හෙම්බිරිසාව ට බෙහෙතක් කියන්න

Woolly

Active member
  • Jan 1, 2019
    120
    97
    43
    හෙම්බිරිසාව , කිබුහුම් යෑම ට . බෙහෙත් මොනවද තියෙන්නේ :sorry:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හෙම්බිරිසාව , කිබුහුම් යෑම ට . බෙහෙත් මොනවද තියෙන්නේ :sorry:
    පස් පංගුව - පැකට් 4ක් දවසකට 1 ගාණේ තම් බගෙන බිව්වාම දවස් 4න් 95% හෙම්බිරිස්සා හොඳ වෙනවා.
     
    Woolly

    Active member
  • Jan 1, 2019
    120
    97
    43
    නිතරම ටිකක් රස්නේ උණුවතුර බොන්න, ඉක්මනටම සනීප වෙනවා.
    pawatta+thalsukiri niyama behethak thama
    පස් පංගුව - පැකට් 4ක් දවසකට 1 ගාණේ තම් බගෙන බිව්වාම දවස් 4න් 95% හෙම්බිරිස්සා හොඳ වෙනවා.
    එලම :love:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    පස් පංගුව - පැකට් 4ක් දවසකට 1 ගාණේ තම් බගෙන බිව්වාම දවස් 4න් 95% හෙම්බිරිස්සා හොඳ වෙනවා.
    හක්කේ තියලා සෙම ඇරියොත් කිරිපණු ගායත් හොඳවෙනවද අප්පු?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    හෙම්බිරිසාව , කිබුහුම් යෑම ට . බෙහෙත් මොනවද තියෙන්නේ :sorry:
    පස්පංගුව පැකට් බොන්න..
    තව දෙහි කොල , දොඩම් කොල තම්බලා හුමාලය අල්ලන්න නහයට
     
    • Like
    Reactions: lasankandy

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    හක්කෙ තියල සෙම ඇරපන් බන්.

    වෙන බෙහෙත් නෑ ඕවට.:yes: