හෙරොයින් හා මිණී ඇට කුඩු 🙏🙏🙏

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේක මට මතක හැටීයට මව්බිම පත්තරේ ගියේ බන්. ඕකුන් පට්ට බේගල් අත අරින්නේ. මිනී අළු, කුඩු කියලා විකුණනවා ඇති. ඒත් මුන් කියන කතා කොහොමත් පිලිගන්න බෑ. උබලට මතක ඇතිනේ මුරුක්කු බදිනකොට බෝතල් දාන කතාව. සුරංගනා කතා ඇත්ත ආටිකල් වගේ ලියන හැත්තක් මව්බිමේ ඉන්නේ. උබලත් මේවා කියවද්දි සිහි බුද්දියෙන් කියවන්න. නැත්නම් අනාථයි.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    එහෙනං ඔය ආටිකල් එක දැකල රැවටුන එකෙක්
    ප්ලාස්ටික් බෝතල් දියවෙන උෂ්නත්වයට තෙල් රත් වෙන්නෙ නැහැ, බෝතල් දියවෙන උෂ්නත්වයෙදි තෙල් වාශ්ප වෙලා ඉවරයි, ඒ කියන්නෙ තෙල් වල තාපාංකය ඔය බෝතල් හදලා තියන ප්ලාස්ටික් වල ද්‍රවාංකෙට වඩා අඩුයි.
    බෝතලේ තෙල්වලට දැම්මම බෝතලේ Deform වෙනවා නමුත් දියවෙන්නෙ නැහැ, බෝතලේ හදලා තියන වෙන කෙමිකල් වර්ග/coating එහෙම තෙල් වල දියවෙන්න පුලුවන් නමුත් අර කෑම වටේ ප්ලාස්ටික් ලේයර් එකක් හැදෙන්න වගේ දේවල් වෙන්න බැහැ
    ඕක කලින් වියට්නාමෙ හරි තායිලන්ඩ් වල හරි ඒ වගේ රටක පැතිරුනු මිත් එකක් මෙහෙට ගෙනාවෙ ඔය පත්තරෙන්
    මට කිව්වේ මාකෙට් එකේ වැඩ කරන පොරක් ඒ හින්දාම මම ඕක කරලා බැලුවා,
    රත් වෙච්ච තෙල් තාච්චියකට මෙගා බෝතලයක් කැලි වලට කපලා දාලා එකට පොටෙටෝ චිප්ස් දාලා බලපන් කො මොකද වෙන්නේ කියලා, අය ඒ ටික සතියක් විතර තියලා බලපන් කෝ මොකද වෙන්නේ කියලා :yes:

    මම නම් බයිට් එහෙම කන්නේ නැ කොහොමත්, මට වෙන උන් කැවත් එකයි නැතත් එකයි මම කිව්වේ මම දන්න දේ
    :lol:
     
    • Like
    Reactions: D_Mad

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඌරංගේ හරකුන්ගේ ඇට ක්‍රෂ් කරලා එක්ස්ට්‍රැක්ට් එක අරන් ජෙලටින් හදනවා නේ.. ජෙලටින් ටිකක් ගහල බලන්න ඕනේ වදිනවද කියලා.....
     
    • Like
    Reactions: D_Mad