අනේ අම්මේහ් ඒව සහගහන කරුමාන්ත බං.....
කුඩු සික් එක හැදිච්ච එකෙක් දැක්ක නං උඹට සංසාරෙ එපා වෙයි![]()
දැකල තියෙනවා. මේවා හදන උන් මොන අපායේ යයිද කියල හිතෙන්නේ ඒ වෙලාවට.
අනේ අම්මේහ් ඒව සහගහන කරුමාන්ත බං.....
කුඩු සික් එක හැදිච්ච එකෙක් දැක්ක නං උඹට සංසාරෙ එපා වෙයි![]()
මේවා ලංකාවේ නීති වීරෝධියි. උබට පොලිසි යන්න වෙයි අහුවුනොත්. මේක admin ඉක්මනටම මකනවා නම් හොදයි.