හෙම්බිරිසාව ට බෙහෙතක් කියන්න

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Zeos pill
    මේකත් අර වගේම තමයි - කේෂ නාලිකා අක්‍රිය කොරලා ලෙඩාව ගොනාට අන්දවලා බොරු සනීපයක් දැනෙන්න අරිනවා - පස්සෙ ඒ අක්‍රිය වෙච්ච තැන් තද වෙන්න ගන්නවා. ඊට පස්සෙ වසල හමාරයි.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    පස් පංගුව - පැකට් 4ක් දවසකට 1 ගාණේ තම් බගෙන බිව්වාම දවස් 4න් 95% හෙම්බිරිස්සා හොඳ වෙනවා.
    Meka thamai matath wada karanne. Habai hama ekama set wenne na. Man ganne Pilapitiya Pas Panguwa kiyala ekak. Thawa Sanstha Peyawa kiyala ekakuth thiyenawa. Ekatath wade hariyanawa.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Meka thamai matath wada karanne. Habai hama ekama set wenne na. Man ganne Pilapitiya Pas Panguwa kiyala ekak. Thawa Sanstha Peyawa kiyala ekakuth thiyenawa. Ekatath wade hariyanawa.
    පත 8 එකට හිංදන රුපියල් 50ට තියෙන කසාය පැකට් තමා සැරටම වදින්නෙ බොක්ක පලු යන්න. ආයෙ බුලට්ම තමයි - අස්සෙ හිර වෙලා තියෙන සෙම එක බිංදුවක් ඉතුරු නොකර ඔක්කොම පැසවලා එළියට ඇදලා දානවා. සතියක් විතර සෙම කාර කාර ඉන්න පුළුවන් :D
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පස් පංගුව - පැකට් 4ක් දවසකට 1 ගාණේ තම් බගෙන බිව්වාම දවස් 4න් 95% හෙම්බිරිස්සා හොඳ වෙනවා.
    Davas 4k hamba thibunoth nam mama marila yavi. epa wenama ledak thamai hemba kiyanne mata nam.

    Allermine tablet ekak ganin ratai udetai.
    dawasin 2ken hoda wenawa.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඊට පස්සෙ වෙලිච්ච කේෂ නාලිකා වටේ පේෂි තද වෙන්න ගත්තාම තමා රඟ තේරෙන්නේ :D :D

    Uba kiyana pas panguwa hodai.. eth bn dawas 4k hemba ekka sellan dada inna ba bn.
    ehema hitiyoth mata patta amarui.

    Davas 4k hamba thibunoth nam mama marila yavi. epa wenama ledak thamai hemba kiyanne mata nam.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Uba kiyana pas panguwa hodai.. eth bn dawas 4k hemba ekka sellan dada inna ba bn.
    ehema hitiyoth mata patta amarui.

    Davas 4k hamba thibunoth nam mama marila yavi. epa wenama ledak thamai hemba kiyanne mata nam.
    පස් පංගුවෙන් හෙම්බා හොඳ කොරලා විතරක් නිකං ඉන්නෙ නෑනේ - immunityත් නග්ගනවා - ඒක පාරක් හොඳ කෙරුවාට පස්සෙ ආයේ කාලෙකට එන්නෙ නෑ. මට ගිය අවුරුද්දෙ හැදුණා එක පාරක් - පස් පංගුවෙනුයි හොඳ කොරගත්තෙ - අද වෙනතුරුත් හෙම්බා ආයෙ ආවෙ නෑ. :D