිහින් ෆොටෝ එකක් ගන්නද?) අපි අසරණයි බන්:(. අඩු ගානෙ අල්ලපු තාරකාවට වත් යාගන්න පුලුවන්ද? අපිට වටේ තියෙන මන්දාකිනි, ක්ලස්ටේර්ස් මේ ඔක්කොම දෘෂ්ටි මායාවක් විදියට හදපු ඒව නෙමෙයි කියලවත් අපිට බලන්න ක්‍රමයක් තියේද? මිනිස්සුන්ට සොයාගන්න පුළුවන් දේවල් යොදාගෙන කරන නිගමන තමයි මේ. දීර්ඝ කාලයක් තිස්සෙ ප්‍රයෝගිකව වෙන දේවල් වලින් මේක මෙහෙමයි කියල නිගමන වලට එන්න පුළුවන්.
     
    Last edited: