මෙන්න මේකයි සීන් එක 
මට වයස 22යි. මන් මුලින්ම හිතුවේ රජයේ ජොබක් කරන්න !
ඒත් ජොබ් 30කට විතර apply කළා එකක් වත් ආවේ නැ
හැම මගුලටම විබාග ගාස්තු 500/- යි.විබාග ලියනවා විතරයි එකකවත් result වත් ආවේ නැ

ඒත් යාලුවෙක් සෙට් කරලා දුන්නා උප පොලිස් තනතුරකට apply කරන්න. (කලිටි පොල් කාරයෙක් හරහා )
ඒකට interview ආවත් මන් ඒකට ගීයේ නැ.ඒකට ගීයේ නැත්තේ පොලිසිය ගොඩාක් හොද නිසා
පස්සේ ඉතින් ගෙදරට වෙලා නිකන් ඉද්දී මාව ගෙදරින් ලර්නර්ස් එකකට දැම්මා . ඒ මගුලේ තමා හොදම හරිය උනේ
හුරු නැති නිසා,යන්න හිටපු ට්‍රයල් දිනය පහුවෙලා හොදට පුරුදු වෙලා මේ ලගදි ට්‍රයල් දිනයක් දාගෙන ඒකට යද්දී මගේ අත්සන් ගහන කොලේ නැ

ඒක නැති වෙලා උන් හොයලා කෝල් එකක් දෙන්නම්ලු
එහෙන් ලර්නර්ස් එකේ පුරුදු කරන උන් මට බනිනවා "මේකට මෙච්චර කියලා දීලත් තාම බැ (මට බැරිම නැ ), උබ උදේට කාලා ආවේ නැද්ද අනම් මනම් කියා කියා".
මට දැන් ඒ මගුලත් එපා වෙලා .
එහෙන් එක එක හුත්@#$ පුතාලා දෙන නොන්ඩි
වෙලාවකට පිරිමි එකෙක් වෙලත් ඉවසනවා වැඩිද කියලත් හිතෙනවා
මට ගොඩාක් යාලුවොත් නැ.ගෙදරටම වෙලා කොම්පුයුටර් එකේම හිටියා මිසක් එච්චර බාහිර දේවල් ගැන අවදානය ගොඩාක් අඩුයි.කොම්පුයුටර් එකේ හිටියත් නිකන් ඉන්නේ නැ youtube adsence දාලා වීඩියෝ එකක් හරි අනිවා අප්ලෝඩ් කරනවා හැමදාම
(ඒකත් ඉගෙනගත්තේ එළකිරියේ බ්‍රෝ කෙනෙක්ගෙන්ම තමා )
ගොඩාක් වෙලාවට මන් මේ elakiri එකේ කට්ටියගේ පොස්ට් කියවනවා. ඉතින් මට අද හිතුනා මෙහෙම ඉදලා බැ මමත් මිනිහෙක් වෙන්න ඕනි කියලා. ඒත් ගෙදරට වෙලා ඉන්න බැ
මට ඕනි ගෙදරින් පිට බෝඩ් වෙලා වගේ ජොබ් එකක් කරන ගමන් තව ඉගෙන ගන්න .
මන් IT වලින් NVQ LEVEL 4 සහතිකයක් ගත්තා ලගදි . මන් ගොඩාක් FOLLOW කරන කෙනෙක් තමා ස්ටීව් ජොබ්ස් ! ඒ වගේම elakiri එකේ baidu වා දාන ජීවිතේ ජයගත්තු මිනිස්සුන්ගේ කතා සෙට් එකත් මන් FOLLOW කළා ලගදි .
ඉතින් මේකේ ඉන්න කව්රුහරි ඉන්නවනම් මට උදව්වක් විදිහට ජොබ් එකක් හොයලා දෙන්න පුලුවන්නම් ලොකු පිනක්.මට ඕනි එක එකාගෙන් නෝන්ඩි වෙන්නේ නැතිව, කාටවත් කරදරයක් නොවී හරිහමන් මනුස්සයෙක් වගේ ජිවත් වෙන්න

මට වයස 22යි. මන් මුලින්ම හිතුවේ රජයේ ජොබක් කරන්න !
ඒත් ජොබ් 30කට විතර apply කළා එකක් වත් ආවේ නැ

හැම මගුලටම විබාග ගාස්තු 500/- යි.විබාග ලියනවා විතරයි එකකවත් result වත් ආවේ නැ

ඒත් යාලුවෙක් සෙට් කරලා දුන්නා උප පොලිස් තනතුරකට apply කරන්න. (කලිටි පොල් කාරයෙක් හරහා )
ඒකට interview ආවත් මන් ඒකට ගීයේ නැ.ඒකට ගීයේ නැත්තේ පොලිසිය ගොඩාක් හොද නිසා

පස්සේ ඉතින් ගෙදරට වෙලා නිකන් ඉද්දී මාව ගෙදරින් ලර්නර්ස් එකකට දැම්මා . ඒ මගුලේ තමා හොදම හරිය උනේ

හුරු නැති නිසා,යන්න හිටපු ට්‍රයල් දිනය පහුවෙලා හොදට පුරුදු වෙලා මේ ලගදි ට්‍රයල් දිනයක් දාගෙන ඒකට යද්දී මගේ අත්සන් ගහන කොලේ නැ

ඒක නැති වෙලා උන් හොයලා කෝල් එකක් දෙන්නම්ලු

එහෙන් ලර්නර්ස් එකේ පුරුදු කරන උන් මට බනිනවා "මේකට මෙච්චර කියලා දීලත් තාම බැ (මට බැරිම නැ ), උබ උදේට කාලා ආවේ නැද්ද අනම් මනම් කියා කියා".
මට දැන් ඒ මගුලත් එපා වෙලා .
එහෙන් එක එක හුත්@#$ පුතාලා දෙන නොන්ඩි

වෙලාවකට පිරිමි එකෙක් වෙලත් ඉවසනවා වැඩිද කියලත් හිතෙනවා
මට ගොඩාක් යාලුවොත් නැ.ගෙදරටම වෙලා කොම්පුයුටර් එකේම හිටියා මිසක් එච්චර බාහිර දේවල් ගැන අවදානය ගොඩාක් අඩුයි.කොම්පුයුටර් එකේ හිටියත් නිකන් ඉන්නේ නැ youtube adsence දාලා වීඩියෝ එකක් හරි අනිවා අප්ලෝඩ් කරනවා හැමදාම
(ඒකත් ඉගෙනගත්තේ එළකිරියේ බ්‍රෝ කෙනෙක්ගෙන්ම තමා ) ගොඩාක් වෙලාවට මන් මේ elakiri එකේ කට්ටියගේ පොස්ට් කියවනවා. ඉතින් මට අද හිතුනා මෙහෙම ඉදලා බැ මමත් මිනිහෙක් වෙන්න ඕනි කියලා. ඒත් ගෙදරට වෙලා ඉන්න බැ