හෙරොයින් හදන්න ඉගෙන ගමු...

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    අනේ අම්මේහ් ඒව සහගහන කරුමාන්ත බං.....
    කුඩු සික් එක හැදිච්ච එකෙක් දැක්ක නං උඹට සංසාරෙ එපා වෙයි:dull:

    දැකල තියෙනවා. මේවා හදන උන් මොන අපායේ යයිද කියල හිතෙන්නේ ඒ වෙලාවට.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේවා ලංකාවේ නීති වීරෝධියි. උබට පොලිසි යන්න වෙයි අහුවුනොත්. මේක admin ඉක්මනටම මකනවා නම් හොදයි.
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අපේ අයියල පොපිත් වවයි බන් කොහොමහරි...... කොකා පැල වවන එකේ....
    225px-Erythroxylum_novogranatense_var._Novogranatense_%28retouched%29.jpg