මචං මෙහෙම තරු දාල කුණු හබ්බ කියන එක එළකිිරියේ නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමක් නේද ?![]()
මහ හු** නීති බං..
මචං මෙහෙම තරු දාල කුණු හබ්බ කියන එක එළකිිරියේ නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමක් නේද ?![]()
ඔතන එක අකුරනේ බං තියෙන්නේ...
මම කුණුහරපයක් කිව්වේ කියල උඹ හිතුවේ කොහොමද?
දැන් උඹ හිතාගත්ත වචනේ මොකද්ද?
![]()
හුලං![]()
ආ වැරදි මචං...
මම කිව්වේ හුදෙක් කියල...![]()
ගැලපෙන්නේ නැහැ... මේ විත්තියේ නීතිඥතුමා ගරු අධිකරණය නොමඟ යවන්න උත්සහ දරනවා
![]()
ඕව මහ හුදෙක් නීති විතරයි කිසි ප්‍රායෝගික වැදගත්කමක් ඔය නීතිවල නෑ..
අන්න එහෙමයි මචං ගලපගන්නේ..![]()



මහ හු** නීති බං..
කොහොම උනත් සිරිසේන මාම සෑහෙන්න තරුණ චන්ද වැඩි කරත්ත වගේ මේ වැඩෙන්...සිරිසේන මාම කියල තිබුනේ එයාගේ ජයග්‍රහණයට තරුණ පිරිස සමාජ ජාල ඔස්සේ විශාල වැඩ කොටසක් ඉටුකලා කියල..ඉතින් කල ගුණ දන්නා මිනිහෙක් විදිහට අපේ සිරිසේන මාම මේ රටේ තරුණයින්ට තමන්ගේ යුතුකම ඉටුකරලා..free wi-fi කන්නද බන්..මෙව්වනේ කෙරෙන්න ඕනි...



