හෙල්ප්!! migraine වලට හොද doctor කෙනෙක්

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    හෙල්ප්!! migraine වලට හොද doctor කෙනෙක්

    මචන්ලා මට හොදටම migraine තියනවා...
    උබලා දන්න හොද doctor කෙනෙක් එහෙම ඉන්නවනම් කියපල්ලකෝ...

    ඔලුව පැලෙන්න කැක්කුමයි බන්..
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ

    9Y7qmQ3.png
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මාගේ පරිකල්පන මෙව්වා එකට පේන විදිහට උබට අද හවස 3 ඉදන් තමා ලෙඩේ හැදිලා තියෙන්නේ.. :yes:
     
    • Like
    Reactions: Mirrors

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Me man oita isela dapu thred ekaka katiyda dipu ewa machan. mata mewa balana bari una

    0788896102, 0784807606
    31/11, මීතොටමුල්ල කොලොන්නාව meethotamulla Silva LAne ake. yanna kalin hamuduruwanta cl 1k dila welawak dinayak denagena yanna....

    Best recommendation, consult Dr. Thashi Chang (Neuro Physician) http://www.echannelling.com/EChannel/SearchDocters

    saho migrain hoda wenne na ban.eka wayasath ekka hoda wenne.. wathura godak bonda kiyapan.

    oka bath walin controll karanda puluwan.hoda wenda nam danna vidihata aurudu 40k wage wenawa. hoda specialist kenek hambu viyan
     
    Thanks මචන්
    මම call කරන්නම්...

    call කරලා බලන්නම් මචන්..
    පුලුවන්නම් තව විස්තර කියහන්කෝ doctor ගැන

    Thanks මචන්

    bump mchn...

    Thanks මචන්

    Dr. Udaya Ranawaka

    මචන් කොහේ කෙනෙක්ද?

    මාගේ පරිකල්පන මෙව්වා එකට පේන විදිහට උබට අද හවස 3 ඉදන් තමා ලෙඩේ හැදිලා තියෙන්නේ.. :yes:

    නෑ මචං, හරියටම ඊයේ හවස 3ට විතර ඉදන්...

    Thanks මචන්

    Thanks මචන්
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මෙන්න මේ ටික තමයි ඉවසන්නම බැරි බන්.

    හැබැයි මේ ඔක්කොම වෙන්න ටික වෙලාවකට ඉස්සර වෙලා මේ පුද්ගලයාට ඒ ගැන “ඉවක් දැනෙනවා‘ , ඒ කිව්වෙ පොඩි වෙනස් කම් කිහිපයක් දැනේවි ...ඇස් ඉස්සරහින් පුංචි පුංචි සත්තු ..නැත්නම් පාට පාට බෝල යනව වගේ පේන්න පුළුවන් , සමහරැන්ට අමුතු ගඳක් දැනේන්නත් පුළුවන් , එක්කෝ අතේ ඇඟිළි වලට තුඩකින් අනිනව වගේ දැනේවි , සමහර විට කතා කර කර හිටයනම් එකපාරට අමතක වුනා වගේ දැනිලා ...ටික වෙලාවක් ගියාම තමයි කරන්ට් වදින තරමේ ඔළුවේ කැක්කුම එන්නේ ...ඔය ඔළුවේ කැක්කුමට ඉස්සර වෙලා එන පෙර ලක්ෂණ වලට කියන්නේ Aura ...කියල ..සිංහල තේරුම නම් “රැස් කදම්භය“ .....“කොහොමද රැස් නේද ...“ (හැබැයි සමහරුන්ට මේ aura එක නැතිවම හිසේ වේදනාව එන්නත් පුළුවන් ....)
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    කෑප්ටන් Jack Sparrow;17853812 said:

    :yes::yes::yes:

    :yes::yes::yes:

    :yes::yes::yes:

    සුදු පුතා;17854452 said:
    english beheth walata wada sinhala beheth karahan. Isakudichchi danna wei. kenda bonna wei.. eth badu shuwar...!

    ඉසකුඩිච්චි.. හෆොයි...

    නොදනිමි...ඉක්මන් සුවය පතමි....

    ස්තුතියි මචං

    :yes::yes::yes:

    Dr. Thashi Chang (Neuro Physician) :yes::yes:

    contact number එකක් එහෙම නැද්ද බන්

    :yes::yes::yes: