හෙල්මට්_දාපිය

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගාල්ල කරාපිටිය ප්‍රදේශයේදී සිදු වූ අනපේක්ෂිත යතුරුපැදි අනතුරක CCTV දර්ශන මේ වන විට ලැබී තිබෙනවා.

    යතුරු පැදිය පාලනය කරගත නොහැකිවූ තරුණයෙකු මාර්ගයේ එක් පසෙක සිට තවත් පසෙකට පැමිණෙන අවස්ථාවේ ඔහු පැදවූ යතුරුපැදිය අසල තිබූ ත්‍රීරෝද රථයක ගැටෙන අතර තරුණයා බිත්තිය වැදී තුවාල ලබනවා.

    අධික වේගයෙන් පැමිණියත් ඔහුගේ හෙල්මටය නිසාවෙන් අනතුරෙන් සිදුවන තුවාල අවමවන අතර සිද්ධිය එම ස්ථානයේ තිබූ CCTV කැමරාවක සටහන් තිබුණේ මේ අයුරින්....

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පාරේ යද්දි කලකිරෙනවා බං.
    හැමදාම උදේ වැඩට එද්දි අනිවා එකෙක්ව හරි දකිනවා නිකං බොරුවට කෙලගෙන පිස්සො වගේ යන.
    මට හිතාගන්න බැරි බං පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් මැරෙනවා කියලා දැක දැකත් මෙහෙම යන එක බං.
    මේ සීසීටීවී footage එකේ එතන ඉන්න උන් පොඩි වැරුද්දක් කරනවා බං.
    හොයලා බලන්නේ නැතුව හැප්පිච්ච එකාව උස්සන්නවත් නැගිට්ටන්නවත් හොද නෑ මම දන්න විදිහට.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පාරේ යද්දි කලකිරෙනවා බං.
    හැමදාම උදේ වැඩට එද්දි අනිවා එකෙක්ව හරි දකිනවා නිකං බොරුවට කෙලගෙන පිස්සො වගේ යන.
    මට හිතාගන්න බැරි බං පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් මැරෙනවා කියලා දැක දැකත් මෙහෙම යන එක බං.
    මේ සීසීටීවී footage එකේ එතන ඉන්න උන් පොඩි වැරුද්දක් කරනවා බං.
    හොයලා බලන්නේ නැතුව හැප්පිච්ච එකාව උස්සන්නවත් නැගිට්ටන්නවත් හොද නෑ මම දන්න විදිහට.

    එහෙනම් තෝ දැන් මොකක්ද කරන්න කියන්නේ ඌට බිම තියගෙන ගලක් කපන්න කියලද ? :rofl::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔහොම දෙයක් උනාම හෙල්මට් එක ගලවන්න එපා
    නිකන් හෙල්මට් එකක් නම් ගලවන්න එපා කොහොමත්ම
    මොකද ඒකෙන් බාධාවක් වෙන්නේ නෑනේ හුස්ම ගන්න
    Fullface එකක් නම් හුස්ම ගන්න අමාරුනම් විතරක්
    ගලවන්න කියලා තමයි bike riding tips වල තියෙන්නේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පාරේ යද්දි කලකිරෙනවා බං.
    හැමදාම උදේ වැඩට එද්දි අනිවා එකෙක්ව හරි දකිනවා නිකං බොරුවට කෙලගෙන පිස්සො වගේ යන.
    මට හිතාගන්න බැරි බං පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් මැරෙනවා කියලා දැක දැකත් මෙහෙම යන එක බං.
    මේ සීසීටීවී footage එකේ එතන ඉන්න උන් පොඩි වැරුද්දක් කරනවා බං.
    හොයලා බලන්නේ නැතුව හැප්පිච්ච එකාව උස්සන්නවත් නැගිට්ටන්නවත් හොද නෑ මම දන්න විදිහට.

    අපේ ඇම්බියුලන්ස් එන්නේ නෑනේ ඉක්මනට බන්
    ඒ නිසා බලන් ඉන්න එක හැප්පිච්ච එකාගේ ජීවිතේට හානියක්
    පුලුවන් තරම් පිට හරහට හිටින්න ගෙනියන්න ඕන
    ලෑල්ලක වගේ එකක හාන්සි කරවලා
    ඒත් ඔය වෙලාවට ඒවා හොය හොය ඉන්න බෑනේ
    ඒත් හදිස්සියේ වත් එහෙම දෙයක් තිබ්බොත් ලගපාත එහෙම කරන එක තමයි හොද
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ගැනියෙක් ඇවිත් තාම අරුව නැගිට්ටවන්නේ
    පොන්න හැත්ත බලන ඉන්නවා

    මමත් කියන්න ගියේ ඒක තමයි. ඔන්න බලපන් පිරිමින්ගේ හැටි
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    එහෙනම් තෝ දැන් මොකක්ද කරන්න කියන්නේ ඌට බිම තියගෙන ගලක් කපන්න කියලද ? :rofl::rofl:

    ගල් කපන මගුලක් නෙමෙයි හාවෝ.
    යකෝ උගෙ කොන්දට හානියක් වෙලාද කියලා බලලයි උස්සන්න ඕනේ.
    නොදකිං කොල්ලෝ කාරයා
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අපේ ඇම්බියුලන්ස් එන්නේ නෑනේ ඉක්මනට බන්
    ඒ නිසා බලන් ඉන්න එක හැප්පිච්ච එකාගේ ජීවිතේට හානියක්
    පුලුවන් තරම් පිට හරහට හිටින්න ගෙනියන්න ඕන
    ලෑල්ලක වගේ එකක හාන්සි කරවලා
    ඒත් ඔය වෙලාවට ඒවා හොය හොය ඉන්න බෑනේ
    ඒත් හදිස්සියේ වත් එහෙම දෙයක් තිබ්බොත් ලගපාත එහෙම කරන එක තමයි හොද
    ඔව් බං ඇත්ත.
    ඒත් උස්සන එක සෑහෙන පරිස්සමින් කරන්න ඕනේ.
    අනිත් එක තමා කකුල් වලින් හිටවන එකනම් අන්තිම නරකයි.
    හැබැයි මේකෙනම් අර යකාට වැඩිය ඩැමේජ් එකක් නෑ වගේ.

    කවුරු මොනවා කිව්වත් බං 1990 ඇම්බියුලන්ස් සර්විස් එකනම් පට්ට.

    Similar threads