අපිට උගන්නලා තියෙන්නෙත් එක පාර උස්සන්න එපා කියලා
පැත්තට හරවනවා මුලින්ම, එතකොට රිදෙනවා කිව්වොත් ආයෙත් හෙමින් තියනවා
ඔළුව චුට්ටක් උස්සලා හෙල්මට් එක ගලවනවා, අස්සෙන් ලෙ එනවා නම් හෙල්මට් ගලවන්නෙත් නැහැ
පස්සෙ කට්ටියම එක්ක එක පාර උස්සලා සීට් එක දිග වාහනේකට දාලා හොස්පිට්ල් ගෙනියනවා
ට්රැෆික් වෙලාවක් නම් විතරක් පොලිසියෙන් බයික් එකේ ඉස්සරහින් යනවා ඉඩ අරන් දෙන්න
අන්න ඒ වෙලාවට පාර හරස් කරන උන්ගේ අම්මලාට අප්පලාට කුණුහර්ප කියවෙනවා හදිස්සියටත් එක්ක![]()






