හෙල්ත් බැන්ඩ් ෆො ෆෝමල් ඩ්‍රෙස්...
බොක්කලාස්... සන්ඩේ ෆන්ඩේ මොකද වෙන්නේ ?
මේකය් කතන්දරේ....
මන් xiaomi mi band 3 ස්මාට් බ්‍රේස්ලට් එකක් පාවිච්චි කරනවා...
ඇනලොග් වොච් එකක් බදිනවට වඩා ගොඩක් පහසුය් බෑන්ඩ් එක... බර නැ, හිරෙන්නේ නැ
කළු පාට බෑන්ඩ් එක...
අව්ල මේකය්.....
මේක ඔපිස් ඩ්‍රෙස් එකට ගැලපෙනවද ? (ෆොමල්)
එහෙම ගලපෙනවානම් මොන අතේද ? මගේ දකුණු අතේ බ්‍රේස්ලට් එකක් තියෙනවා , අනික කැමති නැහැ වෙන මුකුත් බදින්න දකුණු අතේ...
කැෂුවල් දවසට නම් අව්ලක් නැ... වම අතේ වොච් එකය් දකුණේ බෑන්ඩ් එකය් දැම්මම තොරණ වගේ....
මම ශේප් එකේ වම අතට දැම්ම ගත්ත දවස් වල ආසාවට.... ලොකුම එකා මගේ ඇත දිහා බැලුව, එක අන්ප්රෝෆෙෂනල් ද දන්නේ නැහැ... මම ගලවල දැම්ම...
ඔයාල මොකද කියන්නේ බොක්කලාස් ?

අපි මේ වගාව අලින්ගෙන් බේරගන්නෙ කොහොමද කියල කල්පනා කරනව. ගිය කන්නෙත් අතිං පාඩුයි
කඩේට ණය වෙලා තුන් වේල කෑවෙ 