හෙලයේ_ඉතිහාසය

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නියමයි. මමත් මෙතුමගේ දේශනයකට ගියා දවසක්. ලංකාවේ යකඩ භාවිතයේ ඉතිහාසය සහ ඒ හා බැඳුනු ආදී ජනාවාස ගැන කරපු සොයාගැනීම් ගැන තමයි කතා කරේ. නියමයි බං.

    :)
     
    waligamaya

    Well-known member
  • :yes: හිතළු නැතුව සාධක්,සාක්ෂි අපිට අපේම දේයක් තිබුනා කියලා කියන්න පුළුවන්

    රාවනා මකුල අල්ලන් ඉන උන නම් මල වදයක්. කිසිම විද්ද්යාත්මක ශක්ශි නැ කොහේ හරි ගුවවක් හැමබ උනොත් එක රාවණාගේ මගුලක්. ඔහේ කියවනවා.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රාවනා මකුල අල්ලන් ඉන උන නම් මල වදයක්. කිසිම විද්ද්යාත්මක ශක්ශි නැ කොහේ හරි ගුවවක් හැමබ උනොත් එක රාවණාගේ මගුලක්. ඔහේ කියවනවා.

    මිරැන්ඩො ඔබේසේකර පිස්සු කතා තමා බන්,අනිත් එක ඉන්දියානු බලපෑම
    ඒත් ලංකාව ඇතුළේ නාග,දේව,යක්ශ ස්වදේශික මිනිසුන් ගැන හෙළිකරගෙන තියෙන සක්ෂි තමා මේ විඩියෝ වල තියෙන්නේ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලංකාවේ බලන්ගොඩ ආදි මානවයා නෑකම් කියන්නේ ඉන්දීය ආර්ය පරම්පරාවට නෙමේ පුරාත ආදි මානවයාගේ පරම්පරාවට, විජය කියන පල් හොරාගෙන් අපේ ශිෂ්ඨාචාරය ආරම්භ වෙනවා කියන මිත්‍යාව බිදින්න මෙතුමාගේ මේ කැණිම් පර්යේෂණ උදව් වෙනවා.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලංකාවේ බලන්ගොඩ ආදි මානවයා නෑකම් කියන්නේ ඉන්දීය ආර්ය පරම්පරාවට නෙමේ පුරාත ආදි මානවයාගේ පරම්පරාවට, විජය කියන පල් හොරාගෙන් අපේ ශිෂ්ඨාචාරය ආරම්භ වෙනවා කියන මිත්‍යාව බිදින්න මෙතුමාගේ මේ කැණිම් පර්යේෂණ උදව් වෙනවා.

    :yes::yes::)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රාවනා මකුල අල්ලන් ඉන උන නම් මල වදයක්. කිසිම විද්ද්යාත්මක ශක්ශි නැ කොහේ හරි ගුවවක් හැමබ උනොත් එක රාවණාගේ මගුලක්. ඔහේ කියවනවා.

    මිරැන්ඩො ඔබේසේකර පිස්සු කතා තමා බන්,අනිත් එක ඉන්දියානු බලපෑම
    ඒත් ලංකාව ඇතුළේ නාග,දේව,යක්ශ ස්වදේශික මිනිසුන් ගැන හෙළිකරගෙන තියෙන සක්ෂි තමා මේ විඩියෝ වල තියෙන්නේ

    මේක ගැන තව පොඩ්ඩක් මම හොයලා බැලුවා.
    රාජ් සෝමදේව මහත්තයා එක්ක ලංකාදීපේ රාවණා ගැන කතා කරලා තිබුනා

    http://www.lankadeepa.lk/index.php/articles/276504
     
    waligamaya

    Well-known member
  • අපේ කින් කීදෙනාද මේවගේ දදගත් දෙයක් බලන්නේ. කෙල්ලෙක් ගැන හරි නිලියකහේ ඕපයක් හරි තිබුනානම් මේක පිටු 20 පැනලා. අනේ අපොයි සිංහලේ
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Mekanam sahena watinawa ban. Matath hena aul wela hibbe 2500 eha ithihasayak gana lankawe katha karanne naththe ai kiyala.

    Dannam hoda pivisumak thiyenawa.

    TFS
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Mekanam sahena watinawa ban. Matath hena aul wela hibbe 2500 eha ithihasayak gana lankawe katha karanne naththe ai kiyala.

    Dannam hoda pivisumak thiyenawa.

    TFS

    මටත් තිබ්බ ප්‍රශ්න කීපයක් නිරාකරනය වුනා

    :)

    :)

    :)

    :):)

    :)

    අපේ කින් කීදෙනාද මේවගේ දදගත් දෙයක් බලන්නේ. කෙල්ලෙක් ගැන හරි නිලියකහේ ඕපයක් හරි තිබුනානම් මේක පිටු 20 පැනලා. අනේ අපොයි සිංහලේ

    ඒකනම් ඇත්ත මචන්,බලෙන් දෙන්න බැනේ.
    වුවමනාව තියෙන කීප දෙනෙක් හරි හිටපු එක ගැන සතුටු වෙනවා