හෙල්මට් තහනම් කලේ හේතු ගොඩකට...

e.a.i

Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    හෙල්මට් තහනම් කලේ හේතු ගොඩකට...

    ෆුල් ෆේස් හෙල්මෙට් තහනම් කිරීමෙන් දිනෙන් දින ඉහල යන මංකොල්ල කෑම අඩු කර ගත හැකිවනවා සේම ෆුල් ෆේස් හෙල්මෙට් නොමැතිව අනතුරට ලක් වී දත් ඇඳි ගලවාගන්නා පුද්ගලයින් හට නැවත දත් දැමීම මගින් දන්ත වෛද්‍ය වරුන්ගේ ජිවන මට්ටම උසස් කිරීමටත් රැකියා දස ලක්ෂයක් ඇති කිරීමේ වැඩ පිළිවෙලට වක්‍රව දායකත්වය ලබාගැනීමට හැකිවන බවත්..තවද මෙම කෘතීම දත් ඉන්දියාවෙන් ගෙන්වීම මගින් ඉන්දියාවට තවත් සුව පහසු ආකාරයෙන් පුක දීමට හැකි වන බවත් දත් දොස්තර රාජිත මහතා ප්‍රකාශ කර ඇත.. - පුවතක්
    :P:P:P:yes::yes::D
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මහ හු** නීති බං..

    මචං මෙහෙම තරු දාල කුණු හබ්බ කියන එක එළකිිරියේ නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමක් නේද ?:dull:
     

    thanujaka

    Well-known member
  • මචං මෙහෙම තරු දාල කුණු හබ්බ කියන එක එළකිිරියේ නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමක් නේද ?:dull:

    ඔතන එක අකුරනේ බං තියෙන්නේ...
    මම කුණුහරපයක් කිව්වේ කියල උඹ හිතුවේ කොහොමද?
    දැන් උඹ හිතාගත්ත වචනේ මොකද්ද?
    :dull:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔතන එක අකුරනේ බං තියෙන්නේ...
    මම කුණුහරපයක් කිව්වේ කියල උඹ හිතුවේ කොහොමද?
    දැන් උඹ හිතාගත්ත වචනේ මොකද්ද?
    :dull:

    හුලං :dull:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ආ වැරදි මචං...
    මම කිව්වේ හුදෙක් කියල...:dull:

    ගැලපෙන්නේ නැහැ.:growl:.. මේ විත්තියේ නීතිඥතුමා ගරු අධිකරණය නොමඟ යවන්න උත්සහ දරනවා :angry:
     

    thanujaka

    Well-known member
  • ගැලපෙන්නේ නැහැ.:growl:.. මේ විත්තියේ නීතිඥතුමා ගරු අධිකරණය නොමඟ යවන්න උත්සහ දරනවා :angry:

    ඕව මහ හුදෙක් නීති විතරයි කිසි ප්‍රායෝගික වැදගත්කමක් ඔය නීතිවල නෑ..
    අන්න එහෙමයි මචං ගලපගන්නේ..:rofl:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Mr. Ajith rohana you are a miserable longeared slack assed motherfucker with a cunt for a mouth, if only you could suck my ass while licking my balls then you would be considered to be half fucking human, but then again you are only the biggest cock sucker in the world with shit for brains and your fat ass is so open from being corned holed that you cannot even see your nose that is so far up the bosses ass that you need to be ejected before he takes a shit you lying no good cheating bastard with shit for brains take a long flying fuck off your ugly bitches pockmarked face while you suck eggs through a straw.


    My thoughts exactly, wording is not mine though
     

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    එළකිරියේ මේ අසිරිමත් යහපාලනය උදෙසා උපකාර කල එක් මහත්මයෙකුගේ හෝ මේ පිළිබඳව දරන අදහස කොර වී,කට උත්තර නැතිව නොසිට මෙහි පළකරන්නේ නම් ඉතා අගය කොට සලකන්නෙමු...:yes::yes::yes:
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    පොලිසියට හොරු අල්ලන්න බැරි නිසා නේ මේ ඔක්කොම:angry:
     

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    මහා අවලම් ජාතියක් බන්..පොලිසියේ උන්ගේ පන නැතිකම වහගන්න අහිංසක කොල්ලෝ දහස් ගානක ජිවිත අනතුරේ දානව
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං මෙහෙම තරු දාල කුණු හබ්බ කියන එක එළකිිරියේ නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමක් නේද ?:dull:
    උඹ වැරදි මිනිහා එක්ක තර්ක කරන්න ගියේ..:rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දත් ඇමැටි ටුමාට කිචියක් තියෙන්න ඇති බන්...මේව නැතිව ගිහින් දත් ගැලවුනාම හොඳයිනෙ යාලුවන්ට
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕව මහ හුදෙක් නීති විතරයි කිසි ප්‍රායෝගික වැදගත්කමක් ඔය නීතිවල නෑ..
    අන්න එහෙමයි මචං ගලපගන්නේ..:rofl:

    ලක්නාත් අංකල් නොකවුට් :rofl: