හෙල්ප් එකක් ඕනි...........

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මම කිවුවනෙ පැටියො..
    අද අපිට මේ test 2 කරන්න වෙන්නේ නෑ :no::no::no:
    හෙට ගිහින් කර ගමු අපි Central ඒකෙන් :yes::yes::yes:
    හෙට උදේට අපි දෙන්නම නොකා ඉමු :dull::dull::dull:
     
    Jun 26, 2012
    591
    162
    0
    ඒ වැඩේනම් කරන්න එපා. ඩොක්ටට යන්නේ වැරදි report එකක්, ඔයාට sugar තියනවා කියල බෙහෙත් දෙයි.
    :(:(:( අද චෙක් කරගෙන එන්න කිව්වා Bro දෙකම.......... ඒ මැට්ටා කිව්වෙ නෑ නොකා ඉන්නයි කියලා....... ඉතිං මං කෑම කෑවා උදේට.............
     
    Jun 26, 2012
    591
    162
    0
    මම කිවුවනෙ පැටියො..
    අද අපිට මේ test 2 කරන්න වෙන්නේ නෑ :no::no::no:
    හෙට ගිහින් කර ගමු අපි Central ඒකෙන් :yes::yes::yes:
    හෙට උදේට අපි දෙන්නම නොකා ඉමු :dull::dull::dull:

    ඔයා දුක්ගන්නාරාළද........................? :(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අඩෝ මටත් එහෙම ලෙඩක් තියෙනවා.. කෑවොත් නිදිමතයි, නැගිට්ටොත් බඩගිනියි..
    ඒ වගේමයි දුන්නොත් බොනවා, බිව්වොත් දොයියනවා..:(

    :D:D:D
    අද කලින්ම පටන් අරන් වගේ :cool:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඒ මචං මටත් නිකන් කම්මැලි ගතියක් තියෙනවා සිරාවටම..:yes: ඩොක්ටර් කෙනෙක්ගෙ මෙව්වා එකක් නැතුව චෙක් කරගන්න පුළුවන්ද ඒක..?

    :yes::yes:
    සිරාවටම බන් මටත් එහෙමයි බන්. වැඩක් කරන්න හිතෙන්නම නැ :(:(
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    :growl::growl::growl:
    මඟුලක් කතා කරනවා.. අත් දෙකයි කකුල් දෙකයි ඇඳට තියලා ගැටගහලා (දඟලන නිසා) බෙල්ල හිල් කරනවා.. ඒපාර තමා බටයක් දාලා ලේ ගන්නෙ.. :nerd: ලේ බෝතල් බාගයක් අදිනවා මෝටර් එකකින් වතුර අදින්න වගේ..:yes:

    ඒ මචං මටත් නිකන් කම්මැලි ගතියක් තියෙනවා සිරාවටම..:yes: ඩොක්ටර් කෙනෙක්ගෙ මෙව්වා එකක් නැතුව චෙක් කරගන්න පුළුවන්ද ඒක..?

    :D:D:D:D:D:D
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඒ මචං මටත් නිකන් කම්මැලි ගතියක් තියෙනවා සිරාවටම..:yes: ඩොක්ටර් කෙනෙක්ගෙ මෙව්වා එකක් නැතුව චෙක් කරගන්න පුළුවන්ද ඒක..?

    Blood චෙක් කරන තැන් වල ඩොක්ට ලියපු එක අනිවාර්යෙන් ඉල්ලන්නේ නෑ. ටෙස්ට් එකේ නම දන්නවනම් කියල කරගනන් පුළුවන්. හැබැයි ඒ ටෙස්ට් එකට අදාළ පිළිවෙත් රැකලා තියෙන්නේ ඕන. ex: Lipid Profile හෝ cholesterol හා සම්බන්ද ටෙස්ට් එකක් නම් පැය 12-14 ක් නිරාහාරව ඉන්න ඕන.
    එක එක ටෙස්ට් එක අනුව වෙනස් වෙනවා.

    ප්‍රශ්නය ටෙස්ට් එක කරගනන් එක නෙමේ. එකේ එන results අනුව ලෙඩක් තියනවද නැද්ද කියල තිරණය කරන එක. නෝමල් range එකේ නැත්නම් ලෙඩේ කොච්චර අමාරුද කියන එක තිරණය කරන්න ගොඩක් අමාරුයි ඒ ගැන හරි අවබෝධයක් නැති කෙනෙක්ට
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ෴සමනලී෴;16842201 said:
    :(:(:( අද චෙක් කරගෙන එන්න කිව්වා Bro දෙකම.......... ඒ මැට්ටා කිව්වෙ නෑ නොකා ඉන්නයි කියලා....... ඉතිං මං කෑම කෑවා උදේට.............

    aththatama ahanne, meeta kalin blood test ekak karalama nedda :shocked::shocked::shocked::shocked:
     
    Jun 26, 2012
    591
    162
    0
    දැන් ගියා නම් හරි නේද............ අර දෙවනියට තියෙන එක විතරක් චෙක් කරගන්නවා..............:yes:

    බෙල්ලෙන් ලේ ගන්නෙ නැති නිසා බය නෑ.........:D
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ෴සමනලී෴;16842252 said:
    :yes::yes::yes:
    ෴සමනලී෴;16842254 said:
    දැන් ගියා නම් හරි නේද............ අර දෙවනියට තියෙන එක විතරක් චෙක් කරගන්නවා..............:yes:

    බෙල්ලෙන් ලේ ගන්නෙ නැති නිසා බය නෑ.........:D

    eka test ekak karala wedak na, report dekama docata one lede hoyagena beheth karanna.best thing is go 2maro morning as i suggested
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ෴සමනලී෴;16842201 said:
    :(:(:( අද චෙක් කරගෙන එන්න කිව්වා Bro දෙකම.......... ඒ මැට්ටා කිව්වෙ නෑ නොකා ඉන්නයි කියලා....... ඉතිං මං කෑම කෑවා උදේට.............

    ඔයා උදේට කාපු වෙලාවේ ඉදන් මේ වෙනකොට පැය කියක් ගිහින්ද කියල බලන්න. පැය 8ක් වත් ගියාට පස්සේ කලොත් විතරයි හරි results එන්නේ.

    ඔයාට මෙහෙම කරන්න පුළුවන්.
    ටිකක් ලොකු වැඩක්

    1. ඔයා දැන්ම ගිහින් TSH එක දෙන්න.මොකද ඕකට සෑහෙන්න වෙලා ගන්නවා සමහරු.ටෙස්ට් කරන තැන අනුව වෙනස් වෙනවා. ඔයාට පුලුවන්නම් කලින් call කරලා අහන්න කොච්චර වෙලා ගිහින්ද දෙන්නේ කියල, sugar එකනම් emergency දැම්මොත් පැය බාගෙන් දෙන්න පුළුවන්.

    2.ඊට පස්සේ ඩොක්ට channel කරලා තියන වෙලාවට පැයකට විතර කලින් ගිහින් sugar එක දෙන්න. කලින් අහල යන්න අර channel කරපු වෙලාවට දෙනවද කියල.

    3.ඔය blood දෙනකොට කියන්න කාපු වෙලාව, අද අනිවාර්යෙන් ඕන කිවත් කියන්න.
    එතකොට එයාල කෑම කපු වෙලාව දාල දෙනවා
    ඒ කිවේ Fasting Hours ගාන results වල දානවා. එතකොට doctor ට පුළුවන් හරි තීරණයක් ගන්න.

    ඕක තම optimum solution එක.
     
    Last edited:

    එතකොට එයාල කෑම කපු වෙලාව දල දෙනවා
    ඒ කිවේ Fasting Hours ගාන results වල දානවා. එතකොට doctor ට පුළුවන් හරි තීරණයක් ගන්න.

    ඕක තම optimum solution එක.
    :yes::yes::yes:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    :growl::growl::growl:
    මඟුලක් කතා කරනවා.. අත් දෙකයි කකුල් දෙකයි ඇඳට තියලා ගැටගහලා (දඟලන නිසා) බෙල්ල හිල් කරනවා.. ඒපාර තමා බටයක් දාලා ලේ ගන්නෙ.. :nerd: ලේ බෝතල් බාගයක් අදිනවා මෝටර් එකකින් වතුර අදින්න වගේ..:yes:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්...නෑනේ.....
    අර සුජීවය කියල තියන දේවල් හරි. නිකං බය නොවී ගිහින් ටෙස්ට් දෙක කරගනියෝ.....
    මට පේන්නේ තයිරොයිඩ් හෝමෝන් අඩු කමක් වගේ.....
    උඹ ගෙම්බි වගේ මහත් වෙයි හරියට ප්‍රතිකාර ගත්තෙ නැත්තං............