්‍ර වගේ ගහන්න 5 ගහන්න ඕන. තියෙනවනම් වැඩකරන කීමෑන් එකක ලිංක් එකක් දියන්. මටත්ඕන වෙලා තියෙන්නේ. ඉස්සර තිබ්බ එක හොයාගන්ට නෑ
කී මෑන් එකේ කී එකක් ඇති ඕන නං දෙන්නං..
සොෆ්ට් එකත් එක්කම නැද්ද බන්. ? තියෙනවනම් දියන්කො
පැටියා;17663364 said:Tavultesoft Keyman වලින් සිංහල ගහද්දි තු කු ත්‍ර ක්‍ර අකුරු ගහන්නෙ කාෙහාෙමද?