මට හෙමින් ඇවිදලා පුරුද්දක් නෑනේ. බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ වගේ මන් ගමනක් යද්දි නිවී සැනසිල්ලේ හෙමින් ගිහින් එනවා කියලා හිතුවාට හෙමින් යන්නම බෑ. හිත හිතා හෙමින් ඇවිද්දත් ටික වෙලාවක් යද්දි ඒක අමතක වෙලා පුරුදු විදිහටම හයියෙන් යනවා. කොච්චර වේගෙන් ඇවිදිනවාද කියනවා නම් පිටින් බලන කෙනෙක්ට හිතෙන්නේ ව්‍යායාම කරන්න ඇවිදිනවා කියලා
Last edited:
