හෙරොයින් ළඟ තබාගත් ප්‍රසිද්ධ ගායකයා අත්අ
හෙරොයින් ළඟ තබාගත් ප්‍රසිද්ධ ගායකයා අත්අඩංගුවට
මහරගම පැරකුම් මාවතේ පිහිටි මත්කුඩු අලෙවි මධ්‍යස්ථානයකින් හෙරොයින් මිල දී ගෙන පානය කිරීම සඳහා යමින් සිටියදී ප්‍රසිද්ධ ගායකයෙකු සහ ජනප්‍රිය වාද්‍යය ශිල්පියෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
මොවුන් දිගු කලක් ඔස්සේ මෙම ස්ථානයට එන බවට ලැබුන තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට ඇත.ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත් වුවත් හෙරොයින් බෙදාහැරි මධ්‍යස්ථානයේ කාන්තාව එම ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
අත්අඩංගුවට පත් ගායකයා නිශ්චිතවම අප වෙත වාර්තා වී නොමැති හෙයින් ඔහුගේ නම මෙම ලිපියේ හෙළි නොකරන අතර ඔහු නැසීගිය ජනප්‍රිය ගායකයෙකුගේ පුතෙකු වන අතර පියාගේ ගීත ගැයීම සම්බන්ධයෙන් ජනප්‍රියත්වයට පත්ව සිටියේය.ඔහුගේ සහෝදරයාද ගායකයෙකි.
Source :

Code:
Gossip9