හෙල්ප් HELP

msurangag

Member
Apr 27, 2011
873
100
0
මචන්ලා පොඩි ඔෆිස් එකක් තියනවා . කොම්පියුටර් 10 ක් විතර තියන පෙළක් ඒවා පෙන්ටියම් 4 XP දුවන ඒවා 4 ක් විතර ඉතුරුවා සෙවන්
මේකේ ෆය්ල් ශේයරින්ග් සර්වර් එකක් කරන්න අදහසක් තියේ

මට මුලිකව වෙන්න ඕනි එක එක අයට ඇක්සස් කරන්න පුළුවන් ෆෝල්ඩර් හදන්න විතරයි
මේකට සවර් එකක් ඔනිමද ?
සවර් එකක් දැම්මොත් මොනවද වාසි ඒවගේම අවාසි
රිප්ල්ය් එකක් හරි බම්ප් එකක් හරි දාගෙනම යන්න
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    A NAS would be a better option for you. No hassle of administration and costs less than a server + licenses. Also, as a NAS has enterprise class HDDs in RAID array, there's less chance of data loss