හෙමින් ඇවිදින්න බැරි ඇයි

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    මට හෙමින් ඇවිදලා පුරුද්දක් නෑනේ. බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ වගේ මන් ගමනක් යද්දි නිවී සැනසිල්ලේ හෙමින් ගිහින් එනවා කියලා හිතුවාට හෙමින් යන්නම බෑ. හිත හිතා හෙමින් ඇවිද්දත් ටික වෙලාවක් යද්දි ඒක අමතක වෙලා පුරුදු විදිහටම හයියෙන් යනවා. කොච්චර වේගෙන් ඇවිදිනවාද කියනවා නම් පිටින් බලන කෙනෙක්ට හිතෙන්නේ ව්‍යායාම කරන්න ඇවිදිනවා කියලා
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මාත් ඔහොමයි, බලන මිනිස්සුන්ට නම් මොනවා හිතෙනවාද දන්නෙ නෑ 🤦‍♂️
    පොඩිකාලේ බස් එකට යන්න වේගෙන් ඇවිද්ද පුරුද්දද කොහෙද දැන් හෙමින් යන්නම බෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    මාත් ඔහොමයි, බලන මිනිස්සුන්ට නම් මොනවා හිතෙනවාද දන්නෙ නෑ 🤦‍♂️
    පොඩිකාලේ බස් එකට යන්න වේගෙන් ඇවිද්ද පුරුද්දද කොහෙද දැන් හෙමින් යන්නම බෑ
    මාර ප්‍රශ්නයක් තමයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    na machan me ADHD vala anith signs mata na. meka mata hithenne puruddath ekka aapu deyak venna one. issara school arila eddi avva nisaa haiyen gedarata enawaa. eka dhAn puruddata gihilla hemita awidinna ba
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මට හිමින් කන්න බෑ mcn. Grade 6-13 හොස්ටල් එකේ හිටියේ. එකේ පුරුද්ද තාමත් තියෙනවා කෙලලා අරිනවා affa

    හිනාවුන එකාට ටැක්ස් වැඩියෙන් වැදිය 😐
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    මට හිමින් කන්න බෑ mcn. Grade 6-13 හොස්ටල් එකේ හිටියේ. එකේ පුරුද්ද තාමත් තියෙනවා කෙලලා අරිනවා affa
    මට ඒකත් තියෙනවා නේ. හෙමීට හෙමීට කන්න කියලා බයිට් එකක් ගත්තාම බත් කනවා වගේ කාලා ඉවර කරනවා
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මට ඕකේ අනිත් පැත්ත. මම පුදුම හෙමින් ඇවිදින්නේ අම්මා එක්ක යනකොට අම්මාට අඩි 5 ක් 6 ක් පිටි පස්සෙන් ම ම යන්නේ
    දුවන්නෙත් හෙමින්
    Badminton ගහන්නත් බෑ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මට ඒකත් තියෙනවා නේ. හෙමීට හෙමීට කන්න කියලා බයිට් එකක් ගත්තාම බත් කනවා වගේ කාලා ඉවර කරනවා

    කොළඹ ගෑස් පහ හන්දියේ බයිට් කඩ තියෙන්නේ DAVID. සුපිරි බඩු.
    250G එක 375 වගේ ඒ පැකට් වෙන්නේ. පැකට් 3 විතර උස්සන් එනවා ගියාම පැය 24 යන්නත් කලින් බඩු ඉවරයි 🥹
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    මට ඕකේ අනිත් පැත්ත. මම පුදුම හෙමින් ඇවිදින්නේ අම්මා එක්ක යනකොට අම්මාට අඩි 5 ක් 6 ක් පිටි පස්සෙන් ම ම යන්නේ
    දුවන්නෙත් හෙමින්
    Badminton ගහන්නත් බෑ
    හැමෝටම එක එක අවුල්

    කොළඹ ගෑස් පහ හන්දියේ බයිට් කඩ තියෙන්නේ DAVID. සුපිරි බඩු.
    250G එක 375 වගේ ඒ පැකට් වෙන්නේ. පැකට් 3 විතර උස්සන් එනවා ගියාම පැය 24 යන්නත් කලින් බඩු ඉවරයි 🥹
    අමුත්තෝ කවුරු හරි ආවොත් දෙන්න කියලා කිසිම දෙයක් ගෙනත් ෆ්‍රිජ් එකේ තියන්න බෑ දවසින් ඉවරයි. සමහරු මාස ගණන් තියා ගන්නවා අමුත්තොන්ටම කියලා
    ------ Post added on Jan 2, 2024 at 12:15 AM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    Ape thaththath ohomai bn patta wegen awidinne. Issara kohe hari yaddi man balla wage hathi dagena passen duwanawa eth lan wenna amarui :lol:
    උඹේ තාත්තාටත් මට තියෙන ප්‍රශ්නෙම ඇති. උඹේ වේගෙට යන්න ඕනේ වුනත් බැරුව ඇති කරන්න.

    මේකේ තියෙනවාද හෙමීට ඇවිදින්න බැරි ඇයි කියලා
    ------ Post added on Jan 2, 2024 at 12:18 AM
     
    • Like
    Reactions: sakilla

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    matath ba bn himin yanna malli ekka pain giya class kakul ridenw himin gihillama
    හයියෙන් යද්දිත් කකුල් රිදෙනවා තමයි. හෙමින් යද්දිනම් පොඩි රෙස්ට් එකක් තියෙනවානේ පේශි වලට