හෙල්ප් එකක්

kumara_S

Member
Feb 8, 2018
23
11
0
මචංලා පොඩි හෙල්ප් එකක් දියන්ලා. මම බඩු ගහනවා බන්. ඒක නවත්ත ගන්න ඕන. හිත කොහොමහරි හදාගන්න හැදුවත් ඒක කරන්න බෑ. ම⁣ට ජීවිතෙත් එක්ක එපාවෙලා. මනෝ චිකිත්සක කෙනෙක්ට පෙන්නුවා. එයා බෙහෙත් දුන්නා. ඒවා බොනකොට නම් කිසි අවුලක් නෑ කිසිම ෆීල් එකක් නෑ. කොටින්ම අතේ ගහන්නවත් හිතෙන්නේ නෑ. ඒත් නැවැත්තුව ගමන් ආයිත් පරන ලෙසමයි. අනේ මේක නවත්තගන්න හෙල්ප් එකක් දියන්ලා. මම ලක්ෂ ගානක් වියදම් කරලා ඇති. අතේ හදිසියකට වත් සල්ලි නෑ බන්. වෙන උන් හොඳට ඇඳලා පැලඳලා ඉන්නවා. මම බඩු වලට වියදම් කර කර ⁣පරන ඇඳුම් ඇඳ ඇඳ ඉන්නවා. මට ආස දෙයක් ගන්නවත් සල්ලි නැහැ. අනේ හොඳ ඩොකෙක් ඉන්නවනම් කියපන් මචන්ලා. ලොකු පිනක්. මම මෝහනයකට යොමු වෙන්න කියලා හිතුවේ. එහෙම කරොත් හොඳයිද බන්? හොඳ ඩොක්ටර්ස්ලා කවුද ඉන්නේ. හෙල්ප් එකක් දෙන්න කොල්ලනේ
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,866
    40,619
    113
    පොලවෙ ගහද්දි ටයිල් පොලවෙ නොගහා ඕන තැනක ගහපන්