හෙල්පක් දෙන්න....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හෙල්පක් දෙන්න....

    මචන්ලා ෆයර්ෆොක්ස් වලට ඇඩ්සෙන්ස් එකක් තියෙනවද සිංහල ටයිප් කරන්න පුළුවන්?මට ඒකේ ලින්ක් එකක් තියෙනවනම් දෙන්න.
    අර ගූගුල් එකේ දෙන සිංහල යුනිකෝඩ් එක වින්ඩෝස් වල විතරද වැඩ?
    දන්න එකෙක් පොඩ්ඩක් හෙල්පක් දෙන්න...........
    :):):):)
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    qsfox.png

    http://blog.pahans.com/2009/12/qsfox-quick-sinhala-for-firefox-qsfox/
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මචන්ලා ෆයර්ෆොක්ස් වලට ඇඩ්සෙන්ස් එකක් තියෙනවද සිංහල ටයිප් කරන්න පුළුවන්?මට ඒකේ ලින්ක් එකක් තියෙනවනම් දෙන්න.
    අර ගූගුල් එකේ දෙන සිංහල යුනිකෝඩ් එක වින්ඩෝස් වල විතරද වැඩ?
    දන්න එකෙක් පොඩ්ඩක් හෙල්පක් දෙන්න...........
    :):):):)
    http://www.madurax86.com/rsinglish/
    මේක දාගනින්. ෆයර්ෆොක්ස් නෙමෙයි ඕනෙම ටෙක්ස්ට් එකක් ටයිප් කරන්න පුලුවන් එකක වැඩ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    http://www.madurax86.com/rsinglish/
    මේක දාගනින්. ෆයර්ෆොක්ස් නෙමෙයි ඕනෙම ටෙක්ස්ට් එකක් ටයිප් කරන්න පුලුවන් එකක වැඩ
    සීන් එක මේකයි මචෝ
    මේක වින්ඩෝස් වල ඉන්ස්ටෝල් කරන්න වෙයිද?
    මට ඕනි උබුන්ටු වල යූස් කරගන්න