හෙල්ත් බැන්ඩ් ෆො ෆෝමල් ඩ්‍රෙස්...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,023
    35,962
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හෙල්ත් බැන්ඩ් ෆො ෆෝමල් ඩ්‍රෙස්...

    බොක්කලාස්... සන්ඩේ ෆන්ඩේ මොකද වෙන්නේ ?

    මේකය් කතන්දරේ....

    මන් xiaomi mi band 3 ස්මාට් බ්‍රේස්ලට් එකක් පාවිච්චි කරනවා...

    ඇනලොග් වොච් එකක් බදිනවට වඩා ගොඩක් පහසුය් බෑන්ඩ් එක... බර නැ, හිරෙන්නේ නැ
    කළු පාට බෑන්ඩ් එක...

    අව්ල මේකය්.....

    මේක ඔපිස් ඩ්‍රෙස් එකට ගැලපෙනවද ? (ෆොමල්)
    එහෙම ගලපෙනවානම් මොන අතේද ? මගේ දකුණු අතේ බ්‍රේස්ලට් එකක් තියෙනවා , අනික කැමති නැහැ වෙන මුකුත් බදින්න දකුණු අතේ...

    කැෂුවල් දවසට නම් අව්ලක් නැ... වම අතේ වොච් එකය් දකුණේ බෑන්ඩ් එකය් දැම්මම තොරණ වගේ....

    මම ශේප් එකේ වම අතට දැම්ම ගත්ත දවස් වල ආසාවට.... ලොකුම එකා මගේ ඇත දිහා බැලුව, එක අන්ප්රෝෆෙෂනල් ද දන්නේ නැහැ... මම ගලවල දැම්ම...

    ඔයාල මොකද කියන්නේ බොක්කලාස් ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න නේ :( අපි මේ වගාව අලින්ගෙන් බේරගන්නෙ කොහොමද කියල කල්පනා කරනව. ගිය කන්නෙත් අතිං පාඩුයි :sorry: කඩේට ණය වෙලා තුන් වේල කෑවෙ :(
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,962
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න නේ :( අපි මේ වගාව අලින්ගෙන් බේරගන්නෙ කොහොමද කියල කල්පනා කරනව. ගිය කන්නෙත් අතිං පාඩුයි :sorry: කඩේට ණය වෙලා තුන් වේල කෑවෙ :(

    කැලේ එලි කරලා හේන් කෙටුවම එහෙම වෙනවා... තිරිසන් සත්තු කොහේ යනන්ද මොනවා කන්නද ? :baffled::baffled:

    රට පාලනය කරන මීහරක් දැන ගන්න ඕන... :angry::angry:

    ගොවි මහතෙක් එළකිරි ඇවිල්ල වගේ එල එල.....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,962
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ane bn oka dapan :rofl::rofl:
    parana uncle dial walata okkak dekkama majic wage :rofl::rofl::P
    math danawa :rolleyes:

    අන්කල් ඩයල් තමය් බන් ඒ යෝදය බදින වොච් එකක් ලක්ෂ 35ක් 50ක් වගේ වෙනවා...
    තාම ඩිජිටල් වලට බැහැල නැහැ.... අමුතු ඩයල් නේ බන් ...:baffled::baffled:

    ඕක මට එක දවසක් මිලිටරි කාගෝ ටය්ප් පැන්ට්ස් එකක් දාන් ගිහින් ලෙඩේ ඇද්ද.... අනිත් උන්ට කිසිම අව්ලක් නැහැ මට තමය් සේරම.... :angry::angry:

    ෆෝමල් ඩ්‍රෙස් එකට දානවද මචන් අව්ලක් නැද්ද ?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එක ඉතින් ඔයාගෙ කැමැත්ත හිච්චි...මොකද අපිට කොච්චර ප්‍රොෆෙශනල් උනත් සමහරුන්ට එහෙම නැ..මම නම් වමතට බ්‍රෙස්ලට් එක දාලා දකුනට වොච් එක බදින්නෙ..එක ඇනලොග් එකක්...
    මගෙ පර්සනල් මතෙ නම් ඇනලොග් වොච් එක තමා ගොඩාක් ගැලපෙන්නෙ...එකෙන් එන ලුක් එක වෙන වොච්,බ්‍රෙස්ලට් දැම්මට ගන්න බැහැ...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න නේ :( අපි මේ වගාව අලින්ගෙන් බේරගන්නෙ කොහොමද කියල කල්පනා කරනව. ගිය කන්නෙත් අතිං පාඩුයි :sorry: කඩේට ණය වෙලා තුන් වේල කෑවෙ :(

    එකනේ මුට තියන ප්‍රස්න අපි ඊයේ රෑ ඉදන් කෑමක් කෑවේ නෑ කෑම කන්න සල්ලි නෑ මුට ඔරලෝසුව මොන අතේද දන්නේ කියන එකත් ප්‍රස්නයක්:baffled::baffled::no:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එක ඉතින් ඔයාගෙ කැමැත්ත හිච්චි...මොකද අපිට කොච්චර ප්‍රොෆෙශනල් උනත් සමහරුන්ට එහෙම නැ..මම නම් වමතට බ්‍රෙස්ලට් එක දාලා දකුනට වොච් එක බදින්නෙ..එක ඇනලොග් එකක්...
    මගෙ පර්සනල් මතෙ නම් ඇනලොග් වොච් එක තමා ගොඩාක් ගැලපෙන්නෙ...එකෙන් එන ලුක් එක වෙන වොච්,බ්‍රෙස්ලට් දැම්මට ගන්න බැහැ...

    ඇනලොග් එකේ වෙලාව කියවන්න දන්නේ නෑනේ:baffled::baffled::no:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,962
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එක ඉතින් ඔයාගෙ කැමැත්ත හිච්චි...මොකද අපිට කොච්චර ප්‍රොෆෙශනල් උනත් සමහරුන්ට එහෙම නැ..මම නම් වමතට බ්‍රෙස්ලට් එක දාලා දකුනට වොච් එක බදින්නෙ..එක ඇනලොග් එකක්...
    මගෙ පර්සනල් මතෙ නම් ඇනලොග් වොච් එක තමා ගොඩාක් ගැලපෙන්නෙ...එකෙන් එන ලුක් එක වෙන වොච්,බ්‍රෙස්ලට් දැම්මට ගන්න බැහැ...

    eka nam ehema thamay, analog dan gihin galawala thiyala thamay inna wenne... thawa pahu wenakota hariyawi...
    thanks sara....
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    අන්කල් ඩයල් තමය් බන් ඒ යෝදය බදින වොච් එකක් ලක්ෂ 35ක් 50ක් වගේ වෙනවා...
    තාම ඩිජිටල් වලට බැහැල නැහැ.... අමුතු ඩයල් නේ බන් ...:baffled::baffled:

    ඕක මට එක දවසක් මිලිටරි කාගෝ ටය්ප් පැන්ට්ස් එකක් දාන් ගිහින් ලෙඩේ ඇද්ද.... අනිත් උන්ට කිසිම අව්ලක් නැහැ මට තමය් සේරම.... :angry::angry:

    ෆෝමල් ඩ්‍රෙස් එකට දානවද මචන් අව්ලක් නැද්ද ?

    mn badinawa bn balana unta bambu gahanna kiyala, mata thadi watch badinna be bn atha podi :baffled::baffled:
    mi band eke gana shape eka nisa badinawa :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අන්කල් ඩයල් තමය් බන් ඒ යෝදය බදින වොච් එකක් ලක්ෂ 35ක් 50ක් වගේ වෙනවා...
    තාම ඩිජිටල් වලට බැහැල නැහැ.... අමුතු ඩයල් නේ බන් ...:baffled::baffled:

    ඕක මට එක දවසක් මිලිටරි කාගෝ ටය්ප් පැන්ට්ස් එකක් දාන් ගිහින් ලෙඩේ ඇද්ද.... අනිත් උන්ට කිසිම අව්ලක් නැහැ මට තමය් සේරම.... :angry::angry:

    ෆෝමල් ඩ්‍රෙස් එකට දානවද මචන් අව්ලක් නැද්ද ?

    කොයි මිනිහද බන් ඔය ලක්ශ 25-30 ක් වටින ඇනලොග් වොච් එක ගලවලා ඩිජිටල් ඒවා බඳින්නේ.සොෆ්ට්වෙයා කරන උන් ඇරුනාම බලහන් වෙන කම්පැනි වල ලොක්කෝ ඔය ඩිජිටල් වොච් බඳීනවද කියලා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    කොයි මිනිහද බන් ඔය ලක්ශ 25-30 ක් වටින ඇනලොග් වොච් එක ගලවලා ඩිජිටල් ඒවා බඳින්නේ.සොෆ්ට්වෙයා කරන උන් ඇරුනාම බලහන් වෙන කම්පැනි වල ලොක්කෝ ඔය ඩිජිටල් වොච් බඳීනවද කියලා

    :rolleyes::rolleyes:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    mamat use karnawa bn ehama loku aulak naha ubata aul waga nam me waga strap ekak ganing

    HTB1NtFrXzzuK1RjSsppq6xz0XXah.jpg

    HTB1LExCAfuSBuNkHFqDq6xfhVXaS.jpg

    HTB1OS08XifrK1RjSspbq6A4pFXak.jpg

    HTB1ScEXdFyZBuNjt_jJq6zDlXXaS.jpg
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,962
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොයි මිනිහද බන් ඔය ලක්ශ 25-30 ක් වටින ඇනලොග් වොච් එක ගලවලා ඩිජිටල් ඒවා බඳින්නේ.සොෆ්ට්වෙයා කරන උන් ඇරුනාම බලහන් වෙන කම්පැනි වල ලොක්කෝ ඔය ඩිජිටල් වොච් බඳීනවද කියලා

    ow machan.... naki dial kamati naha
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,962
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ubata kemathi de uba karapan hichchi, anith un hithana ewain wedak ne..

    එකෙන්ම බොක්ක , ඔයා කියන එක හරි.... ඒත් නොන්ඩි වෙයදා දන්නේ නැනේ...

    ඉහලින් චෙක් කරලා බලල කිව්වා සෙට් වෙන්නේ නැ කියල ගලවල දැම්ම....

    :( :( :(