මෙන්න මේක තමා පට්ටම පට්ට සවුන්ඩ් එඩිටිං සොෆ්ට්වයාර් එක, මේකෙන් ඕනෑම සවුන්ඩ් එඩිටිං වැඩක්
කරගන්න පුළුවන්
ඔන්න ඔරිජිනල් එක, සල්ලි තියෙනවා නම් මේක
magix audio cleaning lab
http://www.magix.com/us/audio-cleaning-lab/detail/
සල්ලි නැත්නම්
මෙන්න ටොරන්ට් එක
http://thepiratebay.org/search/magix audio cleaning/0/99/0

nero පැක් එකත් එක්ක එනවා nero wav editor කියලා. ඒකෙනුත් පුලුවන්audio ekaka sound eka vedi karanna oni monawada tiyana softwares...
Acoustica MP3 Audio Mixer simple tool! pirate it!!

jkjk
will see..
උදවුවක් විදියට ත්රෙඩ් එක ඉදිරියට ගත්තා

Bump

sound booth eken puluwan

nero පැක් එකත් එක්ක එනවා nero wav editor කියලා. ඒකෙනුත් පුලුවන්

track 1 open karala insert > volume option eken ona taram sound 1 wadi karaganna puluwan. eetapsse oyata ona format eken save karaganna... ( sound forge wala tiyenne insert wenuwata Process )

නීරෝ 6 එකෙත් තියෙනවායාලු..නීරෝ අලුත් ඒකේද.?![]()