හෙල්ප් මචංලා XP service pack 2 - 3 වලට update

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    හෙල්ප් මචංලා XP service pack 2 - 3 වලට update

    අය්යෝ මචංලා skype ප%ශ්නයක්. sign in වෙන්නෙ නැහැ. අලුත් වර්ශන් එක ඩවුන් කරන්න කියනවා xp service pack 2 තියෙන pc වල. xp service pack 2 වර්ශන් එක xp service pack 3 වලට ‍update කරන්න පුළුවන්ද. කොහොමද ඒක කරන්නේ format කරන්නේ නැතිව; help මචංලා......:oo:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං උඹ ලොග් වෙන්නේ ස්කයි නේම් එකකින්ද?
    එහෙනම් උඹේ ස්කයිප් එක ලේටස්ට් වර්ශන් එකට අප්ඩේට් කරපන්..
    හැබැයි උඹ මයික්‍රොසොෆ්ට් නේම් එකක්නම් පාවුච්චි කරන්නේ ඒකටනම් කරන්න දෙයක් නැහැ..
    මමත් පට්ට කට්ටක් කෑවා හොයාගන්න.. හරියන්නේ නැහැ..
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචං උඹ ලොග් වෙන්නේ ස්කයි නේම් එකකින්ද?
    එහෙනම් උඹේ ස්කයිප් එක ලේටස්ට් වර්ශන් එකට අප්ඩේට් කරපන්..
    හැබැයි උඹ මයික්‍රොසොෆ්ට් නේම් එකක්නම් පාවුච්චි කරන්නේ ඒකටනම් කරන්න දෙයක් නැහැ..
    මමත් පට්ට කට්ටක් කෑවා හොයාගන්න.. හරියන්නේ නැහැ..

    ow skype name ekak. latest version eka damma gaman xp sp2 wala wada na ban (mokadda msge ekak enawa). man xp use karanne cafe software eka support (CRACKED) karanne xp handa...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ow skype name ekak. latest version eka damma gaman xp sp2 wala wada na ban (mokadda msge ekak enawa). man xp use karanne cafe software eka support (CRACKED) karanne xp handa...

    මගේ නම් මුලු ඔෆිස් එකේම අප්ඩේට් කරන්න උනා.. වෙන ඔප්ශන් එකක් හම්බ උනේ නැහැ.. මම ගූගල් කරලා හොයලා බැලුවා.. හරියන්නේ නැහැ.. ස්කයිප් එක මයික්‍රොසොෆ්ට්ලා ගත්ත දවසෙ ඉදලා එක එක අවුල් ආවා.. මේකත් එකක්..