හෙරොයින් ළඟ තබාගත් ප්‍රසිද්ධ ගායකයා අත්අ

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    හෙරොයින් ළඟ තබාගත් ප්‍රසිද්ධ ගායකයා අත්අ

    හෙරොයින් ළඟ තබාගත් ප්‍රසිද්ධ ගායකයා අත්අඩංගුවට


    Cartoon-Police.JPG




    මහරගම පැරකුම් මාවතේ පිහිටි මත්කුඩු අලෙවි මධ්‍යස්ථානයකින් හෙරොයින් මිල දී ගෙන පානය කිරීම සඳහා යමින් සිටියදී ප්‍රසිද්ධ ගායකයෙකු සහ ජනප්‍රිය වාද්‍යය ශිල්පියෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

    මොවුන් දිගු කලක් ඔස්සේ මෙම ස්ථානයට එන බවට ලැබුන තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට ඇත.ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත් වුවත් හෙරොයින් බෙදාහැරි මධ්‍යස්ථානයේ කාන්තාව එම ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

    අත්අඩංගුවට පත් ගායකයා නිශ්චිතවම අප වෙත වාර්තා වී නොමැති හෙයින් ඔහුගේ නම මෙම ලිපියේ හෙළි නොකරන අතර ඔහු නැසීගිය ජනප්‍රිය ගායකයෙකුගේ පුතෙකු වන අතර පියාගේ ගීත ගැයීම සම්බන්ධයෙන් ජනප්‍රියත්වයට පත්ව සිටියේය.ඔහුගේ සහෝදරයාද ගායකයෙකි.


    Source :
    Code:
    Gossip9

    :eek::shocked:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    he heeee

    Happata siri

    kudu bona eka waraddak da?

    kudu neethi wirodi da??? marai ne....Me yaka bonna atte illegal man kenek import karapu,deshadrohee minihekge pot ekakin...
    motta gayakayata deshapremee porak import karana deal karana pot ekakin bonna tibbane..ehema unanam ..ewa legal kudu ne no problem
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මටත් නිව්ස් එක ආව අපේ අහල පහල නේ :lol:
    ප්‍රියංකර පෙරේරා කියල තමයි ආරංචිය :rolleyes: