හෙල්මට් තහනම් කලේ හේතු ගොඩකට...

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මචං මෙහෙම තරු දාල කුණු හබ්බ කියන එක එළකිිරියේ නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමක් නේද ?:dull:

    **
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහ හු** නීති බං..

    මචං මෙහෙම තරු දාල කුණු හබ්බ කියන එක එළකිිරියේ නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමක් නේද ?:dull:

    ඔතන එක අකුරනේ බං තියෙන්නේ...
    මම කුණුහරපයක් කිව්වේ කියල උඹ හිතුවේ කොහොමද?
    දැන් උඹ හිතාගත්ත වචනේ මොකද්ද?
    :dull:

    හුලං :dull:

    ආ වැරදි මචං...
    මම කිව්වේ හුදෙක් කියල...:dull:

    ගැලපෙන්නේ නැහැ.:growl:.. මේ විත්තියේ නීතිඥතුමා ගරු අධිකරණය නොමඟ යවන්න උත්සහ දරනවා :angry:

    ඕව මහ හුදෙක් නීති විතරයි කිසි ප්‍රායෝගික වැදගත්කමක් ඔය නීතිවල නෑ..
    අන්න එහෙමයි මචං ගලපගන්නේ..:rofl:


    :lol: :lol: :lol: :lol:

    අන්න ඒක සැර පාරක්! :lol:

    අන්න ඒකනේ laknath123 උන්ට නීතිඥයෝ කියන්නේ! :lol:

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    මුන්ට බුර්කාව දාගෙන හොරකම් කරන්න පෙලබෙව්වනම් හරි දැන්..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    11034317_370920083093145_4288391077864034735_n.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොන ප යන්නක්ද ගල් තොප්පි නවං පලකෝ දැන් :sorry::sorry:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    අන්න ඒක සැර පාරක්!

    අන්න ඒකනේ laknath123 උන්ට නීතිඥයෝ කියන්නේ!
     

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    අඩේ කව්රු හරි poll එකක් දාපල්ලකෝ හෙල්මෙට් තහනම් කරපු එක හොදද නරකද කියල..මට තේරෙන්නේ නෑ බන්..එතකොට බලාගන්න බැරියයි මේක තහනම් කරනවට කැමති උනුත් එළකිරියේ හැංගිලා ඉන්නවද කියල...
     

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    කොහොම උනත් සිරිසේන මාම සෑහෙන්න තරුණ චන්ද වැඩි කරත්ත වගේ මේ වැඩෙන්...සිරිසේන මාම කියල තිබුනේ එයාගේ ජයග්‍රහණයට තරුණ පිරිස සමාජ ජාල ඔස්සේ විශාල වැඩ කොටසක් ඉටුකලා කියල..ඉතින් කල ගුණ දන්නා මිනිහෙක් විදිහට අපේ සිරිසේන මාම මේ රටේ තරුණයින්ට තමන්ගේ යුතුකම ඉටුකරලා..free wi-fi කන්නද බන්..මෙව්වනේ කෙරෙන්න ඕනි...
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    503
    113
    කොහොම උනත් සිරිසේන මාම සෑහෙන්න තරුණ චන්ද වැඩි කරත්ත වගේ මේ වැඩෙන්...සිරිසේන මාම කියල තිබුනේ එයාගේ ජයග්‍රහණයට තරුණ පිරිස සමාජ ජාල ඔස්සේ විශාල වැඩ කොටසක් ඉටුකලා කියල..ඉතින් කල ගුණ දන්නා මිනිහෙක් විදිහට අපේ සිරිසේන මාම මේ රටේ තරුණයින්ට තමන්ගේ යුතුකම ඉටුකරලා..free wi-fi කන්නද බන්..මෙව්වනේ කෙරෙන්න ඕනි...

    :yes::yes::yes::yes: