හෙමීට ඉවසල බලන්න ඕන ෆිල්ම් එකක්

alex007

Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    Tikak iwasala hemita balanna one film ekak kaluwo. Life ekata amataka wenne na.

    MV5BNDdjNDBmM2EtMWVhNS00NTJjLWI2MmQtOTczZWNkOTdhNGIwXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    එහෙනම් කම්මැලි ඇති පැලෙන්න.
    සිරාවටම බන්, ලොකු ප්ලොට්ස්, ඇක්ශන්, ඩ්‍රාමා, සෙක්ස්, මෙලෝ දෙයක් නෑ. Just a simple man living his simple days. Film eka ජීවිතෙට අමතක වෙන්නෙත් නෑ. Patta.
     
    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    මරු ෆිල්ම් එකක්, ජීවිතේ අපි දුවන race එක ඇත්තටම අපිව සතුටෙන් තියෙනවද, අපි ජීවිතේ කොයිතරම් complex කරගෙනද සහ අපිට කොච්චර පොඩි උනත් worthy දේවල් නොදැනුවත්වම miss වෙලාද කියලා පොඩ්ඩක් හිතන්න පොළඹවන film එකක්:)
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,214
    4,944
    113
    Abyss
    මරු ෆිල්ම් එකක්, ජීවිතේ අපි දුවන race එක ඇත්තටම අපිව සතුටෙන් තියෙනවද, අපි ජීවිතේ කොයිතරම් complex කරගෙනද සහ අපිට කොච්චර පොඩි උනත් worthy දේවල් නොදැනුවත්වම miss වෙලාද කියලා පොඩ්ඩක් හිතන්න පොළඹවන film එකක්:)
    ehenam ada balanawa