හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලි&

saman_cool

Member
Aug 5, 2012
951
38
0
හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලි&

හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවයි

178138745611111111111111111111111111111111.jpg

පසුගිය දින ආරක්ෂක හිස වැසුම් සම්බන්ධයෙන් පනවා තිබූ නීතිය තාවකාලිකව අත්හිටවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගේ අත්සනින් යුතුව නිකතු කළ නිවේදනකින් මේ බව සඳහන් කර තිබේ.

එම නිවේදනය පහත පරිදි වෙයි.

පසුගිය දිනක ආරක්‍ෂක හිස් වැසුම් සම්බන්ධ නීතිමය තත්වය පිළිබඳව මා විසින් පැහැදිලි කිරිමක් කල අතර 1991 ජනවාරි මස 11 වන දිනැති අංක 644/26 ගැසට් පත‍්‍රයේ සඳහන් රෙගුලාසි වලට අදාලව ආරක්ෂක හිස් වැසුම් පැළඳිය යුතු බවටත්, එසේ නොවුනහොත් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවට සඳහන් කරන ලදී.

මෙම නීතිය නැවත ක‍්‍රියාත්මක කිරිමට හේතු වු ප‍්‍රධාන කාරණා පහත පරිදි වේ.

01. යතුරුපැදි වල ගමන් කරන පුද්ගලයින් වැඩි දෙනෙක් අනතුරු වලට ලක්වී හිස් කබල තුවාලවීමෙන් මියයෑම‍.

02. හිස් වැසුමේ ඉදිරිපස ඇති වයිසරය නිසා මාර්ගය නොපෙනි යෑමෙන් අනතුරු වැඩිවීමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබේ.

03. සම්පූර්ණ මුහුණ වැසුණ ආරක්ෂක හිස්වැසුම් පැළඳ අපරාධකරුවන් තම අනන්‍යතාවය වසන් කරමින් අපරාධ කර පලායෑම.

(ගිරිඋල්ල ප‍්‍රදේශයේදි හා කෑගල්ල ප‍්‍රදේශයේදි පසුගිය සතියේ රුපියල් ලක්ෂ ගණනින් කොල්ලකෑම් දෙකක් වාර්තා වු අතරම එම කොල්ලකෑම් දෙකම සිදුකරනු ලද්දේ හෙල්ටම් මගින් මුහුණ ආවරණය කර ගනිමිනි)

කෙසේ වෙතත් මෙම නීතිය පදනම් කරගෙන කූඨ ව්‍යාපාරිකයින් විසින් ඉතා ඉහළ මිලකට ආරක්ෂක හිස්වැසුම් අලෙවි කරන බවටත්, මේ නිසා යතුරුපැදි වලින් ගමන් ගන්නා අඩු ආදායම්ලාභී මහජනතාව දැඩි ආර්ථීක අපහසුතාවයකට පත්වන බවටත් තොරතුරු ලැබී ඇත.

එම කරුණු සලකා බලා ආරක්ෂක හිස්වැසුම් සම්බන්ධ නීතිය ක‍්‍රියාත්මක කිරිම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති අතර මේ පිළිබඳව සියලූම පොලිස් ස්ථාන දැනුවත් කර ඇත.
 
shean202

Junior member
  • Sep 27, 2008
    233
    15
    16
    ela ela

    nee machan meeka sira news ekak. mata den news alert ekath awa... ethi yaaantham hoda deyak una...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    (ගිරිඋල්ල ප‍්‍රදේශයේදි හා කෑගල්ල ප‍්‍රදේශයේදි පසුගිය සතියේ රුපියල් ලක්ෂ ගණනින් කොල්ලකෑම් දෙකක් වාර්තා වු අතරම එම කොල්ලකෑම් දෙකම සිදුකරනු ලද්දේ හෙල්ටම් මගින් මුහුණ ආවරණය කර ගනිමිනි)

    කොලබ ප්‍රදේශයේ කුඩු ජාවාරම් මිනී මැරුම විශාල ප්‍රමානයක් පසුගිය කාලයේ සිදු කල අපරාදකරුවන් ජොක්කු හැද සිටි බැවින් අද සිට ගැහැනු/ පිරිමි සියලු ජන්ගි තහනම් !!

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    shean202

    Junior member
  • Sep 27, 2008
    233
    15
    16
    කොලබ ප්‍රදේශයේ කුඩු ජාවාරම් මිනී මැරුම විශාල ප්‍රමානයක් පසුගිය කාලයේ සිදු කල අපරාදකරුවන් ජොක්කු හැද සිටි බැවින් අද සිට ගැහැනු/ පිරිමි සියලු ජන්ගි තහනම් !!

    :lol::lol::lol::lol::lol::lol::lol:

    දවසේ කථාව
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    කොලබ ප්‍රදේශයේ කුඩු ජාවාරම් මිනී මැරුම විශාල ප්‍රමානයක් පසුගිය කාලයේ සිදු කල අපරාදකරුවන් ජොක්කු හැද සිටි බැවින් අද සිට ගැහැනු/ පිරිමි සියලු ජන්ගි තහනම් !!

    :lol::lol::lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොලබ ප්‍රදේශයේ කුඩු ජාවාරම් මිනී මැරුම විශාල ප්‍රමානයක් පසුගිය කාලයේ සිදු කල අපරාදකරුවන් ජොක්කු හැද සිටි බැවින් අද සිට ගැහැනු/ පිරිමි සියලු ජන්ගි තහනම් !!

    :lol::lol::lol::lol::lol::lol::lol:

    මෙම නීතිය පදනම් කරගෙන කූඨ ව්‍යාපාරිකයින් විසින් ඉතා ඉහළ මිලකට ආරක්ෂක ජන්ගි අලෙවි කරන බවටත්, මේ නිසා අඩු ආදායම්ලාභී මහජනතාව දැඩි ආර්ථීක අපහසුතාවයකට පත්වන බවටත් තොරතුරු ලැබී ඇත.

    එම කරුණු සලකා බලා ආරක්ෂක ජන්ගි සම්බන්ධ නීතිය ක‍්‍රියාත්මක කිරිම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති අතර මේ පිළිබඳව සියලූම පොලිස් ස්ථාන දැනුවත් කර ඇත.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කොලබ ප්‍රදේශයේ කුඩු ජාවාරම් මිනී මැරුම විශාල ප්‍රමානයක් පසුගිය කාලයේ සිදු කල අපරාදකරුවන් ජොක්කු හැද සිටි බැවින් අද සිට ගැහැනු/ පිරිමි සියලු ජන්ගි තහනම් !!

    :lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::love::P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    කොලබ ප්‍රදේශයේ කුඩු ජාවාරම් මිනී මැරුම විශාල ප්‍රමානයක් පසුගිය කාලයේ සිදු කල අපරාදකරුවන් ජොක්කු හැද සිටි බැවින් අද සිට ගැහැනු/ පිරිමි සියලු ජන්ගි තහනම් !!

    :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol: