ඒ වැඩේනම් කරන්න එපා. ඩොක්ටට යන්නේ වැරදි report එකක්, ඔයාට sugar තියනවා කියල බෙහෙත් දෙයි.

අද චෙක් කරගෙන එන්න කිව්වා Bro දෙකම.......... ඒ මැට්ටා කිව්වෙ නෑ නොකා ඉන්නයි කියලා....... ඉතිං මං කෑම කෑවා උදේට.............මම කිවුවනෙ පැටියො..
අද අපිට මේ test 2 කරන්න වෙන්නේ නෑ
හෙට ගිහින් කර ගමු අපි Central ඒකෙන්
හෙට උදේට අපි දෙන්නම නොකා ඉමු![]()

අද කලින්ම පටන් අරන් වගේඅඩෝ මටත් එහෙම ලෙඩක් තියෙනවා.. කෑවොත් නිදිමතයි, නැගිට්ටොත් බඩගිනියි..
ඒ වගේමයි දුන්නොත් බොනවා, බිව්වොත් දොයියනවා..

ඒ මචං මටත් නිකන් කම්මැලි ගතියක් තියෙනවා සිරාවටම..ඩොක්ටර් කෙනෙක්ගෙ මෙව්වා එකක් නැතුව චෙක් කරගන්න පුළුවන්ද ඒක..?

මඟුලක් කතා කරනවා.. අත් දෙකයි කකුල් දෙකයි ඇඳට තියලා ගැටගහලා (දඟලන නිසා) බෙල්ල හිල් කරනවා.. ඒපාර තමා බටයක් දාලා ලේ ගන්නෙ..ලේ බෝතල් බාගයක් අදිනවා මෝටර් එකකින් වතුර අදින්න වගේ..

෴සමනලී෴;16842201 said:අද චෙක් කරගෙන එන්න කිව්වා Bro දෙකම.......... ඒ මැට්ටා කිව්වෙ නෑ නොකා ඉන්නයි කියලා....... ඉතිං මං කෑම කෑවා උදේට.............

aththatama ahanne, meeta kalin blood test ekak karalama nedda![]()

෴සමනලී෴;16842202 said:ඔයා දුක්ගන්නාරාළද........................?![]()

෴සමනලී෴;16842252 said:

෴සමනලී෴;16842254 said:දැන් ගියා නම් හරි නේද............ අර දෙවනියට තියෙන එක විතරක් චෙක් කරගන්නවා..............
බෙල්ලෙන් ලේ ගන්නෙ නැති නිසා බය නෑ.........![]()
෴සමනලී෴;16842201 said:අද චෙක් කරගෙන එන්න කිව්වා Bro දෙකම.......... ඒ මැට්ටා කිව්වෙ නෑ නොකා ඉන්නයි කියලා....... ඉතිං මං කෑම කෑවා උදේට.............
ඔයා උදේට කාපු වෙලාවේ ඉදන් මේ වෙනකොට පැය කියක් ගිහින්ද කියල බලන්න. පැය 8ක් වත් ගියාට පස්සේ කලොත් විතරයි හරි results එන්නේ.
ඔයාට මෙහෙම කරන්න පුළුවන්.
ටිකක් ලොකු වැඩක්
1. ඔයා දැන්ම ගිහින් TSH එක දෙන්න.මොකද ඕකට සෑහෙන්න වෙලා ගන්නවා සමහරු.ටෙස්ට් කරන තැන අනුව වෙනස් වෙනවා. ඔයාට පුලුවන්නම් කලින් call කරලා අහන්න කොච්චර වෙලා ගිහින්ද දෙන්නේ කියල, sugar එකනම් emergency දැම්මොත් පැය බාගෙන් දෙන්න පුළුවන්.
2.ඊට පස්සේ ඩොක්ට channel කරලා තියන වෙලාවට පැයකට විතර කලින් ගිහින් sugar එක දෙන්න. කලින් අහල යන්න අර channel කරපු වෙලාවට දෙනවද කියල.
3.ඔය blood දෙනකොට කියන්න කාපු වෙලාව, අද අනිවාර්යෙන් ඕන කිවත් කියන්න.
එතකොට එයාල කෑම කපු වෙලාව දල දෙනවා
ඒ කිවේ Fasting Hours ගාන results වල දානවා. එතකොට doctor ට පුළුවන් හරි තීරණයක් ගන්න.
ඕක තම optimum solution එක.

මඟුලක් කතා කරනවා.. අත් දෙකයි කකුල් දෙකයි ඇඳට තියලා ගැටගහලා (දඟලන නිසා) බෙල්ල හිල් කරනවා.. ඒපාර තමා බටයක් දාලා ලේ ගන්නෙ..ලේ බෝතල් බාගයක් අදිනවා මෝටර් එකකින් වතුර අදින්න වගේ..