හෙරොයින් හා මිණී ඇට කුඩු 🙏🙏🙏

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    #හෙරොයින් හා මිණී ඇට #කුඩු 🙏🙏🙏

    කුඩු හෙවත් හෙරොයින් ලංකාවම වෙලාගත් මහා පිළිලයක් වෙලා අවසන්.මේ කුඪ්ඩන් හා කුඩු අලෙවි කරුවන්ගේ නවතම සොයා ගැනීම මිණී ඇටකටු කුඩු මිශ්‍ර කළ හෙරොයින්
    මෙම කතාව පටන් ගන්නෙ වෙන්නෙ දිවයිනේ සුප්‍රසිද්ධ මල් ශාලාවක එම්බාම් කරුවාගෙන් මේ ඔහුගේ වදන්, අපේ අතේ නෙවෙයි ලොක්කා වැඩේ තියෙන්නෙ.අපි ගේම පාස් කරනවා විතරයි. අපිට තියෙන්නෙ මැරුණ කෙනාගෙ වයස, ආදාහනය කරන තැන හරියටම කියන එක විතරයි.කෑලලකට 500. භූම දානය කරන කෑලිවලින් වැඩක් නෑ. විස්තර හරියටම දුන්නාම ඒ අය කියනවා හරියටම පෝමලින් ගහන්න ඕනෙ මාත්‍රාව. සුදු ඇට වලට වදින්නම පෝමලින් මාත්‍රාව දෙන එකයි අපිට තියෙන්නේ. ඒ අය වැඩේ ගානට සෙට් කරනවා.එතනින් එහාට තියෙන්නේ ආදාහනාගාරයේ අයගෙ වැඩ ටික.
    මේ තියෙන්නේ එයාලගෙ වැඩ ටික,
    මිනියක් පුලුස්සද්දි ගෑස් යන්නෙ එකම ප්‍රමාණයක්.හොදින් වැඩුන කෙනෙක් පුලුස්සන්න ගෑස් කිලෝ 7/8 ක් යනවා. ඒත් ගෑස් බැලන්ස් කරන එක ආදාහනාගාර සේවකයන්ගෙ පුරුද්දක්. මිනිය බාගෙට පිලිස්සුනාට පස්සෙ ආදාහනාගාරෙ මේසෙ උඩට අරන් මිනිය කෑලි වලට කඩනවා, ඉන් පස්සෙ පිලිස්සෙන්න දාපුවම ඉක්මනින් පිලිස්සෙනවා, එතනදි ගෑස් කිලෝ දෙකක් විතර ඉතිරි කර ගන්න පුලුවන්. මිනී 4/5 පුච්චන්න එන දවසට බර ලොකු ඇට පුච්චන්නෙ නැතිව එලියෙ වලකට දාල වහනවා.නැත්තන් ගෑස් බැලන්ස් කර ගන්න එක පාර පුච්චලා දානවා. ඔන්න එතනදි තමයි අර කුඩු කාරයෝ ටික එන්ටර් වෙන්නෙ.
    පුච්චන භාෂාවෙන් ඒවට කියන්නෙ සුදු ඇට කියලා. ඒ ඇට හරියට පිච්චුනාම හෙරොයින්ම තමයි. පෝමලින් පදමට වැදිල තියෙන නිසා හෙරොයින් වලට වඩා පවර්. ලංකාවට ගේන හෙරොයින් වල කළවමට දාන්නේ ඒ කුඩු තමයි. ලංකාවෙ කා ගාව තිබිලා හෙරොයින් කිලෝ එකක් ඇල්ලුවත් රස පරීක්ෂණ වාර්තාවෙදි මිලිග්රැම් ගානින් වාර්තා වලට එන්නෙ ඔය හේතුවෙන් තමයි. නඩුව ඉවරයි.බඩු හාමුදුරුවන්ගේම තමයි.
    මේ පසුගිය ඉරිදා මවුබිම පුවත් පතේ පල වූ ලිපියක් අනුසාරයෙන් ලීව සටහනක්.තව දුරටත් විස්තර ඇවැසි නම් 2016.10.16 මවුබිම පුවත් පත කියවන්න.
    පසු වදනක් ලෙස කියන්න දෙයක් නෑ.ඔබම තීරණය කරන්න.මේ අපේ රට.අපේ ජාතිය,අපේ මිනිස්සු
    400DD6FF-6C89-49A7-B317-1457EAD093E4.jpeg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔය පත්තරේ තියන ආටිකල් වල සත්‍යතාව ගැන හෙන ලොකු සැකයක් තියනවා මට( මේක ගැන නං කියන්න උඩක් පල්ලක් දන්නෙ නැහැ, නමුත් මම හිතන්නෙ නැහැ ඔය හීට් එකේදි ෆෝමලින් එහෙම බෝන් වල ඉතිරි වෙයි කියලා). කලින් කියල තිබුනු හෙන ගොඩක් ඒව බොරුයි කියලා ගොඩක් තැන් වල දන්න අය කියලා තිබුනා සමහර දේවල් මට හරියටම හිතා ගන්න පුලුවන් බොරුයි කියලා
    මේවත ඔය පත්තරෙන්ම ගෙනත් සමාජගත කරපු හෙන බොරු
    අර බයිට් බදිනකොට බෝතල් දාන සීන් එක
    තව කරවල වලට බැටරි ඇසිඩ් දාන සීන් එක
    කොස් හාපික් වල ඔබලා ගන්න සීන් එක etc etc තව තිබුනා ඔය වගේ කතා, මට දැන් ඒව එකින් එකට මතක නැහැ

    මේ කතාවෙත් ඉතින් හිතුවම ඕන තරම් අවුල් යන තැන් තියනවා, ෆෝමැල්ඩිහයිඩ් වල තාපාංකය ගොඩක් අඩුයි ඔය වගේ හීට් එකකදි ඉතිරි වෙන්නෙ නැහැ, අනික තමයි බෝන් උනාට පස්සෙ මිනිස්සුද, හරක්ද, ඌරද කියලා ලොකු වෙනසක් නැහැ, ඒ වගේ එකකින් කරන මගුලක් කරන එක සෑහෙන්න සේෆ් වැඩක්, ඔය මිනී කටු ගනන්න වැඩේ හෙන රිස්කි නේ, ඇත්තටම කුඩු විකුනනවට වඩා රිස්කි වැඩක්නේ බන් ඒක.
    හැබැයි ඕව කරන එවුන්ගෙ මෝඩමොලේට ඕව වැටහෙන්නෙ නැතුව කරනවද දන්නෙත් නැහැ ඒ උනාට ඉතින් ඔහොම එකක් පිලිගන්න ටිකක් අමාරුයි
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    අගහරුවල ගඩොල්
    සොෆ්ට්වෙයා එකෙ කුරුල්ලෙක් හැප්පිලා කඩා වැටුන ප්ලෙන්
    කාලකන්නි පත්තරයක් ඕක
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    හෙරෝයින් දියවෙනවා නේ රත් කරද්දි, ඔහොම උනොත් ඇටකටු කුඩු ටික ඉතුරු වෙනවනේ ඈශ් වගේ. ඉන්ජෙක්ට් කරගන්න බෑනේ එහෙම උනොත්
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ඔය පත්තරේ තියන ආටිකල් වල සත්‍යතාව ගැන හෙන ලොකු සැකයක් තියනවා මට( මේක ගැන නං කියන්න උඩක් පල්ලක් දන්නෙ නැහැ, නමුත් මම හිතන්නෙ නැහැ ඔය හීට් එකේදි ෆෝමලින් එහෙම බෝන් වල ඉතිරි වෙයි කියලා). කලින් කියල තිබුනු හෙන ගොඩක් ඒව බොරුයි කියලා ගොඩක් තැන් වල දන්න අය කියලා තිබුනා සමහර දේවල් මට හරියටම හිතා ගන්න පුලුවන් බොරුයි කියලා
    මේවත ඔය පත්තරෙන්ම ගෙනත් සමාජගත කරපු හෙන බොරු
    අර බයිට් බදිනකොට බෝතල් දාන සීන් එක
    තව කරවල වලට බැටරි ඇසිඩ් දාන සීන් එක
    කොස් හාපික් වල ඔබලා ගන්න සීන් එක etc etc තව තිබුනා ඔය වගේ කතා, මට දැන් ඒව එකින් එකට මතක නැහැ

    මේ කතාවෙත් ඉතින් හිතුවම ඕන තරම් අවුල් යන තැන් තියනවා, ෆෝමැල්ඩිහයිඩ් වල තාපාංකය ගොඩක් අඩුයි ඔය වගේ හීට් එකකදි ඉතිරි වෙන්නෙ නැහැ, අනික තමයි බෝන් උනාට පස්සෙ මිනිස්සුද, හරක්ද, ඌරද කියලා ලොකු වෙනසක් නැහැ, ඒ වගේ එකකින් කරන මගුලක් කරන එක සෑහෙන්න සේෆ් වැඩක්, ඔය මිනී කටු ගනන්න වැඩේ හෙන රිස්කි නේ, ඇත්තටම කුඩු විකුනනවට වඩා රිස්කි වැඩක්නේ බන් ඒක.
    හැබැයි ඕව කරන එවුන්ගෙ මෝඩමොලේට ඕව වැටහෙන්නෙ නැතුව කරනවද දන්නෙත් නැහැ ඒ උනාට ඉතින් ඔහොම එකක් පිලිගන්න ටිකක් අමාරුයි
    ඔව් මචන් ඔය කියන එක නම් සුවර් නැ තමා ඒ වුනාට, බයිට් බදිනකොට බෝතල් දාන සීන් එක නම් ඇත්ත එහෙම කරන එකෙක් මම දන්නවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔව් මචන් ඔය කියන එක නම් සුවර් නැ තමා ඒ වුනාට, බයිට් බදිනකොට බෝතල් දාන සීන් එක නම් ඇත්ත එහෙම කරන එකෙක් මම දන්නවා
    එහෙනං ඔය ආටිකල් එක දැකල රැවටුන එකෙක්
    ප්ලාස්ටික් බෝතල් දියවෙන උෂ්නත්වයට තෙල් රත් වෙන්නෙ නැහැ, බෝතල් දියවෙන උෂ්නත්වයෙදි තෙල් වාශ්ප වෙලා ඉවරයි, ඒ කියන්නෙ තෙල් වල තාපාංකය ඔය බෝතල් හදලා තියන ප්ලාස්ටික් වල ද්‍රවාංකෙට වඩා අඩුයි.
    බෝතලේ තෙල්වලට දැම්මම බෝතලේ Deform වෙනවා නමුත් දියවෙන්නෙ නැහැ, බෝතලේ හදලා තියන වෙන කෙමිකල් වර්ග/coating එහෙම තෙල් වල දියවෙන්න පුලුවන් නමුත් අර කෑම වටේ ප්ලාස්ටික් ලේයර් එකක් හැදෙන්න වගේ දේවල් වෙන්න බැහැ
    ඕක කලින් වියට්නාමෙ හරි තායිලන්ඩ් වල හරි ඒ වගේ රටක පැතිරුනු මිත් එකක් මෙහෙට ගෙනාවෙ ඔය පත්තරෙන්
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මේ රුපියල් 200-300 ට තියෙන අපි ඔක්කොම දෙනපතා පවිච්ච්කරන මිරිස් කුඩු වගේ දේවල් වලත් ගඩොල් කුඩු වගේ දාලා බර වැඩි කරලා ලාබ ගන්න හදන උන් ඉන්න රටේ මේ මිලි ග්‍රෑම් එකක් දහස් ගානක් වන කුඩු දෙයිද ප්‍රමිතියට :) අනිවාර්යෙන් මිශ්‍ර කරලා දෙන්නේ එක එක දේවල්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මේ රුපියල් 200-300 ට තියෙන අපි ඔක්කොම දෙනපතා පවිච්ච්කරන මිරිස් කුඩු වගේ දේවල් වලත් ගඩොල් කුඩු වගේ දාලා බර වැඩි කරලා ලාබ ගන්න හදන උන් ඉන්න රටේ මේ මිලි ග්‍රෑම් එකක් දහස් ගානක් වන කුඩු දෙයිද ප්‍රමිතියට :) අනිවාර්යෙන් මිශ්‍ර කරලා දෙන්නේ එක එක දේවල්.
    Pendol kudu karala mix krnwalu gahanakota...පෙන්ඩෝල් තියේන්නේ කෝඩීන් කාන්ඩයේ බෙහෙත් වල ඒවා ගොඩක් ඇබ්බැහි වෙන බෙහෙට්ග් නිසා ඒක වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: nirogoodboy