හෙන ගහපිය බල්ලො දෙන්නට

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    හෙන ගහපිය බල්ලො දෙන්නට

    අහිංසක මිනිස්සු නිරපරාදේ මැරෙනව මේ පොන්න පක්කුන්ට හෙණයක් වදින්නෑනෙ දවාලක අලුවෙලා යන්නම

    29683323_2561719364053289_7218672811878354093_n.jpg

    24296668_211595329611455_2210883631141755403_n.jpg

    29594381_2138204873083857_839755719393355658_n.jpg
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    tax is ok if utilize well.......හොරකම් කරන්න බඳු ගහන එකනෙ වැඩේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,881
    113
    හස්තිශෛලපුර
    Who should and shouldn't pay TAX?
    How shall the government provide the services to

    මචන් මිනිස්සුන්ට ටැක්ස් ගහනවානම් මි හරක් මඩුවේ ඉන්න උන්ටත් ලැබෙන වරප්‍රසාද අඩු කරන්න ඕනේ... මිනිස්සු දුක් විදින්නයි මි හරක් රැල සැප විදින්නයි බෑනේ.. උන්ගෙන් රටට ලොකු සේවයක් වෙනවනම් හිත හදාගත්තැකි.. අඩු තරමේ ඔකුන්ගේ වරප්‍රසාද අඩු කලොත් මි හරක් ගාලේ මි හරක් ගහණය හරි අඩු කරගත්තැකි...

    නිදහස් අධ්‍යාපනයයි නිදහස් සෞඛ්‍යයයි විතරයි හිත හදාගන්න තියෙන්නේ ප්‍රයෝජනවත් දෙකට...

    රජයේ කාර්යාල වලින් හම්බෙන සේවය ගැන කියන්න ඕනේ නෑනේ...
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචන් මිනිස්සුන්ට ටැක්ස් ගහනවානම් මි හරක් මඩුවේ ඉන්න උන්ටත් ලැබෙන වරප්‍රසාද අඩු කරන්න ඕනේ... මිනිස්සු දුක් විදින්නයි මි හරක් රැල සැප විදින්නයි බෑනේ.. උන්ගෙන් රටට ලොකු සේවයක් වෙනවනම් හිත හදාගත්තැකි.. අඩු තරමේ ඔකුන්ගේ වරප්‍රසාද අඩු කලොත් මි හරක් ගාලේ මි හරක් ගහණය හරි අඩු කරගත්තැකි...

    නිදහස් අධ්‍යාපනයයි නිදහස් සෞඛ්‍යයයි විතරයි හිත හදාගන්න තියෙන්නේ ප්‍රයෝජනවත් දෙකට...

    රජයේ කාර්යාල වලින් හම්බෙන සේවය ගැන කියන්න ඕනේ නෑනේ...

    who is sending Buffalo in there? Even if we have an election today, Who will go in?