හෙල්මට් තහනම

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මුහුණ මුළු මනින්ම ආවරණය වු හෙල්මට් තහනම අත්හිටවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි
    පොදු රාජ්‍යමණ්ඩල නායක සමුළුව වෙනුවෙන් යොදවා තිබූ ආරක්ෂාව හේතුවෙන් මෙම නීතිය ක්‍රියාත්මක කෙරිණි



    2013 නොවැම්බර් මස 20 10:35:18 | විශ්ව ගැමුණු ප්‍රියංකර