නියමයි. මමත් මෙතුමගේ දේශනයකට ගියා දවසක්. ලංකාවේ යකඩ භාවිතයේ ඉතිහාසය සහ ඒ හා බැඳුනු ආදී ජනාවාස ගැන කරපු සොයාගැනීම් ගැන තමයි කතා කරේ. නියමයි බං.
නියමයි. මමත් මෙතුමගේ දේශනයකට ගියා දවසක්. ලංකාවේ යකඩ භාවිතයේ ඉතිහාසය සහ ඒ හා බැඳුනු ආදී ජනාවාස ගැන කරපු සොයාගැනීම් ගැන තමයි කතා කරේ. නියමයි බං.
හිතළු නැතුව සාධක්,සාක්ෂි අපිට අපේම දේයක් තිබුනා කියලා කියන්න පුළුවන්
රාවනා මකුල අල්ලන් ඉන උන නම් මල වදයක්. කිසිම විද්ද්යාත්මක ශක්ශි නැ කොහේ හරි ගුවවක් හැමබ උනොත් එක රාවණාගේ මගුලක්. ඔහේ කියවනවා.
ලංකාවේ බලන්ගොඩ ආදි මානවයා නෑකම් කියන්නේ ඉන්දීය ආර්ය පරම්පරාවට නෙමේ පුරාතන ආදි මානවයාගේ පරම්පරාවට, විජය කියන පල් හොරාගෙන් අපේ ශිෂ්ඨාචාරය ආරම්භ වෙනවා කියන මිත්යාව බිදින්න මෙතුමාගේ මේ කැණිම් පර්යේෂණ උදව් වෙනවා.

රාවනා මකුල අල්ලන් ඉන උන නම් මල වදයක්. කිසිම විද්ද්යාත්මක ශක්ශි නැ කොහේ හරි ගුවවක් හැමබ උනොත් එක රාවණාගේ මගුලක්. ඔහේ කියවනවා.
මිරැන්ඩො ඔබේසේකර පිස්සු කතා තමා බන්,අනිත් එක ඉන්දියානු බලපෑම
ඒත් ලංකාව ඇතුළේ නාග,දේව,යක්ශ ස්වදේශික මිනිසුන් ගැන හෙළිකරගෙන තියෙන සක්ෂි තමා මේ විඩියෝ වල තියෙන්නේ
මේක ගැන තව පොඩ්ඩක් මම හොයලා බැලුවා.
රාජ් සෝමදේව මහත්තයා එක්ක ලංකාදීපේ රාවණා ගැන කතා කරලා තිබුනා
http://www.lankadeepa.lk/index.php/articles/276504
Mekanam sahena watinawa ban. Matath hena aul wela hibbe 2500 eha ithihasayak gana lankawe katha karanne naththe ai kiyala.
Dannam hoda pivisumak thiyenawa.
TFS
Bump

bump

bump

bump

අපේ කින් කීදෙනාද මේවගේ දදගත් දෙයක් බලන්නේ. කෙල්ලෙක් ගැන හරි නිලියකහේ ඕපයක් හරි තිබුනානම් මේක පිටු 20 පැනලා. අනේ අපොයි සිංහලේ